මරණ දඩුවම බෞද්ධ විරොධීයි.ඇයි යකෝ කුඩ්ඩො මිනී මැරුවද ? මිනිමරුවෝ යහතින් හිරේ .කුඩ්ඩෝ එල්ලලා මරණවා.මේකේ රජ කරන්නේ කැකිල්ලේ රජෙක් නොවෑ...හිරේ ඉන්න කුඩ්ඩෝ පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ රජයේ වරදින් .ඒකට මිනිස් ජීවිත බිල්ලට දෙන එක වැරදී....![]()
list eke 4i sign karala thinne
1. madus sir
2. wele suda
3. kudu dealer A
4. kudu dealer B
මදුස්ව මරාගන්නකල් පොන්නයට නින්ද යන්නෙ නෑ වගෙ.
මරණ දඩුවම බෞද්ධ විරොධීයි.ඇයි යකෝ කුඩ්ඩො මිනී මැරුවද ? මිනිමරුවෝ යහතින් හිරේ .කුඩ්ඩෝ එල්ලලා මරණවා.මේකේ රජ කරන්නේ කැකිල්ලේ රජෙක් නොවෑ...හිරේ ඉන්න කුඩ්ඩෝ පාලනය කරන්න බැරි වෙලා තියෙන්නේ රජයේ වරදින් .ඒකට මිනිස් ජීවිත බිල්ලට දෙන එක වැරදී....![]()

කුඩු විකුනන් උන්ගෙන් කුඩු අරන් ඒවා ගහලා...අපරාද කොච්චර වෙනවාද...මිනිස්සු තිරිසන් උනාම ඒක මිනිස් ජීවිත් නෙමෙ........
අoගුලිමාල මිනිස්සු 999ක් මරලා තිරිසන් උනේ නෑ .රහත් වෙලයි නැවතුනේ .ඇගිලි මාල බෙල්ලේ දාගන්න එක කොච්චර තිරිසන්කමක්ද ?