ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න ඕන

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    තාම ඇයි මරණ දඩුවම ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? අද අර අටුලුගම දරුවගේ සීන් එකෙන් මගේ පපුව නිකන් හෝස් ගාලා ගියා බන්...මන් ඊයේ ඉදන් ඒ ළමයා ආයි හම්බෙයි කියන ප්‍රාර්ථනාවෙන් හිටියේ...පට්ට දුකයි...

    සේයා ගේ සීන් එකේ අහුවුනු එකාට මරණ දඩුවම දුන්නද නෑනේ....සිරා ගේ කාලේ ආයි මරණ දඩුවම ගේන්න හදද්දී , මේක බෞද්ධ රට, අරකද මේකද හැම බයිලාවක්ම ගහලා ඒක ගේන්න දුන්නෙත් නෑ...

    මිඩ්ල් ඊස්ට් වල වගේ බල්ලෝ වගේ මහපාරේ වෙඩි තියලා දාන්න ඕනේ සක්කිලියොන්ව....මේකට හරි හමන් නීතියක් නැත්තම්, උබලගෙත් මගෙත් හැම ළමයම අනතුරේ....

    කාලකන්නී දේශපාලුවෝ රටේ සිද්ද වෙන හැම මුස්පේන්තු වැඩකටම වක්‍රාකාරව කොහොම හරි සම්බන්ධ වෙනවා...හරි හමන් කොන්දක් තියන එකෙක් නම් මෙලහට මරණ දඩුවම ක්‍රියාත්මක කරලා...කොහෙද ලංකාවේ පත්වෙන්නේම දෙකට නැමෙන පොන්නයෝ විතරයි...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඇත්ත බන්. සිරා මරණ දඩුවම ගේන්න කතාකරන කාලෙ බන්ධනාගාර ඇතුලෙ චන්ඩි පාට් දාගෙන හිටපු අපරාධකාරයො නොකා නොබී, රෙවිල හිටියා කියන්නෙ.

    අනිවාර්යෙන් ගේන්න ඕනෙ.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,374
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක ලංකාවට තවම හරියන්නේ නැහැ.
    ඉස්සෙලාම හරිම කෙනා අල්ලලා දඩුවම් දෙන ක්‍රමයක් හදන්න ඕන.
    නැත්තම් නිරපරාදේ අහිංසක දුප්පත් මිනිස්සු මැරෙන්න වෙනවා.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පාර්ලිමේන්තුවෙ උන්ගෙ කෝල් වලින් උසාවි තීන්දු දෙන රටකට ඕක ගලපෙන්නෙ නෑ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අනේ ගොනෝ ආයුධ පෙන්නන ගිහින් මිනිස්සු මැරෙන රටේ .... ඇත්ත කියපු උන් හිරේ ඉන්න රටේ ... අපරාධකාරයෝ එළියේ ආතල් එකේ ඉන්න රටේ ...
    පට්ට ගොන් තීරණ අරන් රටම කෙල උනාට පස්සේ අනේ sorry වැරදුන කිව්වම අනේ කමක් නෑ අව්ලක් නෑ කියල පොන්නයෝ වගේ බලන් ඉන්න රටේ ...

    ඕක ක්‍රියාත්මක කරා නං මෙලහට සැහෙන්න උන් එල්ලල මරල දාල ... ඊලග දවසේ කියයි අහ් අනේ sorry වැරදිලානේ කියල ...
    මොලේ පුකේද බලල ඉදපන් ඉස්සරලා එල හරක ...
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    මහා උන් පට්ට හොරු මිනීමරුවෝ වෙනකොට. උන්ට සැලුට් ගහන උන් ඉන්නකොට. පොල් ගෙඩියක් උස්සපු එකෙක්ව හිරේ දාන රටක. ඔහොම නීති එන්නේ නැහැ කවදාවත්
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඕක ලංකාවට තවම හරියන්නේ නැහැ.
    ඉස්සෙලාම හරිම කෙනා අල්ලලා දඩුවම් දෙන ක්‍රමයක් හදන්න ඕන.
    නැත්තම් නිරපරාදේ අහිංසක දුප්පත් මිනිස්සු මැරෙන්න වෙනවා.

