මේ රට අර්බුදයකට වැට්ටුවේ රාජපක්ශ පවුල - විමල් වීරවන්ශ විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - මහිnda - විමල් අවුල නැවත උඩුදුවයිද ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,606
    1
    20,893
    113
    35
    Spain
    පරණ ජෙප්පෙක් නේ, පවුලේ උන්ටත් ජොබ් දීලා නඩු තියෙන එකක්. ඒ මදිවාට උප්පැන්න සහතික කීයක් තියේද? අරවින්ද අනුරලා වගේ තමයි.
     
    • Like
    Reactions: KDH