සිවරාසා අනෝජන්ට සෞදි අරාබියෙන් මරණ දඬුවම? මොන හුත්තක් කරාටද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,226
    2
    16,001
    113
    මොකක්ද මේ සීන් එක? දන්න උන් කියහන්කො. එක එකා එක එක හුත්තවල් කියන්නෙ. මොකක්ද මූ ඉස්ලාම්වලට කරපු අපහාසය?





    Tears of a Desperate Mother: A Family’s Broken Plea to Save Anojan

    A mother’s heart broken in two. Admitting her son’s mistake, Anojan’s mother has issued a tearful plea, begging for forgiveness and mercy to bring her boy back alive.

    Sivarasa Anojan, a young Sri Lankan worker from Natpiddimunai in Kalmunai, was originally arrested in Saudi Arabia following an online dispute tied to local religious discussions back home. Saudi authorities detained him over a social media comment deemed offensive to Islam.

    Although Anojan quickly removed the post and issued a public apology, the Al-Ahsa Criminal Court initially sentenced him to five years in prison, along with an exorbitant fine of three million Saudi Riyals. Seeking relief from the harsh penalty, his family appealed the decision; however, local reports state that the appellate court dramatically elevated his penalty to a death sentence under Saudi Arabia’s strict laws governing blasphemy. With the case now at a critical precipice, his family and community leaders are urgently calling on the Sri Lankan government to initiate high-level diplomatic protocols to seek a royal pardon.

    #SriLanka #SriLankaNews
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,886
    50,223
    113
    සේදවත්ත
    ඔහුගේ හිස ගසා දමනු ලෙස ඔවුහු මොරගැසුහ. ඉක්බිති මවුලවි විසින් අවසන් තීන්දුව ලියා එය ජනතාවට විසිකලෝය .
     
    • Sad
    Reactions: Inigo Montoya

    theBlaze

    Junior member
  • Aug 30, 2026
    80
    58
    18
    කතරගම පෙරහැරේ අර සුබ්‍රමනියම් කියලා බල්ලෙක් පාද චාරිකාවේ ගියේ. ඒ බල්ලට කල්මුනේ පැත්තේ මුස්ලිම් කොල්ලෙක් ගහලා. ඒ video එක facebook share වෙලා මේ කොල්ලා ඒකට මුස්ලිම් ආගමට බැනලා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,226
    2
    16,001
    113
    කතරගම පෙරහැරේ අර සුබ්‍රමනියම් කියලා බල්ලෙක් පාද චාරිකාවේ ගියේ. ඒ බල්ලට කල්මුනේ පැත්තේ මුස්ලිම් කොල්ලෙක් ගහලා. ඒ video එක facebook share වෙලා මේ කොල්ලා ඒකට මුස්ලිම් ආගමට බැනලා.
    බැනල කියන්නෙ මොකක්ද කියල තියෙන්නෙ බං? මොකෙක්වත් අන්න එ‍්ක දන් නෑනෙ.

    Anojan was working in Saudi Arabia when he left a comment on a Facebook post related to an online debate. The comment was considered derogatory toward Islam and the Prophet Muhammad.


    this was the case as i've read sometime back
    WHAT was the comment?
    ------ Post added on Sep 18, 2026 at 7:28 PM
     

    theBlaze

    Junior member
  • Aug 30, 2026
    80
    58
    18
    බැනල කියන්නෙ මොකක්ද කියල තියෙන්නෙ බං? මොකෙක්වත් අන්න එ‍්ක දන් නෑනෙ.


    WHAT was the comment?
    ------ Post added on Sep 18, 2026 at 7:28 PM
    මොහොමඩ් නබිට හරි අල්ලාහ්ට හරි කුණුහරපෙන් බැනලා ඇත්තේ මම හිතන්නේ.

    කීයක් පඩි දුන්නත් ඔය පිස්සන්ගේ රටවල් වලට යන්න හොඳ නැහැ.
    2036 football worldcup එකත් saudi arabia.
    ------ Post added on Sep 18, 2026 at 7:41 PM