ගැහැණියක්ව_සොයා_ගිය_මිනිසකුගේ_කතාවක්

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    කතාව නම් සිරාවට ඇත්ත
    හැබැයි මිනිහෙක්ට බදින්ඩ හම්බෙන කෙනා හම්බෙන්නේ අහම්බෙකින් නම් නෙවෙයි
    මට හිතෙන්නේ එක කලින් ලියවිලා තියනවා වගේ දෙයක්
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    සම්පූර්ණ ඇත්ත කතාව.


    :yes::yes:ගෑණියෙක් ගන්නකොට අනිවා බලන්න ඕනේ දෙයක් තමා තාත්තට සලකන විදිය. තාත්තාව ගණන් ගන්නේ නැත්තම් එකට එක කියන් යනවානම් මිනිහට සලකන්නෙත් ඒ විදියටම තමා .
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    කතාව නම් සිරාවට ඇත්ත
    හැබැයි මිනිහෙක්ට බදින්ඩ හම්බෙන කෙනා හම්බෙන්නේ අහම්බෙකින් නම් නෙවෙයි
    මට හිතෙන්නේ එක කලින් ලියවිලා තියනවා වගේ දෙයක්
    :eek:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    :yes::yes:ගෑණියෙක් ගන්නකොට අනිවා බලන්න ඕනේ දෙයක් තමා තාත්තට සලකන විදිය. තාත්තාව ගණන් ගන්නේ නැත්තම් එකට එක කියන් යනවානම් මිනිහට සලකන්නෙත් ඒ විදියටම තමා .
    එක ඇත්ත අනිත් කාරණය අම්මා තාත්තට සලකන විදිහ
    පොඩි කාලේ ඉදන් ගෙදර පාලනය කරන්නේ අම්මා නම්,අම්මා තාත්තා කියන දේ වැඩිය ගණන් ගන්නේ නැත්තම් අනිවා දුවත් එහෙමම තමා,
    මිනිස්සු වෙනස් වෙයි කියලා හිතුවට එහෙම වෙන්නේ ගොඩාක් අඩුවෙන්,
    බලු වලිගෙ වගේ තමා
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මට මතකයි තව මෙම්බර් කෙනෙක් වෙන නූලක දාල තිබ්බ

    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ


    කියල
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හොද කතාවක්...

    මෙතන හුගාක් අය කියනවා මේ වගෙ ගැනු ලමයෙක් තමන්ටත් ඔනි කියලා..එත් එතන තියෙන ගැටලුව තමා තමුන් එ වගෙද කියන එක..මේ ගැනු කෙනා හො පිරිමි කෙනා වෙන කෙනෙක්ට ලැබුනා නම් මෙහෙම කතාවක් ගොඩ නැගෙයි ද..එ කෙනා තමන්ට අවශ්‍ය විදියට එ අනික් කෙනාව හසුරවගන්න හදන්න ගියොත් එහෙම වෙවිද..
    මේ ලගදි ත්‍රෙඩ් එකක් ගියා මේ වගෙම කතාවක් ගැන..ලස්සන කුරුල්ලෙක් ව කුඩුවක හිර කරපු ගැනුකෙනෙක් ගැන..
    මෙතනත් එවගෙම තමා..තමන් බාරගන්න කෙනාට එ කෙනා වෙන්න දෙන්න..එත් වෙන්නෙ තමන්ට ඔනි විදියට වෙනස් කරගන්න උත්සහ කරන එක...
    එත් අන්තිමට වෙන්නෙ ගැටලුවක්..හැමවෙලෙම තව දෙයක් තව කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් හිතන්න තමන්ට එ දෙ එ විදියට දරාගන්න පුළුවන් ද.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    එක ඇත්ත අනිත් කාරණය අම්මා තාත්තට සලකන විදිහ
    පොඩි කාලේ ඉදන් ගෙදර පාලනය කරන්නේ අම්මා නම්,අම්මා තාත්තා කියන දේ වැඩිය ගණන් ගන්නේ නැත්තම් අනිවා දුවත් එහෙමම තමා,
    මිනිස්සු වෙනස් වෙයි කියලා හිතුවට එහෙම වෙන්නේ ගොඩාක් අඩුවෙන්,
    බලු වලිගෙ වගේ තමා


    උඹ දැක්කද දන්නේ නෑ පහුගිය කාලේ fb එකේ share උනා මිනිහෙක් බල්ලෙක්ගේ ඔළුවට කකුල තියාගෙන ඉන්නවා, ඒ මිනිහගේ ළමය බලාගෙන ඉන්නවා . ඒ පින්තූරේ දාලා තියෙනවා ළමයි දේවල් ඉගෙන ගන්නේ අම්මා තාත්තා කරන දේවල් වලින් කියලා. Chlidren see children do monkey see monkey do. දැන් මේ තත්වය ටිකක් වෙනස් මොකද පොඩි ළමයි TV එකෙන් Youtube වලින් වෙනස් දේවල් දකින නිසා . ඒත් ළමා මනසට දෙමව්පියන්ගේ හැසිරීම බලපානවා. ලොකු වෙනකොට ඒ ගති ලක්ෂණ එළියට එනවා. උඩ කියලා තියෙන කතාවෙම දාලා තියෙනවා කලින් වයිෆ්ගේ අම්මා තාත්තාට කෙන්ති ගියාම කතා කරේ කාලකන්නියා කියලා. මේ ගෑණිත් ඒකම කිව්වා .
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    ehema un innava..
    godak hoyala balanna one..
    salli,paule vathkam,depola,kulaya ,balaya

    hoyanna giyoth hamba venne naaa