kohehari database ekaka api ubala karapuwa satahan wenawadaකර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්, ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙක් මරණයෙන් පසු අනිවාර්යයෙන් අපායට යනවා කියන්නේ කොහොමද?”
, badudda un karapuwa wena thenaka hindu un karapuwa wena thenaka mulism, christian etc wenama
, agam waln thamanta mansata dapu e "reality" eka anuwa wenna puluwan athmaya weda karanne, my theory.ආං ඒකයි..kohehari database ekaka api ubala karapuwa satahan wenawada, badudda un karapuwa wena thenaka hindu un karapuwa wena thenaka mulism, christian etc wenama
, agam waln thamanta mansata dapu e "reality" eka anuwa wenna puluwan athmaya weda karanne, my theory.
ඔබට අවශ්‍ය වෙන්නෙ නිරන්තර ගලා යාම අවබෝද කරගන්නද? නැත්තං ඒ ගලායාම සිදු කරන ක්‍රමවේදය අවබෝද කරගන්නද?ලූප් වෙන්නෙ එකකින් අනිකක් ඩිපෙන්ඩ් වෙනවයි...එකකින් තව්ත් එකක්ට යම්කිසි දෙයක් නිත්යව යනව කියන අදහසෙ වෙනස තේරුම් ගන්න බැරි උනාම..
එලෙක්ට්‍රොරො මැග්නට් කොයිල් දෙකක් තියෙනව... A, B
A එක 10Khz ෆ්‍රීකුවෙන්සි එකෙන් වයිබ්‍රේට් කරන ගමන් තියෙන්නෙ...ඒ කියන්නෙ එකේ ඉලෙක්ට්‍රෝන 10KHz වලින් කම්පනය වෙවී තියෙන්නෙ.... දැන් ද්වෙනි කොයිල් එක ගේනව ඒක ලගට...අර A 10khz කම්පනය උන නිසා..දෙවන කොයිල් එකේ ඉලෙක්ට්‍රොනත් කම්පනය වෙන්න ගන්නව...
දැන්... A වලින් B වලට කම්පනය වෙන එලෙක්ට්‍රෝන ගියාද? නැ
හැබයි B වල එලෙක්ට්‍රෝන A වල ෆ්‍රෙකුවෙන්සි එකෙන්ම කම්පනය වෙනවද? ඔව්..
උබට මේ දෙකේ වෙනස පේන්නෙ නැතිනම්, ආයෙත් කියවල බලපන්...
දැන් එලෙක්ට්‍රෝනයක් යනවද නැතිද කියන එක අදාල වෙන්නෙ අයි?
දැන් ඔතන දෙවෙනි එකේ එලෙක්ටෝනයක කම්පනය පලමු එකෙන් ස්වාදීනව වෙන්න පුලුවන් ද? බැ ( අනිච්චයි ).. එහෙම තනියෙන්ම ප්වතින්න තමන්ටම කොන්ට්‍රොල් කරගන්න පුලුවන් කෝර් එකක් එකට තියෙනවද? නැ (අනාත්මයි )
ඔතන බැරි වෙලාවත් එලෙක්ට්‍රෝනයක් A එකෙන් B එකට ගියානම් මොකො වෙන්නෙ? ඒ එලෙක්ට්‍රෝනය...ඉන්ඩිපෙන්ඩන්ට්ලි වයිබ්‍රේට් වෙලා පවතින කෝර් එකක් පෙන්නන්න පුලුවන් වෙනව.....ඒ කියන්නෙ සදාතනික ආත්මයක්/මම පෙන්නන්න පුලුවන් වෙනව...
අවසානෙට අවශ්‍ය වෙන්නෙ ආව එනර්ජි එක කොච්චරක්ද? ඒකෙන් කඑන්න පුලුවන් දේවල් මොනවද? ඒ දේවල් වලින් වෙන්නෙ යහපතක්ද? එහෙනං කොහොමද ඒක වැඩි දියුණු කරගන්නෙ? නැත්තං වෙන්නෙ ඒකෙන් අයහපතක්ද? එහෙනං කොහටාමද ඒක නිෂේදනය කරගන්න හෝ අවම කරගන්නෙ කියල හොයන ඒක නේද???
aeththatama koheda ban me trillion ganak hitapu inna minissu saththu deyyo yakku opapathika etc unge karmaya liyawela thiyenne nikam wath e system ekata weradenne neddaආං ඒකයි..
ලියනගේ! ඔය පෝං එක දීහං ලමයෙකුට!@#
ඩේටාබේස්! ආන්න වචනේ..මගේ අවංක අදහස මචං-සෑර් ඔය ඩේට බේස් එක ඇත්තටම NVIDIA Vera Rubin රැක් 500ක් ඉතර දාපු පරනිම්මිත වසවර්තියේ තියෙන ඩේටා සෙන්ටර් එකක තමා තියෙන්නේ කියන එක?

