ක්‍රිකට් වල අපිට වැරදුනේ කොතනද. ???

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,834
    50,178
    113
    සේදවත්ත
    දැන් ඉන්න උන්ට ක්‍රිකට් බෑ

    උන්ට ක්‍රිකට් ගහන්න නෙමෙයි ඕනේ සල්ලි , සල්ලි ගන්න ස්කොඩ් එකේ ඉන්න ඕනේ

    ප්‍රැක්ටිස් කරන් නෑ , සෙසන් ටිකේ ඔහේ කරන්නන් වාලේ කරනවා

    පේවිලා ඉන් නෑ බීඩී කසිප්පු අයිස් කොකේන් ඔක්කම අදිනවා

    බොක්කෙන් ප්ලේ කරන් නෑ

    ටීම් එකේ උන්ගේ දේශපාලනය , සමාජ තත්වය , ආගම් , සෙක්ස් ඔක්කම පටලවන් ඉන්නේ එකා එකා කපාගන්නවා.

    ගෑනූ ටිකත් ක්‍රිකට් වලට අත ගහලා ඉන්නේ . උන්ගෙ උපදෙස්පිට තමා මහත්තුරු වැඩ

    තේරිම් කමිටුව පල් හොරු, දේශපාලන වන්දිබට්ටයන්. පත ඉන්කම් එකට කෙල හලන සෙට් එකක් ඉන්නේ. උන්ටත් මේක කරන්නේ ෆේම් එකට මිසක් තොපි ගැහුවත් එකයි නැතත් එකයි

    පාලක මන්ඩලය ඩීල් ගේම් එක්ක ඉන්නේ. ඩිවිශන් A ලෝ ලෙවල් ටීම් එකක් ලෙස මේන්ටේන් කරන් යන්න බුකී කාරයන් , ඔට්ටු කාරයෝ, එජන්තයන්, දේශපාලනයෙන් නියෝග ලැබිලා ඉවරයි ( හැම පොඩි රටකටම මේ සෙතේ )

    ක්ලබ් වලින් කොල්ලන්ට පෆෝමන්ස් වලින් එන්න බෑ මුට්ටි අල්ලන්නත් ඕනෙ. නැශනල් ස්කොඩ් එකේ මුල් බැහැපු උන් එලවන්නත් බෑ, කැප්ටන් අකමැතිව පොඩි පගයෝ ටිම එකට වෙල්කම් කරන් නෑ. පොඩි පගයෙක් එනවනම් ඌ නෙට්ස් වල නැශනල් ස්කොඩ් උන්ගේ ලෙවකාල තියෙන්න ඕනේ .

    පාදිලි , පුසාඩි, මව්ලවි ,ඝණ බලපෑම

    විනයක් නෑ , ක්‍රීඩාවෙත් නෑ පෞද්ගලිකවත් නෑ

    කැරිම තේජසක් විද්යාමාන කරගෙන ඉන්නේ නැශනල් ස්කොඩ් නිසා .
     
    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,293
    1,525
    113
    Morally Bankrupt Sri lanka

    generation ප්‍රශ්ණයක් තියෙනවා දැන් පස්සට ගින්නේ තියන්නේ international cricket ගහන්න සුදුසු නැති උන් තමා ඔය දැන් international ගහන්නේ උන්ට පරිනත කමක් නැහැ ඒ generation 2015-2019 කෙලවපු generation players ලා තමා හරි නම් අද captain කරන්න ඕනේ සිනියර් players ලා වෙන්න ඕනේ දැන් කොහොමද ඔක හදන්නේ impossible :(
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,834
    50,178
    113
    සේදවත්ත
    generation ප්‍රශ්ණයක් තියෙනවා දැන් පස්සට ගින්නේ තියන්නේ international cricket ගහන්න සුදුසු නැති උන් තමා ඔය දැන් international ගහන්නේ උන්ට පරිනත කමක් නැහැ ඒ generation 2015-2019 කෙලවපු generation players ලා තමා හරි නම් අද captain කරන්න ඕනේ සිනියර් players ලා වෙන්න ඕනේ දැන් කොහොමද ඔක හදන්නේ impossible :(
    උන් එන්නේ ක්‍රිකට් ගහන්න බලාගෙන . නමුත් එක අස්සට ආවම ඕකේ උපසංස්කෘතියට සෙට් වෙනවා . උනාට පස්සේ ක්‍රිකට් වලට වඩා සෝශල් ලයිෆ් , ස්පොන්සශිප් , ටුවර්ස් සහ සොපින් , ඩ්‍රග්ස්, සුදුව, සෙක්ස්, ක්ලබ්ස්, ලක්සරි ලයිෆ් ඔය කියන ඒවා එනවා . ඉට පස්සේ ඒජන්තයෝ පස්සේ එලවනවා උන් ඩීල් දානව , ක්‍රිකට් ගහනවට වඩා උන්ට මේන්ටේන් කරගන්න දේවල් තියනවා. ගොඩක් හේතුව ගොඩක් එන උන් එන්නේ ඉහල හෝ මධයම පවුල් පරිසර වලින් නෙමෙයි දැන් , උන් අස්සට ආවම තමා ලෝකේ දැකලා ට්‍රැක් පනින්නෙ
     
