තොපි මොකද හිතන්නෙ - ලක්ශ 20ක් දෙනවලු

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,957
    1,380
    113
    814507211_1403838775267279_4274947291681703975_n.jpg
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,994
    3,234
    113
    colombo
    ලක්ෂ 20ක් දෙයි *කක්.


    හැබැයි අනිවාර්යෙන් මොන හරි රක්වරණයක් දෙන්න ඕනේ.


    එක්කෝ තව ඇරුධූ තුනක් රැකවරණය ලබා ගන්නා පුළුවන් ක්‍රමයක්.

    එක්කෝ අධ්‍යාපනය ලබනවා ඒවාට ඉඩ නැත්නම් වෙනත් වෘතීය අධ්‍යාපනයට යාමට අවස්ථාවක්.

    කොහොමත් ආන්ඩුවේ රැකවරණයක් එලියට යද්දී. රැකයාවක් කරන්න අපුළුවන් මට්ටමේ මොන හරි යමක්.


    සල්ලි දුන්නු ගමන් ඕකා ඉවර වෙයි 18 එකෙක් මොනාද දාන්නේ. සල්ලි ලැබුණාම මිනිස්සුනැනස් වෙනවා
     

    nevertheless

    Active member
  • Feb 28, 2020
    174
    170
    43
    Bandaragama
    අපරදයක් කියලා, හිතෙන්නේ, සමාජය යන් විදිහට, ඔකෙන් ගොඩක් දෙනෙක් අනිව(ර්)යෙන්, මත් ද්‍රවය වලට පුරුදු වෙලා ඈති, ඔකෙන් වෙන්නෙ drugs business, අප් වෙන් එක
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,175
    8,506
    113
    Kotahena
    අපරදයක් කියලා, හිතෙන්නේ, සමාජය යන් විදිහට, ඔකෙන් ගොඩක් දෙනෙක් අනිව(ර්)යෙන්, මත් ද්‍රවය වලට පුරුදු වෙලා ඈති, ඔකෙන් වෙන්නෙ drugs business, අප් වෙන් එක
    Inherited money unta nathi nisa podi chance ekak thiyaenna ona neda habai
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,580
    6,081
    113
    Gewal neme denna ona.. 18 passe samajeta daddi... unta wenama masayak withara basic dewal uganwanna ona. Mulya planaya.. government job...wage dewal dunna nam hari..

    Habai owala inna unuth thanikara jeppo wage.. hondata inna samajeth ekka pattama wayraya kin innne
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,669
    16,632
    113
    ඔය මිනිහා කියන ඒව විශ්වාස කරන්න පුළුවන්ද?ගණන් හදල බලපං ලක්ෂ 50 ගානේ මෙතනම කීයක්ද කියලා..

     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,994
    3,234
    113
    colombo
    @ChoronaSottiya මූ නම් හරිම සියුමැලි ජෙප්පොන්ගෙන් ගූ රස කර කර කන ඩෝබි යෙක් .

    ජෙප්නට මුකුත් කියන්න බැහැ මේ සියුම්ලි ලද ඇවිල්ලා ඩිස්ලයික් දාලා යනවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,175
    8,506
    113
    Kotahena
    aniwaryen. eknam atta, eth loku percentage ekk ynna (salli) waradi pathi walta, eka nisa check and balances aniwaryen thiyenna one. eth wena dewal wchadewal ekka baluwama.. ehama wnna thiyena chance eka adui mchan.
    Ow.
    Drugs prashne mekath ekka patalawanna bahane. Anti Drug operations wenama run wenna ona. Eka eka prashnayak meka thawa ekakne.

    Drugs use karanna orphan wenna ona naha. Ammala thaththala inna ewunuth drug use karanne ona tharam

    Aswesumen drug gahana ewunuth athi
     
    • Like
    Reactions: Inigo Montoya

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,648
    1,910
    113
    ලක්ෂ 20ක් දෙයි *කක්.


    හැබැයි අනිවාර්යෙන් මොන හරි රක්වරණයක් දෙන්න ඕනේ.


    එක්කෝ තව ඇරුධූ තුනක් රැකවරණය ලබා ගන්නා පුළුවන් ක්‍රමයක්.

    එක්කෝ අධ්‍යාපනය ලබනවා ඒවාට ඉඩ නැත්නම් වෙනත් වෘතීය අධ්‍යාපනයට යාමට අවස්ථාවක්.

    කොහොමත් ආන්ඩුවේ රැකවරණයක් එලියට යද්දී. රැකයාවක් කරන්න අපුළුවන් මට්ටමේ මොන හරි යමක්.


    සල්ලි දුන්නු ගමන් ඕකා ඉවර වෙයි 18 එකෙක් මොනාද දාන්නේ. සල්ලි ලැබුණාම මිනිස්සුනැනස් වෙනවා
    meeka meee thahaduwak giyath laksa 10 kiuwa ekee part 2 :D :D :D
     
    • Haha
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,417
    6,591
    113
    කවුරුත් නැති අයට යම්කසි රැකවරණයක්, ශක්තියක් වෙන එක අත්‍යාවශ්‍ය දෙයක්. විවිධ හේතු නිනා ලමයින්ව බල්ලො බළල්ලු වගේ අනාත වෙලා රැකවරණය අහිමි වෙනව, දෙමව්පිය ආදරය, නෑදෑ සබඳකම් වලට අමතරව.