උබලා තාම සබන්මද මුහුණේ ගාන්නේ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,249
    915
    113
    ලොන්ත කුස් කමෙන්ට් එකක් දාල පොඩි ලල් එකක් ගන්නවා මිසක් මම එළකිරියේ කිසිම තැනක ලංකාවේ දේශපාලනයට අදාළ කමෙන්ට් දාල නෑ බන්. මොකද උබලට ලංකාවේ දේශපාලනය අදාළ උනාට මට මොකාට බලය ගියත් ඒක දැන් අදාළ වෙන්නේ නෑ බන්. :ROFLMAO:
    sira ganna epa bn joke ekata dmme

    anu oya moko methna
    කැළැල් බරි, කැස්ලීම් මුරි බ්‍රෑන්ඩ් දෙක හොදයි කියලා අහලා තියනවා
    ------ Post added on Sep 16, 2026 at 10:22 PM

    සවරිං බාර් කැටෙන් මූනයි උකයි හෝදන උන්ගෙන් උඹත් අහන ප්‍රස්න.
    😂මාත් නිකන් දැම්මෙ මුන්ගෙන් උත්තර එන්නෙ නැ කියලා දන්නවා
    ------ Post added on Sep 16, 2026 at 10:23 PM
     
    • Like
    Reactions: Thu Nodakin

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,837
    4,975
    113
    sira ganna epa bn joke ekata dmme

    anu oya moko methna
    උබ පොඩ්ඩක් Dermatologist (සමේ රෝග ) කෙනෙක් හමුවෙලා බලන්න. එයාල වැඩේ විසදලා දෙයි. නෝමල් සබන් වලින් කරන්න ට්‍රයි කරනවට වඩා ඒක ඉක්මන්. (ලංකාවේ නෝමල් සබන් වල TFM අදාළ ගානට තියෙන්නේ කිහිපයක් විතරයි).
     
    • Love
    Reactions: Roddk da