    • Like
    Reactions: lima20

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,003
    3,240
    113
    colombo
    හරියට උබේ පුක් හිල වගේ නේද බන්? :lol:
    ලැජ්ජාවක් නැතුව තාමත් එළකිරි එන්නේ කොහොම්ද බාන්. ?

    මොල බාග වුන් නේ. කුහරූපයක් කියලා ඔහේ ඉන්න එක නේ කරන්නේ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,133
    4,832
    113
    Sri Lanka
    ඌ ව අයින් කරනවා නම් test වලින් අයින් කරන්න ඕනේ 2021 ඉදල test වල No 7 ගහනකන් කාලේ ඇතුලේ . ඒ ටිකේ තමයි ඌ ටෙස්ට් ෆේල් . සනා ඉද්දි නෙවෙයි .
    ඔය කාලේ අර IRE වලට series එකක් තලපු එකෙන් තමයි උගේ avg එක තියන් හිටියේ . ඔය කාලේ තමයි 0 4ත් ගහලා තියෙන්නේ ටෙස්ට් වල .

    No 7 දුන්නට පස්සේ නම් avg 43ක් තියන් ගහල තියෙනව ඊට පස්සේ .

    ඕක වෙන්නේ අපේ උන් format පටලගන්න්ව .
    මූ ඔය මම කියපු කාලේ test ෆේල් උනාට අනිත් දෙක ගහනව . ඒක නිසා test වලටත් දානවා

    format පටලන්නෙ නැතුව තාම ඉතුරු වෙලා ඉන්න එක තමයි අසලංක. ඌ කොච්චර ODI හොදට කරත් ටෙස්ට් දුන්නේ නෑ .
    අන්න ඒක තමා බන් මාත් කියන්නෙ. මන් කිව්වෙ සනත් ඉන්න කාලෙ අයින් කරන්න කියලා නෙවෙයි. ටෙස්ට් මැච් 75ක් වෙනකන් ඌව ට්‍රයි කරපු එක අවුල්. ඒකත් ටොප් ඔඩර් එකේ. දැන් ඉතින් ඒවා කතා කරලා වැඩක් නෑ. දැන් ඌට 31ක්. තව අවුරුදු 5ක් ක්‍රිකට් ගහයි. ඒ හින්දා ඔහොම ගියාවෙ.

    ප.ලි: ODI, T20 නම් අනිවා ඉන්න ඕනි.
     
    • Like
    Reactions: War Fighter

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,928
    2
    2,246
    113
    On a Cloud
    කුසල් මෙන්ඩිස්ලා දැන් මොන ක්‍රිකට් ගහන්නද? වයසම 33ක් දැන්. ඊට හොඳයි අළුත් එකෙක්ට තැන දෙන එක. උගෙ විකට් කීපින් හිටන් දැන් දැන් අවුල්. නාකි වෙන කොට කොහොමත් එහෙමනෙ. ඒ නිසා අළුත් කෙනෙක් ඉස්සරහට ගේන එක හොඳයි. නාකි පන්නලා.
    මං හිතන්නේ ජනිත් ලියනගේට ෆෝමැට් 3ම සෙල්ලන් කරන්න දෙන්න ඕන. එයා ස්ටෙබල්. ඒත් එයත් දැන් 30+
     
    • Like
    Reactions: War Fighter

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,158
    5,071
    113
    -In Darkness-
    වැරදුනේ බං මොඩර්න් ක්‍රිකට් වලට අපේ එවුන් අදක්ෂකම. හොඳම උදාහරණෙකට ගනින් අපේ මෑතකාලීන ටොප් ඕඩර් බැටාලගේ ඇවරේජ් සහ උඩම ටීම් වල ටොප් ඕඩර් බැටාලගේ ඇවරේජ්. අපේ එවුන් අහලකටවත් තියන්න බෑ. අපේ එවුන් තාමත් කුසල් මෙන්ඩිස්ලා හැදිලා එනකන් බලන් ඉන්නවා අවුරුදු 12ක් තිස්සේ. :lol:
     
    • Like
    Reactions: War Fighter

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,220
    3,563
    113
    Kandy
    නොබල ඉඳපල්ලා මම වගේ ඉඳල හිටල Google එකෙන් score එක, results විතරක් බලල