aeththatama koheda ban me trillion ganak hitapu inna minissu saththu deyyo yakku opapathika etc unge karmaya liyawela thiyenne nikam wath e system ekata weradenne nedda![]()

ස්තූතියි මාගේ බුද්ධිමත් මිත්‍රයා!නැ..
බුදුදහමෙ අරමුන...කර්මය අඩු වැඩි හෝ හොද පැත්තට හරවන එක නෙවේ...බුදු දහමෙ අරමුන අනුශය නැති කිරීම... ඒ අනුශය නැති කිරීම තුලින් අනාගතයේ අලුත් හිතක් කම්පනය කරවීමට අවශ්ය සන්ක්යාත සහමුලින්ම නිපදව නෙගෙනීම..
ඒක කරන්න කරන්න පුලුවන් වෙන්නෙ..අර මම කිව්ව...එලෙක්ට්‍රෝනයක් ට්‍රාන්ස්වර් වෙන්නෙ නැ කියල නුවනින් දැකීමෙන් අතිවන දිට්ටි අනුශය සහ අනෙකුත් අනුශයන් දුරු කිරීමෙන් පමනයි..
එහෙම නැත් නම් ඔයා දැන් අම්මා, තාත්තා මරන්නකෝ මරලා මේකේ photos දන්නකෝ බලමු කර්මය නැද්ද කියලා බලන්න , photos දැන්න එපා මරලා සමාන ජීවිතයක් ගත කරන්න බලන්න මාසයක් කර්මය බලය බලා ගන්න පුලුවන් ඇස් දෙකෙම්මකර්මය පලදීම කියලා ලබ්බක් නෑ .................
මිනිස්සු ඉපදෙනවා ජිවත්වෙන්ව මැරෙනවා
සත්තු ඉපදෙනවා ජිවත්වෙන්ව මැරෙනවා
ගස් ඉපදෙනවා ජිවත්වෙන්ව මැරෙනවා .
උබල අම්ම තාත්ත මරන්නේ නැතුව ඉන්නේ කර්මයට බයට ඔය කියන විදියට .එහෙම නැත් නම් ඔයා දැන් අම්මා, තාත්තා මරන්නකෝ මරලා මේකේ photos දන්නකෝ බලමු කර්මය නැද්ද කියලා බලන්න , photos දැන්න එපා මරලා සමාන ජීවිතයක් ගත කරන්න බලන්න මාසයක් කර්මය බලය බලා ගන්න පුලුවන් ඇස් දෙකෙම්ම

කව්ද කිව්වේ එහෙම, දැන් ඔයා කිව්වේ කර්මයපලදීම කියලා ලබ්බක් නෑ ................. කියපු එකට මන් කිව්වේ කර්මය බලය බලා ගන්න පුලුවන් පොලිසියෙන් කුදලගෙන යන කොට මේලොවමඋබල අම්ම තාත්ත මරන්නේ නැතුව ඉන්නේ කර්මයට බයට ඔය කියන විදියට .![]()
නොදකින් යකෝ ... කර්මය කියල දෙයක් නෑ කියලා උබලට හරියට ම ප්‍රත්‍යක්ෂ උන දවසට උබල අම්මා තාත්ත උනත් මරණ පකේ බෞද්ධායෝ නේ .![]()
ඒ කර්ම ලබ්බක් නෙවෙයි යකෝ . . කර්මය පලදෙනකන් බලන් ඉන්නේ නැතුව මිනිස්සු හදාගත්ත දඩුවම් !!කව්ද කිව්වේ එහෙම, දැන් ඔයා කිව්වේ කර්මයපලදීම කියලා ලබ්බක් නෑ ................. කියපු එකට මන් කිව්වේ කර්මය බලය බලා ගන්න පුලුවන් පොලිසියෙන් කුදලගෙන යන කොට මේලොවම(එක තමා කර්මය)
ඉතින් මනුස්සයෝ දැන් අම්මා තාත්තා මරපු ඒ guilt එක හිතේ නැද්ද කර්මය වැඩ කරන්න ඒ guilt එක නිසා මානසික අපායක ජීවත් වෙන්න සිද්ධ වෙනවා අන්ත එතන තමා දෘෂ්ටධර්මවේදනීය කර්ම විපාකයේ ආරම්භය.ඒ කර්ම ලබ්බක් නෙවෙයි යකෝ . . කර්මය පලදෙනකන් බලන් ඉන්නේ නැතුව මිනිස්සු හදාගත්ත දඩුවම් !!![]()
![]()

මිනිස්සු ඉපදෙනවා ජිවත්වෙන්ව මැරෙනවා
සත්තු ඉපදෙනවා ජිවත්වෙන්ව මැරෙනවා
ගස් ඉපදෙනවා ජිවත්වෙන්ව මැරෙනවා .
කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්, ආනන්තරීය පාප කර්මයක් කළ කෙනෙක් මරණයෙන් පසු අනිවාර්යයෙන් අපායට යනවා කියන්නේ කොහොමද?”