Questions [උදව්] මේ සර්පයා විශ සහිත අනතුරුදායක එකෙක්ද?

MacX

Active member
  • Aug 17, 2007
    170
    99
    28
    PXL_20260916_123307246 (Medium).jpeg

    අද සාලේ Sofa එකේ ඉඳලා පිඹිනකොට දැකලා මැරුවේ. පළවෙනි පාර වදිනකොටම දළ දෙකක් එලියට දැම්මා. සැහෙන්න වෙලා ගියා මරාගන්න. ගේ ඇතුලට වෙනකන්ම කොහොම ආවද හිතාගන්න බැහැ. කුඩා දරුවෙක් ගෙදර ඉන්න නිසා අනතුරක් වෙන්න තිබ්බා කියලා හිතෙනවා.

    මේ පොඩි එකෙක්ද, ලොකු එකෙක්ද? තව එවුන් අවට ඉන්න පුළුවන්ද? මුන් එන එක නතර කරන්න මොනාද කරන්න පුළුවන් ?

    තාමත් බයට පපුව රිදෙනවා බන්. නින්ද යන්නෙත් නෑ රෙද්ද.
     
    MacX

    Active member
  • Aug 17, 2007
    170
    99
    28
    පොළොන් තෙලිස්සා වගේ පෙනුම. විෂ එකෙක්. ඇයි බන් මැරුවේ?

    වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ බන්, මිස් වෙලා මු අපිට පාරක් දුන්නා නම් අද වෙනම කතාවක්. කියන හැටියට විශ එකෙක් නේ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,178
    27,228
    113
    මේ ඉන්නෙ බං තෙලිස්සා(කුනකටුවා) මුන්ගෙ පාට පලාතෙන් පලාතට ටිකක් වෙනස්

    පාටින් නෙවේ ලපවල ශේප් එකෙන් බලපන්, අරූ මරලා තියෙන්නෙ කුණකටුවෙක් නෙවේ
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,791
    4,378
    113
    පාටින් නෙවේ ලපවල ශේප් එකෙන් බලපන්, අරූ මරලා තියෙන්නෙ කුණකටුවෙක් නෙවේ
    ඌ මරලා තියෙන්නෙ තිතෙක් , @Lovtus කිව්වෙ මරලා තියෙන්නෙ තෙලිස්සෙක් කියලානෙ ඒකයි මේක දැම්මෙ :yes:
     
    MacX

    Active member
  • Aug 17, 2007
    170
    99
    28
    තව එවුන් අවට ඉන්න පුළුවන්ද?

    මුන් එන එක නතර කරන්න මොනාද කරන්න පුළුවන් ?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,822
    31,267
    113
    අපායෙ දොරකඩ
    View attachment 269980

    අද සාලේ Sofa එකේ ඉඳලා පිඹිනකොට දැකලා මැරුවේ. පළවෙනි පාර වදිනකොටම දළ දෙකක් එලියට දැම්මා. සැහෙන්න වෙලා ගියා මරාගන්න. ගේ ඇතුලට වෙනකන්ම කොහොම ආවද හිතාගන්න බැහැ. කුඩා දරුවෙක් ගෙදර ඉන්න නිසා අනතුරක් වෙන්න තිබ්බා කියලා හිතෙනවා.

    මේ පොඩි එකෙක්ද, ලොකු එකෙක්ද? තව එවුන් අවට ඉන්න පුළුවන්ද? මුන් එන එක නතර කරන්න මොනාද කරන්න පුළුවන් ?

    තාමත් බයට පපුව රිදෙනවා බන්. නින්ද යන්නෙත් නෑ රෙද්ද.

