FCID කැදවීම 24. 19 ශිරන්ති යළි එනවා. පවුලේ ආරංචි මාර්ග.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,266
    2
    5,775
    113
    අද දිනයේ දී සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති ශිරන්ති රාජපක්ෂ, එළැඹෙන දහනම වන දා යළි දිවයිනට පැමිණෙන බව, ඇගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබේ.
    පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ශිරන්ති රාජපක්ෂ, සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා, එම රෝහලේ සිට කෙලින්ම ගුවන් තොටුපලට පැමිණි බවත්, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීම සදහා වන ලිපිය ඇයට භාර දී ඇත්තේ ගුවන් තොටුපලේ දී බවත් එම පවුලේ සාමාජිකයා මාධ්‍ය වෙත පවසා තිබේ


     
    • Haha
    Reactions: mayadmax

    thomian

    Well-known member
  • May 20, 2011
    13,345
    18,792
    113
    මේවා නං පුද්ගලික පලිගැනීම්..

    මේ බලන්න

     

    Similar threads