    පාර්ලිමේන්තුවෙ උන්ගෙ කෝල් වලින් උසාවි තීන්දු දෙන රටකට ඕක ගලපෙන්නෙ නෑ.
    ඒවට ක්‍රම හදන්න පුලුවන්නෙ. දැන් බලපන් ලංකාවෙ ලොකුම කුඩුකාරයො නිදහස් වෙලා යනව. ළමා දූෂකයො නිදහස් වෙනව. ඊට පස්සෙ ආපහු ඒකම කරනව. ඇයි කාලයක් ගියාම ආන්ඩු මාරු උනාම නිදහස් වෙන්න පුලුවන්නෙ.

    මරණ දඩුවම තිබ්බනම් ඕකුන් කෙලින්ම මැරිලා යනවා. මැරෙන්න වෙන බව දන්න හින්ද වැරදි කරලා හිරේ යන්න හිතන්නෙත් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    අනේ ගොනෝ ආයුධ පෙන්නන ගිහින් මිනිස්සු මැරෙන රටේ .... ඇත්ත කියපු උන් හිරේ ඉන්න රටේ ... අපරාධකාරයෝ එළියේ ආතල් එකේ ඉන්න රටේ ...
    පට්ට ගොන් තීරණ අරන් රටම කෙල උනාට පස්සේ අනේ sorry වැරදුන කිව්වම අනේ කමක් නෑ අව්ලක් නෑ කියල පොන්නයෝ වගේ බලන් ඉන්න රටේ ...

    ඕක ක්‍රියාත්මක කරා නං මෙලහට සැහෙන්න උන් එල්ලල මරල දාල ... ඊලග දවසේ කියයි අහ් අනේ sorry වැරදිලානේ කියල ...
    මොලේ පුකේද බලල ඉදපන් ඉස්සරලා එල හරක ...
    තමන්ගේ මතය අනිත් එකාට රිදෙන්නේ නැති වෙන්න, ටයිප් කරගන්න බැරි අමු ගොන්ටෙක් ද මට ඇඩ්වයිස් දෙන්න හදන්නේ...කතා කරන්න දැන ගනින් සිගිති කැරියෝ ඔක්කෝටම කලින්...
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Grogu

    Active member
  • Dec 12, 2020
    87
    158
    33
    දේශපාලන පලිගැනීම් කරන්න ගත්තොත් කාට කියන්නද?බොරු දේකට මිනිහෙක් එල්ලලා මැරුවොත් ඌ ආයෙ නිදොස් උනොත් මැරුන එකාට පන දෙන්න බෑනේ.
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒවට ක්‍රම හදන්න පුලුවන්නෙ. දැන් බලපන් ලංකාවෙ ලොකුම කුඩුකාරයො නිදහස් වෙලා යනව. ළමා දූෂකයො නිදහස් වෙනව. ඊට පස්සෙ ආපහු ඒකම කරනව. ඇයි කාලයක් ගියාම ආන්ඩු මාරු උනාම නිදහස් වෙන්න පුලුවන්නෙ.

    මරණ දඩුවම තිබ්බනම් ඕකුන් කෙලින්ම මැරිලා යනවා. මැරෙන්න වෙන බව දන්න හින්ද වැරදි කරලා හිරේ යන්න හිතන්නෙත් නෑ.
    ඔව් ඔව් හදන්න පුලුවන් .. පක තමා ... එහෙම උනා නං වැරදි කරන්නේ නෑ නෙමේ යකෝ බොරු වැරදි වලට හිරේ දාල එල්ලලා මරල දාල ..
    එහෙම එකක නැති හින්ද ලසන්තලා තජුදින් ළා හොර පාරෙන් මැරුව .. තිබ්බ නං legally ම මරල මෙලහට ... අව්ලක් නැනේ අවරුදු 10කින් කියනව වැරදිලා sorry කියල මොනව කරනද හුලන් ගහල පන ගන්නද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්සෙලාම හරිම කෙනා අල්ලලා දඩුවම් දෙන ක්‍රමයක් හදන්න ඕන
    මෙහෙ විතරක් නෙවේ usa වලත් වැරදි මිනිස්සු එල්ලුම්ගස් ගිහින් තියෙනවා.. Youtube documentaries තියෙනවා..

