😮 මුහම්මද් තුමාට අපහස කිරිමේ වරදට ලංකීකයෙක්ට මරණ දඩුවම

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,838
    17,257
    113
    35
    Spain
    When you are in Rome, act like a Roman..
    ඔවු සර්, එත් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම මනින්න බෑ නේ. දෙවියන් දුන් ජීවිතය නැති කරන්න වෙන සාමාන්‍ය මිනිහෙක්ට අයිතියක් තියෙන්නත් බෑ. තරහ ගියාම මූව එල්ලන්න ඕන කියල කියනවා තමයි. එත් එක කරන්න හිතන්නවත් බෑ. ඉතින් මට තේරෙන්නේ නැත්තේ සමාව දීල රටින් පිටුවහල් කරනවා වගේ දෙයක් කළා නම් හොඳ නැත්ද කියල. වචන ටිකකට මරණ දඬුවම දෙනවා කියන්නේ කෘරතර පරපීඩක ආණ්ඩුවක් නේ. කොහොම වුනත් ඔය වැනි රටවල නොයා ඉන්න තරමට හොඳයි.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,387
    2,508

    @Inigo Montoya you are a wise man, so you should understand..

    Do you think UAE did not have Blasphemy laws, even during the time SL was first colonized, which was like 500 years ago..?

    My point is these are very old traditional countries (including the origin of the human..) that have their own set of very strict rules and we are too small to question them..

    Yes, he could've been deported.. 😟

    But any person knowing the Blasphemy laws in UAE, signs a declaration to not insult their religious figures, when obtaining visas..

    This is why some say "democracy" does not work in some places..

    US tried to introduce "democracy" and related judicial systems to these countries but we both know, they failed miserably cuz people do not believe in those..
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,189
    27,269

    More like boredom..

    UAE regardless of their strict laws related to blasphemy, has more reputation in the world than lot of other countries..

    We cannot change laws of other countries, can we..?

    Countries like Aus are considered to be fair cuz it's a secular nation..

    But most of the other countries in the world are not secular..

    If you are sensitive to Muslim culture, don't ever plan to work in UAE brah..

    When you are in Rome, act like a Roman..
    It's always better not to insult/ criticize religions..

    Why you have to insult any religion..?

    Why can't you stick to your own faith..?

    Sad situation but I cannot agree with you more..
    ------ Post added on Sep 18, 2026 at 12:40 PM

    image.png

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,827
    9,254
    113
    It's always better not to insult/ criticize religions..

    මේක ලියල තියෙන්නෙ සංරක්ෂණවාදී ඉස්ලාම් පර්ස්පෙක්ටිව් එකකින් බව අමතක කෙරුවොත් මේකම නේද ඇවරේජ් සිං/බෞ චමින්ද කෙනෙක් උනත් කියන්නෙ.

    ආගමික විවේචකයොන්ව කෝටු මස් කරන සෞදි පන්නයේ නීති ගැන අපි බොහෝ අයට යටි හිතින් ප්‍රසාදයක් තියෙනව නේද.