    තිත් පොළඟෙක් නේද? :shocked:

    වැඩි විස්තර ටිකක් (15:10)

    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,514
    4,557
    113
    පොළඟා. දවසක් අපේ අම්මගේ කකුල ළඟම ඉඳල කකුල වැදිලත් දශ්ඨ කරලා තිබ්බේ නෑ. අපි නම් මැරුවේ නෑ උඩ තට්ටුවේ ඉඳලා එහා පැත්තේ හිස් වත්තට තල්ලු කරලා දැම්මා. තණකොළ ගොල්ලට වැටුනේ යන්න ඇති. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    384
    411
    63
    View attachment 269980

    අද සාලේ Sofa එකේ ඉඳලා පිඹිනකොට දැකලා මැරුවේ. පළවෙනි පාර වදිනකොටම දළ දෙකක් එලියට දැම්මා. සැහෙන්න වෙලා ගියා මරාගන්න. ගේ ඇතුලට වෙනකන්ම කොහොම ආවද හිතාගන්න බැහැ. කුඩා දරුවෙක් ගෙදර ඉන්න නිසා අනතුරක් වෙන්න තිබ්බා කියලා හිතෙනවා.

    මේ පොඩි එකෙක්ද, ලොකු එකෙක්ද? තව එවුන් අවට ඉන්න පුළුවන්ද? මුන් එන එක නතර කරන්න මොනාද කරන්න පුළුවන් ?

    තාමත් බයට පපුව රිදෙනවා බන්. නින්ද යන්නෙත් නෑ රෙද්ද.
    මේ තිත් පොළගා. ලංකාවෙ උග්‍ර විශ සහිත සර්පයෝ පස් දෙනාගෙන් එකෙක්. මුට තමා දිගම දලත් තියෙන්නෙ මං දන්න විදිහට. ඔයිට වඩා ලොකු උන් ඉන්නවා බං. අර ලගදි වීඩියෝවක් ගියේ සෙට් එකක් මේ වගේ තිත් පොලගෙක්ව පිඹුරෙක් කියල හිතන් හුරතල් කරන සීන් එකක්. ඒ වගේ සයිස් ලොකු උන් ඉන්නවා(පිඹුරෙක් තරම් ලොකු වෙන්නෑ ඒත් පිඹුරගේ තිත් තිත් වගේ තියෙනව ඒත් ඒක අක්‍රමවත්ව , මුගෙ වගේ ලස්සනට පිහිටන් නෑ)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,514
    4,557
    113
    මේ තිත් පොළගා. ලංකාවෙ උග්‍ර විශ සහිත සර්පයෝ පස් දෙනාගෙන් එකෙක්. මුට තමා දිගම දලත් තියෙන්නෙ මං දන්න විදිහට. ඔයිට වඩා ලොකු උන් ඉන්නවා බං. අර ලගදි වීඩියෝවක් ගියේ සෙට් එකක් මේ වගේ තිත් පොලගෙක්ව පිඹුරෙක් කියල හිතන් හුරතල් කරන සීන් එකක්. ඒ වගේ සයිස් ලොකු උන් ඉන්නවා(පිඹුරෙක් තරම් ලොකු වෙන්නෑ ඒත් පිඹුරගේ තිත් තිත් වගේ තියෙනව ඒත් ඒක අක්‍රමවත්ව , මුගෙ වගේ ලස්සනට පිහිටන් නෑ)
    පොළඟයි, පිඹුරයි, නයා, ඇහැටුල්ලා අදුර ගන්න ලේසිම සර්පයි ටික. ඒත් ඇහැටුල්ලාවත් බය වෙලා මරණ මිනිස්සු ඉන්නවා
     
    ඔව් බං. ඇයි තෙල් කරවලා කියල හිතාගෙන අලු රදනකයත් මරනවා සමහරු. අලු රදනකය නිර් විශයි. තෙල් කරවලා නයාටත් වඩා විෂ යි. හැබැයි ඌ කෑවත් වේදනාවක් දැනෙන් නැති තරම් උගෙ දල පොඩි නිසා. සමහරු නිදාගෙන ඉද්දි මැරිල ගිහින් තියෙනව දන්නෙම නැතුව තෙල් කරවලා දෂ්ට කරලා. ලංකාවේ ගොඩබිම ජීවත් වන සර්පයන්ගෙන් වඩාත්ම විෂ සහිත සර්පයා තමයි තෙල් කරවලා මං දන්න විදිහට
    ------ Post added on Sep 17, 2026 at 2:05 AM
     
    තෙල් කරවලා රදනකයා ටිකක් වෙනස් කරලා අඳුර ගන්න අමරුයි කියමුකෝ එත් ගැරඬියා ඇහැටුල්ලා මරනවා කියන්නේ