    කොහොමවත් වැරදිවලට දඬුවම මරණ දඬුවම නම් නෙවෙයි.. ගොඩක්ම මේ වගේ දේවල් වෙන්න හේතුව තමා child porn.. දැන් දැන් වැල grp වලත් ඒවා ඉල්ලන උන් වැඩි වෙලා.. උන්ව track කරගන්න විදිහක් තියෙන්න ඕන.. ලකේ පංකාවේ පොලිසිය telegram grp ගැන දන්නවද දන්නෙත් නෑ..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තමන්ගේ මතය අනිත් එකාට රිදෙන්නේ නැති වෙන්න, ටයිප් කරගන්න බැරි අමු ගොන්ටෙක් ද මට ඇඩ්වයිස් දෙන්න හදන්නේ...කතා කරන්න දැන ගනින් සිගිති කැරියෝ ඔක්කෝටම කලින්...
    මට ඕනේ විදිහට යකෝ මම type කරන්නේ තොට අහන්න බැරි නං ignore කියල එකක් තියෙන්නේ ඔබපන් .. ගොන් ආතල් දෙන්නේ නැතුව ... එල හරක් කතා කියල පුක දෙන්නත් එනව තව ... තොගේ එල හරක් මතේ රෝල් කරලා පුකේ ගහගනින් ..
    තොපි වගේ එල හරක්ටත් චන්දෙ තියන හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නේ ..
    තොපි වගේ පොනයෝ තමා වද කොත්තු ... කොටි නගිටනෝ ගාවම ෆෝරම් වෙන්නේ ... ඒ වගේ තමා මේකත් ... මොකක්දහරි උනාම පුකෙන් දුන් ගෙන form වෙලා කෑ ගහල වෙන මොකුත් මතක නෑ හරක් වගේ තප්පුලනවා .....
     
    • Haha
    Reactions: MangoPearsApple

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දූෂිත අධිකරණයක් නේ බන් රටේ තියෙන්නේ.ඕක කියන්න ගිහින් නේ අර එකෙක් ඇතුලේ ඉන්නේ.මරණ දඩුවම ගෙනවා කියලා ලොකු වෙනසක් වෙන්නේ නෑ.ඇති හැකි උන් කොහොමත් බේරෙනවා කියලා උඹ දන්නවානේ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    නීතීය ගෙනාව වගේ නෙවේ.. පොහොට්ටුව වගේ මිනීමරු බෝම්බකාරයෝ සෙට් එකක් බලේ හිටියොත් කිසි එකෙක්ට ආණ්ඩුවට විරුද්දව කතා කරන්න..... හොරකමට කටක් අරින්න... බැරි වෙනවා. මොකක් හරි බොරුවක් ඇඟේ ගහල එල්ලයි.

    දැනටත් අහිංසක කොල්ලෝ අසාදරනේකට පොලිසිය එක්ක ඇරගත්තම.. කුඩු කවෝලා.. බඩු ළඟ තිබ්බ කියල අවුරුදු ගණන් හිරේ දානවා.. ඕක තිබ්බොත් කොහොමට තියෙයිද
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔව් ඔව් හදන්න පුලුවන් .. පක තමා ... එහෙම උනා නං වැරදි කරන්නේ නෑ නෙමේ යකෝ බොරු වැරදි වලට හිරේ දාල එල්ලලා මරල දාල ..
    එහෙම එකක නැති හින්ද ලසන්තලා තජුදින් ළා හොර පාරෙන් මැරුව .. තිබ්බ නං legally ම මරල මෙලහට ... අව්ලක් නැනේ අවරුදු 10කින් කියනව වැරදිලා sorry කියල මොනව කරනද හුලන් ගහල පන ගන්නද

