Dan Cricket gahana generation ekke awla misak parana cricketers lata banala wadak naa.. talent eka kiyana eka discipline ekka ena deyak..
Generation Alpha and Beta wath balamu..
Generation Alpha and Beta wath balamu..
Yes..
Never heard of them bringing over a football coach from a football nation..
Ehema pennan innawa, Sure ekata ekawath ba, tiktok ponsiyo ralak inne..සල්ලි, ගෑණු පස්සේ දුවන සක්කිලි බඩු කාරයෝ ටිකක් ටීම් එකේ ඉන්නේ රට ගැන හැඟීමක් නෑ
මොනවා නැතත් හොඳට හුකන්න දන්නවා
මූ නැත්නම් උබලට 2008 ඉදන් team එකට ලොන්තයෝ ලොන්තයෝ කිය කිය තමයි ඉන්න වෙන්නේThis guy!
මූ ටිම් එකට රටට වඩා උගෙ කැරියර් එක ගැන බැලුවා. මට මතකයි මු බොල 150ට 100 ගහනවා, මැච් එක ලකුනු කීපෙකින් පරදිනවා! උ රැන්ක් ගහනවා , රට ටීම් එක යට යනවා!
![]()
මූ ගියෙ උගෙන් පස්සෙ නායකත්වය - කන්ඩායම් හැගිම පුරුදු නොකර!
------ Post added on Sep 16, 2026 at 3:17 PM

තිරිමාන්න , චන්දිමාල් , kjp , thisara , මැතිව්ස් සහ කපුගෙදර, තරංගචන්දිමාල්ල ලහිරු තිරිමාන්නල හරියට performe නොකරපු එක
උන් තමාඅරුන් එක්ක ප්ලේ කරල exp තිබ්බ උන් ටික
ඒ හෑම එකාම ෆේල් උනා
Chamara silva.තිරිමාන්න , චන්දිමාල් , kjp , thisara , මැතිව්ස් සහ කපුගෙදර, තරංග
ඌ ට වයසයි . . මම දැක්කා 98දී වගේ ඌ Aus එක්ක හොදට ගහපු මැච් එකක් .Chamara silva.
ඉතින් බන් එක දිගට ෆේල් වෙද්දී team එක ( එකක් නෙවෙයි odi , T20, test ) format තුනේ ගහපු ගාන ගැන නේ ඔය කියන්නේ .සනත් සිලෙක්ටර් ඉන්න කාලේ 45 දෙනෙක් ට්‍රයි කරලා තියෙනවා අවුරුද්දක් ඇතුලත.
ගොඩාක් එවුන් වගකියන්න ඕනි ලන්කාවෙ ක්‍රිකට් මේ වැටිලා තියෙන තැනට.
උබේ මේ තියරි එක අනූව ඒ කාලේ කුසල් මෙන්ඩිස් තමා මුලින්ම එලවන්න ඕනි ටෙස්ට් ටීම් එකෙන්.ඉතින් බන් එක දිගට ෆේල් වෙද්දී team එක ( එකක් නෙවෙයි odi , T20, test ) format තුනේ ගහපු ගාන ගැන නේ ඔය කියන්නේ .
team එකක් stable වෙන්නේ perform කරොත් විතරයි . රෙදි නැතුව පරදීදි අරු දාන්නේ නැත්තේ ඇයි , මු දාන්නේ නැත්තෙ ඇයි ගගා අහනව . . දැම්මම කියනව ගොඩක් මාරු කරල කියලා
මොන කාලේද උබ ඔය කියන්නේ ?උබේ මේ තියරි එක අනූව ඒ කාලේ කුසල් මෙන්ඩිස් තමා මුලින්ම එලවන්න ඕනි ටෙස්ට් ටීම් එකෙන්.
සනත් ඒ වෙනස්කම් කරපු විදිහ හෙන අවුල් බන්. අනික අපේ ඩොමෙස්ටික් හෙනම අවුල්. කිසිම තරගකාරීත්වයක් නෑ. ඉස්සර ගහපු ක්රිකට් එකට ඒක අවුලක් නෑ. දැන් අනික් රටවල් ගහන්නෙ වෙනම ක්‍රිකට් එකක්. අපේ එවුන් දැන්වත් වෙනස් උනොත් හොදයි.
සංගා ලා ගහන කාලෙත් වුන් දන්නවා මේ වගේ දෙයක් වෙයි කියලා
ඉන්ටවිව් එකක ආතල් එකට වගේ කියනවා. මුරලි ගියා ගමන් එයාලත් යනවා කියලා . වුව රිප්ලස් කරන්න කව්රුත් නැති වෙයි කියලා එදා ඉදලම දන්නවා.
Mcc ස්පිච් ඒකෙත් ලොකුවට අපිට දැනෙන්නෙ නැති වුණත් ලංකා ක්රිකට් වලට වුණු දෙ කිව්වා
2014/15 ඉන්දියන් ටුවර් එකෙන් පස්සේ ක්‍රිකට් බැලිල්ල එපා. වුණා. දැන් 12ක් වෙන්න යනවා වල පල්ලැටම යන්නේ පතුලක් පේන්නේ වත් නැහැ