Questions [උදව්] මේ සර්පයා විශ සහිත අනතුරුදායක එකෙක්ද?

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,279
    22,404
    113
    ගම මහනුවරයි - Nicaragua
    1789626414585.jpeg
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,461
    285
    83
    තිත් පොලගා
    තිත් පොළගා මධ්‍යම කදුකරයේ තැනිතලාවල වගේම වියළි කලාපයේ තියෙන ලදු කැලෑවල සහ තෘණ භූමි වල හමුවෙනවා. ඒ වගේම මේ ප්‍රදේශ වල මිනිස් වාසස්ථාන වලින්ද මේ සර්පයා හමුවෙලා තියෙනවා.
    තිත් පොළගාට මහත සිලින්ඩරාකාර ශරීරයක් තියෙනවා. හිස තරමක් පැතලි ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්තයි. අනිත් සර්පයින්ට සාපේක්ෂව හිස ගෙලෙන් වෙන්වෙලා තියෙනවා. මේ සර්පයාගේ විශාල නාස් පුඩු දැක ගන්න පුලුවන්. විශාල ඇස් වල ඉලිප්සාකාර කණිනිකාවක් පිහිටනවා. ඉතා සිහින් වලිගයක් තමයි තිත් පොළගාට තියෙන්නේ.
    මේ විෂඝෝර සර්පයාගේ ශරීරය දුඹුරු පාටට හුරු කහ පාටක් ගන්නවා. තද දුඹුරු පාට තිත් පේළි තුනක් ශරීරය දිගේ පිහිටනවා. ඒ තිත් වටේ කලු පාට පටියක් දැක ගත ගන්න පුලුවන්. ශරීරය යටි පැත්ත සුදු පාටට හුරු ලා කහ පාටක් ගන්නවා.
    රතු පාට දිගු දිවක් තිත් පොළගාට පිහිටලා තියෙනවා.
    කලින් කිව්වා වගේම තිත් පෙළගා කියන්නේ උග්‍ර විෂ සහිත සර්පයෙක්. මේ සර්පයාගේ දෂ්ඨනයකට පසු සපා කෑ ස්ථානයේ අධික වේදනාවක් හට ගන්නවා. දෂ්ඨ කළ ස්ථානයේ ඉදිමීමක් මෙන්ම රුධිර වහනයක්ද දැකින්න පුලුවන්. වකුගඩු අක්‍රිය වීම මෙන්ම හෘදයේ අක්‍රිය වීම් ඇතිවෙන්න පුලුවන්. නිසි ප්‍රතිකාර කඩිනමින් ලබා නොදුනහොත් මරණය සිදුවිය හැක. මේ හින්දා තිත් පොළොන් දෂ්ඨනයක් සිදුවූ විගසම නිවරදි ප්‍රථමාධාර ලබා දීම සිදුකර වහාම නිවරදි වෛද්‍ය ප්‍රථිකාර සදහා රෝගියා යොමු කරන්න ඕනි.
    තිත් පොළගා කියන්නේ භෞමික සර්පයෙක්. රාත්‍රී කාලයට වැඩිපුර ක්‍රියාශීලී වුනත් නමුත් දවල් කාලයටත් දැකගන්න පුලුවන්. විවෘත තෘණ භූමි ආශ්‍රිතව වැඩිපුර හමුවෙනවා.
    මේ සර්පයා මීයන් වැනි සතුන් ආහාරයට ගැනීම සදහා කෘෂිබිම් වලට පැමිනෙනවා. මේ නිසා සිදුවූ පහර දීම් බොහෝ විට වාර්තා වෙනවා. සෙන්ටිමීටර් 150ක් පමණ දිගකට වැඩෙනවා.
    තිත් පොළගා ප්‍රධාන ලෙසටම මීයන් ආහාරයට ගන්නවා මීට අමතරව සිකනලුන් පක්ෂීන් වගේම කුඩා ක්ෂීරපායින් සතුන්ද ආහාරයට ගන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    atrz

    Well-known member
  • Nov 22, 2009
    1,002
    144
    63
    Earth
    aparade meruwe. okunwa meruwama hormone ekak release wenawa watema inna sarpayenta. onna balapan thawa sarpayo awith ubalage gedara hema ekatama gahanne nedda kiyala. toilet eke commode eka athule idan hari gahanawa. meruwe aparade. 119 hari gahanna thibba.
    dan natapan.
    okun ubalage gedara okkota dan shot eka denawa. mala gedarakata ready wela idapan
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,150
    4,862
    113
    Sri Lanka
    aparade meruwe. okunwa meruwama hormone ekak release wenawa watema inna sarpayenta. onna balapan thawa sarpayo awith ubalage gedara hema ekatama gahanne nedda kiyala. toilet eke commode eka athule idan hari gahanawa. meruwe aparade. 119 hari gahanna thibba.
    dan natapan.
    okun ubalage gedara okkota dan shot eka denawa. mala gedarakata ready wela idapan
    බය කරන්න එපා බන් මිනිස්සුන්ව :ROFLMAO:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,504
    4,538
    113
    Thith Polagek.
    Ugra wisha.

    Patiyek mu. Loku unama adi thuna hatarak digayi. Parissamen inna thawa inna puluwan.


    Matanan teren na minissunta polagayi piburayi patalenne kohomada kiyala. Un thama aduraganna lesima sarpayo.

    Naya nan garadiya ekka patalenna puluwan pene kare nattan.
    ------ Post added on Sep 17, 2026 at 3:40 AM
    කුපාඩිකමට මරලා ඉවර වෙලා නිදසට කරුණක් විදිහට අඳුරගන්න බැරි උනා කියලා කියනවා ඇති. ලංකාවේ මිනිස්සුන්ට හොරකමට වංචාවට තියෙන බුද්ධිය එක්ක බලද්දි සර්පයෙක් අඳුන ගන්න බැරි වෙන්න විදිහක් නෑ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,352
    199,167
    113
    Colombo, Sri Lanka
    මේ තිත් පොළගා. ලංකාවෙ උග්‍ර විශ සහිත සර්පයෝ පස් දෙනාගෙන් එකෙක්. අනුනවයෙන් බේරිලා තියෙන්නේ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,261
    19,333
    113
    පොලග නම් තමා.. සැටිය උඩට ආවෙ කොහොමද කියල මම මේ කල්පනා කරන්නෙ. මූ පැටියෙක් කැලෑ උන වතු වල කෘමින් කකා පත වෙන උන් ඉන්නව සාමාන්‍ය අතක් වගේ මහත් වෙන
     
    • Like
    Reactions: NRTG

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,369
    1,740
    113
    Gotham City 👁
    aparade meruwe. okunwa meruwama hormone ekak release wenawa watema inna sarpayenta. onna balapan thawa sarpayo awith ubalage gedara hema ekatama gahanne nedda kiyala. toilet eke commode eka athule idan hari gahanawa. meruwe aparade. 119 hari gahanna thibba.
    dan natapan.
    okun ubalage gedara okkota dan shot eka denawa. mala gedarakata ready wela idapan
    Uba mana thirisanek ban
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,707
    48,192
    113
    කෝ බං මේක දාපු ඵකා..ගේ අැතුලේ හිටපු වෙන පොළගෙක් ගහලද?
     
    • Haha
    Reactions: NRTG and MacX