1. මිනිස්සු අතෙ තියෙන සල්ලි වලින් ට්‍රිලියන 2.5ක් ආන්ඩුව එකතු කරන් තියෙනවා! ලන්කාවෙ මුලු සන්සරනය වෙන මුදල් ප්‍රමානය ටිලියන 14.8යි! ඔය එකතු කරපු මුදල් ජනතාව අතට එන්නෙ බොහොම හෙමින්!
2. ආනයන කරුවන් සහ උන්ට දැන් දාල තියෙන නීතිරීති - බදු සහ - දඩ. මම දන්න කීප දෙනෙක්ට උන්ගෙ බිස්නස් පටන් ගනිපු කාලෙ ඉදම් කරපු බදු වන්චා කියල කෝටි ගනන් දඩ ගහල, උන් ඔක්කොම බිස්නස් වහල මිනිස්සු අයින් කරල දාන්න යන්නෙ!
3. පොඩි පොඩි ඉම්පොර්ට් කරපු උන් බදු නිසා එවා නවත්තල දාල සමහරු රටෙන් යන්නම ගිහින්!
4. වෙනද වගෙ ටවුන් ගානෙ සන්ගීත - කානිවල් මොකවත් පෙන්න නැ! නාස්ති සල්ලි එලියට එන්නෙ නැහැ!
කොටින්ම මිනිස්සු මානසික පීඩනයෙන් ඉන්නෙ! එහෙම රටක මිනිස්සු සල්ලි වියදම් කරන්නෙ නැහැ!
5. ඉට අමතරව බැණ්කු පොලිය වැඩි කිරීම : රිස්ක් අරන් බිස්නස් කරනවාට වඩා ලෙසී සල්ලි බැන්කුවෙ තියල පොලිය ගන්නෑක!
මීට අමතරව යුරොපිය මහ බැන්කුව, ජපානය උන්ගෙ පොලිය වැඩි කරා! අද හෙට ඇමරිකාව වැඩි කරන කතාවක් තියෙනවා! එහෙම උනොත් ලන්කාවෙ බොහො ඩොලර් එවට ඇදිල යන්න ඉඩ තියෙනවා!
හිතපම් ඩොලර් මිලියන 100ක් ආයොජනය කරන්න එන එකෙක් මෙහෙ දගල දගල ඉන්නවාට වඩා ගොඩක් ලෙසි වෙන රටක ඩොලර් වලින් පොලී එන බැන්කුවක දාල නිකම් ඉන්න එක!
ඉට අමතරව දැන් සල්ලි තියෙන උන්ට මෙවගෙ රටවල දදා මැරෙනන දෙයක් නැහැ! හොද රටක ඇසෙට් මැනෙජ්මන්ට් කම්පැනි එකකට දුන්න්නම උන් අනිවා 10-25% රිටර්න් එකක් දෙනවා! මිලියන් 100කට මිලියන 25ක් එනවා කියන්නෙ උට මොනොකො හරි කොහෙට හරි වෙලා හොද බඩු කැලි ටිකකුත් තියන මුලු අවුරුද්දෙම බඩු ගහ ගහ ආතල් එකෙ ඉන්න පුලුවන්! සල්ලි නැති ණය වලින් දුවන එවා විතරයි දැන් ලොකෙ දුවන්නෙ! සල්ලි තියෙන උන් නිකම් ඉන්නෙ!