අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

GHost_94

Well-known member
  • Jan 14, 2022
    713
    862
    93

    @GHost_94 Cartier Tank eka wage laabeta ganna tiyena watches monada?
    ------ Post added on Sep 16, 2026 at 11:26 AM
    Seiko tank - easiest option

    Bulowa Frank Sintra My Way edition .

    Classy. Tikak expensive side eke. Anika Direct look alike ekak nemei
    Bulova-Sinatra-38.jpg

    98A261_FrankSinatraBox_700x700.jpg


    Salli thiyena nam .
    Longins Dolce Vita
    Classy. Timeless.

    longines-dolcevita-l5-767-4-71-0-detailed-view-1662x2000-2-5fa2f7.jpg




    Budget automatic ekak hoyanwa nam .
    MERKUR NH05
    Meka ahala thiyenne hatiyata godak decent china brand ekak.
    https://a.aliexpress.com/_c3LNyd65
    New-MERKUR-NH05-Rectangle-Retro-Casual-Watch-for-Men-Business-Series-Automatic-Chorded-Watch-Relogio-Sapphire_4a0a8b67-8493-4b61-a12f-9eeec029f824.webp
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,691
    589
    113
    ලන්ඩන් වත්ත
    BREITLING EMERGENCY - මේක දැක්කෙ Shawn Ryan ගෙ video එකක.

    Breitling සමාගම ලොව ප්‍රථම වරට අභ්‍යන්තර පුද්ගලික ස්ථාන හඳුනාගැනීමේ සංඥා උපකරණයක් (Personal Locator Beacon – PLB) සහිත අත් ඔරලෝසුව නිර්මාණය කර ඇත.

    “Emergency” ලෙස නම් කර ඇති මෙම අධි-තාක්ෂණික අත් ඔරලෝසුව, Cospas-Sarsat ජාත්‍යන්තර චන්ද්‍රිකා හදිසි අනතුරු දැනුම්දීමේ පද්ධතියේ තාක්ෂණික ප්‍රමිතීන්ට අනුකූල ද්විත්ව සංඛ්‍යාත සම්ප්‍රේෂකයකින් සමන්විත වේ.

    මෙම ඔරලෝසුවේ ප්‍රධාන කාර්යයන් දෙක වන්නේ හදිසි අවස්ථාවක අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කිරීම සහ සෙවීම් හා ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමයි.
     
    • Like
    Reactions: Ldy

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,046
    22,506
    113
    වීල් එකේ ගිය සර් කෙනෙක්ගෙන් ඉස්සුවා නේද
    Mirissa Nara ekata hayar ekak waduna brother... jerman suddge bag eka poddak danne ndda... daan una doon una
     
    • Sad
    Reactions: Ldy

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,691
    589
    113
    ලන්ඩන් වත්ත
    tamago_image.png


    මේ ඔරලෝසුවේ design එකට idea එක අරගෙන තියෙන්නේ තම්බපු බිත්තරයක් මැදින් කපලා බැලුවාම පේන හැඩයෙන්. ඒකත් නිකම් plastic එකකින් නෙවෙයි — බිත්තර කටු 10%ක් මිශ්‍ර කරපු විශේෂ ද්‍රව්‍යයකින් තමයි case එක හදලා තියෙන්නේ.

    Dial එකේ වර්ණ ටිකත් එක වර්ණයකින් තවත් වර්ණයකට මෘදු ලෙස මාරු වෙන විදිහට දාලා තියෙනවා. ඒකට තවත් fun touch එකක් විදිහට, glass එකත් හරියටම මැදට නෙවෙයි, ටිකක් පැත්තකට shift කරලා තියෙනවා. ඒ නිසා බැලූ බැල්මටම සැබෑ බිත්තරයක හැඩයක් මතක් වෙනවා.

    Strap එකත් සාමාන්‍ය එකක් නෙවෙයි. ඒකත් බිත්තරවලින් ලබාගත් පරිසර හිතකාමී ද්‍රව්‍යයකින් හදලා තියෙනවා.

    egg_01_pc.jpg


    මේ timer එකේ තියෙන සුදු පාට කටුව සම්පූර්ණ වටයක් යන්න මිනිත්තු 12ක් ගන්නවා. තමන්ට කැමති විදිහට බිත්තරේ කොච්චර තම්බලා ඕනෙද කියන එක තත්පර 30 බැගින් adjust කරගන්නත් පුළුවන්.

    tamago_2_sppc.png

    බිත්තරේ තම්බන්න පටන් අරගෙන මුල් මිනිත්තු දෙක තුළ chopsticks දෙකකින් බිත්තරේ හෙමින් කරකවන්න. එහෙම කළාම කහ මදය මැදට settle වෙලා, කපලා බැලුවාම ලස්සනට balance වෙච්ච boiled egg එකක් ලැබෙනවා.

    තව පොඩි fun එකක් තියෙනවා — chopsticks කරකවන rhythm එක watch එකේ කටුව ගමන් කරන වේගයට match කරගන්න. එහෙම කළාම timing එකත් control කරගන්න පුළුවන්, result එකත් තවත් neat.

    tamago_1_sppc.png


    මිනිත්තු දෙක පහු වුණාම watch එකේ කටුවේ movement එකත් ටිකක් වෙනස් වෙනවා. එතැනින් පස්සේ, බිත්තරේ තැම්බෙන ඉතිරි කාලය පුරාම ඒ කටුව හෙමින් ඉදිරියටත් පසුපසටත් swing වෙන්න පටන් ගන්නවා.

    කාලය ගත වෙද්දි ඒ swing එකත් ටිකෙන් ටික පොඩි වෙනවා. ඒ නිසා බිත්තරේ ready වෙන්න ලං වෙනකොට, “තව කොච්චර වෙලා තියෙනවද?” කියන anticipation එකත් ටික ටික වැඩි වෙනවා.

    නිකම් timer එකක් බලනවාට වඩා, බිත්තරේ තැම්බෙන process එකම පොඩි experience එකක් වගේ දැනෙන්න මේ design එක හදලා තියෙනවා.

    egg_05_pc_sp.jpg


    Strap එක අල්ලගෙන තියෙන fixed ring එකත් සාමාන්‍ය design එකක් නෙවෙයි. ඒකට ලොකු, වටකුරු metal piece එකක් දාලා තියෙනවා.

    බිත්තරේ තැම්බිලා ඉවර වුණාම, “මේකෙන්ම shell එකට පොඩි tap එකක් දෙන්න හොඳයි නේද?” කියලා හිතෙන විදිහේ look එකක් ඒකට තියෙනවා.

    ඒ පොඩි detail එකත් නිසා, watch එකේ egg theme එක design එක පුරාම හරිම ලස්සනට carry කරගෙන ගිහින් තියෙනවා.
     
    • Wow
    Reactions: NaiRobi

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,783
    1
    32,629
    113
    - උඩරට -
    ඔන්ලයින් බිස්නස් එකක් කරන්න.. අඩුවට Genuine ඔරලෝසූ ගන්න පුලුවන් තැනක් කියපන්කෝ.. Casio එහෙම 3500 ඉඳන් තියෙනවා දැක්කා... Wrist Watches
     
    • Like
    Reactions: Ldy