    මට ඕනේ විදිහට යකෝ මම type කරන්නේ තොට අහන්න බැරි නං ignore කියල එකක් තියෙන්නේ ඔබපන් .. ගොන් ආතල් දෙන්නේ නැතුව ... එල හරක් කතා කියල පුක දෙන්නත් එනව තව ... තොගේ එල හරක් මතේ රෝල් කරලා පුකේ ගහගනින්
    ඔව් ඉතින් උඹලා රාජපක්ෂලටයි රනිල්ලටයි උක දිදී මාරුවෙන් මාරුවට තියන් හිටියොත් ඔව්ව කරන්න බෑ. ඒවා හැදිල එන්න ඕනෙ. සිංප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ කියල පොන්නයො ගෙනාපුවාම ඕක තමා තියන ප්‍රශ්නෙ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් ඉතින් උඹලා රාජපක්ෂලටයි රනිල්ලටයි උක දිදී මාරුවෙන් මාරුවට තියන් හිටියොත් ඔව්ව කරන්න බෑ. ඒවා හැදිල එන්න ඕනෙ. සිංප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ කියල පොන්නයො ගෙනාපුවාම ඕක තමා තියන ප්‍රශ්නෙ
    එක තමා යකෝ කියන්නේ කරන්න බෑ කියල .. සුරංගනා ලෝක වල ඉන්නේ නැතුව බැහැපන් බිමට ... සර්වජන චන්ද බලේ තියන්න ඕව කරන්න බෑ ලංකාවේ .. මේකේ ඉන්නේ මෝඩයෝ බහුතරය එක තේරුම් ගනින් මුලින් .... 70 ගොන් හරක් කම් කරලා දවසෙන් මොලේ පහල වෙනවද
    මේක දාපු එකෙන්ම පෙන්වන .. මොකක්හරි උනාම මොලේ පුකේ .. පපුව දනෝ බඩ දනෝ හෝස් ගාල යනෝ අම්නේ අම්නේ ගාල ගිහින් එල හරකක් වගේ චන්දෙ දානව රට ජාතිය ආගම් බේරන්න ...

    theoretically කරන්න පුලුවන් .. practically කරන්න බෑ ඕව ලංකාවේ ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එක තමා යකෝ කියන්නේ කරන්න බෑ කියල .. සුරංගනා ලෝක වල ඉන්නේ නැතුව බැහැපන් බිමට ... සර්වජන චන්ද බලේ තියන්න ඕව කරන්න බෑ ලංකාවේ .. මේකේ ඉන්නේ මෝඩයෝ බහුතරය එක තේරුම් ගනින් මුලින් ....

    theoretically කරන්න පුලුවන් .. practically කරන්න බෑ ඕව ලංකාවේ ...
    කරන්න බැරි කමක් නෑ. උගත් බුද්ධිමත් රටට ආදරේ මනුස්සයෙක්ට අහුඋනොත් කරනවා. සිංගප්පූරුවෙ කරලා තියෙන්නෙ.

    රාජපස්සලා වගේ නූගත් මීහරක් ඉන්නකල් ඕවා වෙන්නෙ නෑ තමා
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    මරණ දඩුවම ක්‍රියාත්මක විය යුත්තේ අධිකරණ පද්දතිය නිසි අයුරින් ක්‍රියාත්මක වන රටක පමනි
     
    • Like
    Reactions: Glitch

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කරන්න බැරි කමක් නෑ. උගත් බුද්ධිමත් රටට ආදරේ මනුස්සයෙක්ට අහුඋනොත් කරනවා. සිංගප්පූරුවෙ කරලා තියෙන්නෙ.

    රාජපස්සලා වගේ නූගත් මීහරක් ඉන්නකල් ඕවා වෙන්නෙ නෑ තමා
    Top 10 Countries with the Highest Average IQ - Ulster Institute 2019:*
    Japan - 106.49
    Taiwan - 106.47
    Singapore - 105.89
    Hong Kong (China) - 105.37
    China - 104.10
    South Korea - 102.35
    Belarus - 101.60
    Finland - 101.20
    Liechtenstein - 101.07
    Netherlands & Germany (tie) - 100.74

    72Sri Lanka79

    :LOL: :LOL: එක තමා යකෝ කියන්නේ ... මෙහෙ ඉන්නේ පොල් බුරුවෝ බහුතරේ කියල .. average IQ පේනවනේ .... උන් ඔක්කොටම චන්දෙ තියනව කියන එක මතක නැද්ද ..
    සර්වජන චන්ද තියන්කන් ඕක ජීවිවිතෙට කරන්න බෑ
     
    • Like
    Reactions: hasithayad