Waymo vs. Water: Self-driving Car Freaks Out in Phoenix Flood, Nearly Causes Crash
UbeThaththa Well-known member Apr 15, 2025 4,137 5,481 113 Thursday at 9:26 PM #1 Waymo vs. Water: Self-driving Car Freaks Out in Phoenix Flood, Nearly Causes Crash Reactions: topkollek, Naughtykolla48, Schrodinger Cat and 6 others
NRTG Well-known member Oct 19, 2019 41,327 199,130 113 Colombo, Sri Lanka Thursday at 9:30 PM #2 වැස්ස හින්දා පිස්සු කෙලිනවා Reactions: War Fighter, imhotep, UbeThaththa and 1 other person
Heshan Daminda Well-known member Mar 13, 2009 46,587 1 101,722 113 34 Kalutara Thursday at 11:51 PM #3 ඌට පස්සට යන්න විතරයි පුළුවන්. ආපු පාරේ යන්න විතරයි මතක. ඉස්සරහ වතුර තියෙද්දී ගැඹුර හිතාගන්න බෑනේ. ඌ හිතන්නේ ඉස්සරහ ගඟක් කියලා. Reactions: NRTG, Schrodinger Cat, moveon and 2 others
ඌට පස්සට යන්න විතරයි පුළුවන්. ආපු පාරේ යන්න විතරයි මතක. ඉස්සරහ වතුර තියෙද්දී ගැඹුර හිතාගන්න බෑනේ. ඌ හිතන්නේ ඉස්සරහ ගඟක් කියලා.
StealthySeeker Well-known member Mar 15, 2024 2,473 3,220 113 Friday at 12:29 AM #4 පාර හොදට වැදිලා වගේ Reactions: NRTG, imhotep and UbeThaththa
UbeThaththa Well-known member Apr 15, 2025 4,137 5,481 113 Friday at 6:36 AM #5 NRTG said: වැස්ස හින්දා පිස්සු කෙලිනවා Click to expand... Reactions: NRTG
T tharuka1989 Well-known member Nov 2, 2014 3,723 3,105 113 Friday at 6:52 AM #6 bump Reactions: NRTG and UbeThaththa
nadimal Well-known member Dec 25, 2008 11,196 1,798 113 Badulla Friday at 7:02 AM #7 යකු එහෙත් පාරවල් වැස්සට යට වෙනවද ? Reactions: NRTG and UbeThaththa
Candid-B Well-known member Apr 25, 2019 35,671 1 62,644 113 Mother Earth Friday at 7:43 AM #8 මම හිතුවෙ අර නිල් පාට කාර් කාරයා වීදුරුව ඇරල කුණුහරපෙන් බනියි කියලා. Reactions: NRTG, WhyNot1, UbeThaththa and 1 other person
UbeThaththa Well-known member Apr 15, 2025 4,137 5,481 113 Friday at 8:29 AM #9 Heshan Daminda said: ඌට පස්සට යන්න විතරයි පුළුවන්. ආපු පාරේ යන්න විතරයි මතක. ඉස්සරහ වතුර තියෙද්දී ගැඹුර හිතාගන්න බෑනේ. ඌ හිතන්නේ ඉස්සරහ ගඟක් කියලා. Click to expand... තාම ගැබුර හිතා ගන්න විදියක් හදල නැතුව ඇති Reactions: NRTG and Heshan Daminda
Heshan Daminda said: ඌට පස්සට යන්න විතරයි පුළුවන්. ආපු පාරේ යන්න විතරයි මතක. ඉස්සරහ වතුර තියෙද්දී ගැඹුර හිතාගන්න බෑනේ. ඌ හිතන්නේ ඉස්සරහ ගඟක් කියලා. Click to expand... තාම ගැබුර හිතා ගන්න විදියක් හදල නැතුව ඇති
topkollek Well-known member May 22, 2014 44,357 1 58,790 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Friday at 8:43 AM #10 Reactions: NRTG, Candid-B, Naughtykolla48 and 1 other person
UbeThaththa Well-known member Apr 15, 2025 4,137 5,481 113 Friday at 9:35 AM #11 topkollek said: Click to expand... කැරිම තාස්සනේ ඒක Reactions: NRTG and topkollek