කට ඇරලා හූ කියපු ගමන් ඉවරයි!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,606
    1
    20,897
    113
    35
    Spain
    බොරු කියන එක තරම් පහත් ගතියක් තවත් නැති තරම්. ඕක නිසයි පන්සිල් වලත් මුසාවාදා ශික්ෂාව තියෙන්නේ. කරුම ජෙප්පෝ ආගම ධර්මය කියල දන්නේ ආගම අබිං කියපු මාක්ස් එංගල්ස් දේසනා.
     
    • Haha
    Reactions: shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,606
    1
    20,897
    113
    35
    Spain
    මොනවද වචන ටිකක් කිව්වා. එච්චරයි. ආණ්ඩුවෙ වරදක් තියෙනව මෙන්න මේක කියලා වැරැද්දක් කිව්වද?
    ආන්න එකයි ජෙප්පෝ දන්න ආගම තමයි මාක්ස් එංගල්ස් දේශනා කියල මම කියුවේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,498
    88,245
    113
    ආශ්චර්යමත් රටක
    ආන්න එකයි ජෙප්පෝ දන්න ආගම තමයි මාක්ස් එංගල්ස් දේශනා කියල මම කියුවේ.

    ජෙප්පො දැනගත්තට මම නං ඒ ආගමක් දන්නෙත් නෑ.
    මට වැඩකුත් නෑ. 🙈

    ඒක නෙවෙයි ඔය හාමුදුරුවො ආණ්ඩුව ගැන මුකුත් වරදක් කාව්ව නං මට කියල දීපන්කො. බයියන්ගෙ බලු කෙඳිරිය වගේ එකක් විතරයි මට ඇහුනෙ.🤌🏼🤣