ඒ කාලේ තමයි දුවල අම්ම තාත්තට සැලකුවේ..දැන් ඒක වෙනස්.කොල්ලෝ ටිකක් හරි අම්ම තාත්තා ගැන බලනවා ගෑණිට හරි හොරෙන්..ඒ කාලේ පලවෙනි ළමයා කෙල්ලෙක් වුනොත් පවුලේ පින කියලනේ කිව්වෙ ඒත් අැත්තම කිව්වොත් කෙල්ලෝ හම්බවෙන්නේ ඒ පවුලේ කරුමෙට....ඒක අපේ ගෙවල් ළග ඉන්න වයසක ගෑණු කෙනෙක්මයි කිව්වේ.. ඒ ගෑණු කෙනාගේ ඉඩම්, ගෙවල්, සල්ලි කෝටි 5ක් විතර, පොතේ තිබ්බ අන්තිම ලක්ෂ 10ත් හූරන් කාල දුවයි බෑණයි රටින් ගිහින්..දැන් තනියෙම ඉන්‍නේ මහගෙදර..කලින් දුවයි බෑණයි බණින නිසා ගෙදරින් ගිහින් ගෙයක වැඩ කරේ.. දැන් අැවිත් මහගෙදර කාමරයක ඉන්නේ..ඒ ගෙදර වෙන අයටත් කුලියට දීලා තමයි දුව ගිහින් තියෙන්නේ..ඔන්න ඕකයි තත්වේ.. උඹලටත් ළමයි ඉන්නවනම් 18 පැන්නට පස්සේ උන්ට උන්ගේ වැඩක් බලන් යන්න කියපන්.. කවදාවත් උඹල මැරෙන්න කලින් දේපල ලියල දෙන්න ඵපා උන්ට.. නැත්නම් බැන්ඳත් ළමයි හදන්න ඵපා..හිතපංකෝ අපි තරුණ කාලේ ඉඳන්ම මැරිල මැරිල හම්බකරලා වයසට ගියහම හිඟන්නෙක් වගේ සල්ලිත් නැතුව කාමරයකට වෙලා ඉන්න ගියහම මානසිකව කොච්චර වැටෙනවාද.. ළමයි හදන්න ඕන නෑ උන්ගෙන් සැලකුම් ලබන්න ඒක හරි ඒත් උන්ට උඹලගේ තියෙන හැම සතේම දෙන්න ඵපා..උන්ට හම්බකරගන්න කියපන් ලොකු වුනහම
ඇයි ඉතින් ළමයට ලියන්නේ නැත්තේ ?
උඹම අහල තිබ්බා නේද ත්‍රෙඩ් ඵකක අැයි ළමයින්ට දේපල ලියන්නේ කියලා??අැයි ළමයි මහ උන්ගේ දේපල බලාපොරොත්තුවෙන් ඉන්නේ කියලා
සල්ලි තිබුණ මනුස්සයෙක්, දැන් ඥාතියෙක් වත් බලන්න එන්නේ නෑ.
ළමයින්ගේ කරුමේ තමයි ඔය මිනිහට ගහලා අැත්තේ..මම දන්න පවුලක් ඉන්නවා මහරගම උන්ගේ පවුලම විනාස වුනේ උන්ගේ ලොකු දුව කඩේක බඩු කිරන ඵකෙක් ඵක්‍ක පැනල ගිහින් උන් ඒකිවයි ඒකිගේ මිනිහවයි ගෙදරට ඵක්‍කන් අාවට පස්සේ...හොඳට හිටපු ඒකිගේ තාත්තා ලේ වමනේ දාගෙන මැරුණා..මිනිස්සු කියන්‍නේ නම් බෑණා මොනා හරි දීලා කියලා..අන්තිමට ඒකියි උෟයි මරාගත්තා..ඒකිගෙ ඔළුවට කවකට්ටකින් අැනලා උෟ හිරේ ගියා..ඊට පස්සේ උන් ඒ ගේත් විකුණලා යන්න ගියා වෙන පලාතකට..