random කතාවක් නෙවෙයි . ඔය තමයි ලෝක ස්වභාවය යකෝ
ලෝකේ දේවල් , ක්රියාවලි වෙන විදියක් තියනව .
ඒක තමයි, "වෙන විදිහක් තියෙනවා"
ඇයි ඒ? කියලා මන් අහන්නේ.
"වෙන විදිහ" තුලම බලපන් මොනවද රැන්ඩම්ලි වෙන්නේ කියලා?
රැන්ඩම්ලි ගිනි ගන්නවද?
රැන්ඩම්ලි එක එක තැන් වලින් බ්ලැක් හෝල් හැදෙනවද?
රැන්ඩම්ලි හයිඩ්රජන් අණුවක් හැදෙනවද?
නෑ එක දෙයක් වත් රැන්ඩම්ලි වෙන්නැහැ.. හේතු-ප්රත්ය සම්බන්දය දන්න හෝ නොදන්න කමක් විතරයි තියෙන්නේ.
කර්මය කියලා ලබ්බක් ඔබාගෙන ඉන්නේ ආගමට හේතුවක් හිතාගන්න බැරි දේවල් ලින්ක් කරන්න පුලුවන් වෙන්න .
කොහේ වත් කර්මයක් කියලා දෙයක් පලදෙනව කියලා ස්ක්ෂියක් නෑ .
උබට එහෙම හිතෙන්නේ, විද්යාවෙයි, බුධිසම් වලයි analysis එක යන්නේ පැති දෙකකින් කියලා තේරුම් ගන්න බැරි නිසා.
සයන්ස් වල, එක්ස්පීරියන්ස් එක පැත්තෙන්, assumptions උඩ හදපු framework එකකින් එක්ස්පීරියනස් එක තුල හමුවෙන දේවල් පැහැදිලි කරන්න හදන්නේ. Maths වුනත් තියෙන්නේ axioms උඩ.
උදාහරණයක් විදිහට 3d film එකක් ප්රෝගෑම් කරලා හදලා පෙන්නනවා තිරේක..
සයන්ස් කියන්නේ ඔය තිරේ පේන දේවල් වල තියෙන patterns වලින් තිරේ පේන දේවල් එලියේ ඉදන් බලන් පැහැදිලි කරන්න හදන එක නම්, බුධිසම් වල තියෙන්නේ software, hardware පැත්තෙන් වෙන ක්රියාවලිය පැහැදිලි කරන එක.
Last edited: