siri AI awa thama baluwe na habai hariyataකාට හරි SIRI AI ආවද? නැත්නම් තවම waiting list da
1. Battery performance good
2. Speed improved
3. New cleanup tool එකනම් නියමයි. Samsung wage clean වෙලා image එක regenerate වෙනවා
4. ලේසියෙන් දැන් automation එකක් requirement එක type කරලා හදා ගන්න පුළුවන්