ෆෝන් ඵක පොලිසියෙන් ගත්තොත් ඵයාලට බලන්න පුළුවන් දේවල්...😱🛑

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,916
    2,193
    113
    Galle
    මොකක්ද බං ඇප් එක...මටත් ගන්න ඕන කලින් කරපු ඒකක පොටෝ වගයක්..... මගේ අතින් ඩිලීට් උනානේ.... ශික්... WhatsApps ආපු ඒව ගන්න ක්‍රමයක් නැද්ද.... චැට් එකට ඇවිල්ලා ඩිලීට් උනා ඒව...
     
    • Haha
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,820
    16,903
    113
    මොකක්ද බං ඇප් එක...මටත් ගන්න ඕන කලින් කරපු ඒකක පොටෝ වගයක්..... මගේ අතින් ඩිලීට් උනානේ.... ශික්... WhatsApps ආපු ඒව ගන්න ක්‍රමයක් නැද්ද.... චැට් එකට ඇවිල්ලා ඩිලීට් උනා ඒව...

    පොලීසියේ උන්ට විතරක් තියෙන ඒවා වෙන්න අැති..අයිෆෝනුත් පුළුවන් කියන්නේ..😬
     
    • Like
    Reactions: Inigo Montoya