UK, Aus ඉඳලා එන කෙනෙක් ඉන්නවද.. බඩුවක් ගෙන්න ගන්න

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,504
    5,034
    113
    36
    Speaker 2කක් ගෙන්න ගන්න ඕන.
    16kgs බරයි.

    අරන් ඇවිල්ලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

    Edifier R2750DB MKII .. about 330GBP
     
    • Like
    Reactions: Inigo Montoya

    nidarsha91

    Well-known member
  • ithin ban oya visit ekakata wage yana aya maha loku luggage ekak genne nane
    එහෙම එවුන් චොකෝ පාසල් එකකවත් ගෙනත් දෙන්නෙ නෑ බන්. උඹ උත්සාහ කරල බලපන්. අපි වගේ එකෙක් හිටියොත් නන් උඹට ගෙනල්ල දෙයි. නැත්තන් එහෙම කරන එවුන් අඩුයි බන්. උඹ බලපන් පයිලාට් කෙනෙක් වගේ සෙට් කරගන්න. අපේ එකෙක් බේස් ගිටර් එකක් නන් එහෙමයි ගෙන්න ගත්තෙ ජපන් වලින්. ඒක නන් බරයි පුත. හැබැයි අරූ ගානට ලස්සනට ගෙන්නල්ල දුන්න. අන්න එහෙම බලපන්. අනික බන් විශ්වාසවන්ත එකෙක්වම හොයාගන්න බලපන්. ගොනෙක් වගේ ඕක එහෙට මෙහෙට අත ඇරියොත් වැඩක් වෙන්නෙ නෑනෙ.

    මොනව වුණත්, උඹට යහපත්ක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ලොක්කා!
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,677
    2,485
    113
    කිලෝ 16ක් නම් ගේන්න එකෙක් මේකෙන් සෙට් කරගන්න බැරි වෙයි උබට. උබේ හොදම බොක්කක් හරි ලඟ නෑයෙක් හරි ගිහින් එන කොට ගෙන්න ගන්න තමා වෙන්නේ. නැත්තන් සමහරු බඩු පෙට්ටි දානවා. එහෙම එකෙක් සෙට් කරගෙන උගේ පෙට්ටියටම පැටෙව්වොත් තමා.
     
    • Like
    Reactions: Ldy

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,720
    5,277
    113
    නිකං ගෙන්නගන්න හදන්නැතුව ගේන මනුස්සයාට ගානක් දෙන්න කතා කරගන්න.

    අඩුම තරමේ එක්සස් ලගේජ් එකක් දාගෙන හරි ගෙන්න ගන්න පුලුවං එතකොට
     
    • Like
    Reactions: Ldy

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,007
    23,738
    113
    ඕවා සල්ලි වලට ගේන අය ඉන්නව. ඒ රටක ඉන්න එකෙක්ගෙන් අහල බලපන් එහෙම ගෲප් දන්නවද කියල.
     
    • Like
    Reactions: Ldy

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,391
    7,110
    113
    කවුරුවත් කිලෝ 16ක එකක් ගෙනත් දෙන්නෙ නැහැ බන්
    විසිට් එකකට ගියත් ඒ යන අය තමන්ගෙ බර ප්‍රමානෙ අනිවාර්යෙන් මොනවා හරි අරගෙන එනවා

    කරනවා නං කරන්න තියෙන්නෙ ඒ කිලෝ 16 වැඩිපුර ඇඩ් කරලා ඒකට උඹ පේ කරලා ගේන එක තමයි
     
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,504
    5,034
    113
    36
    කවුරුවත් කිලෝ 16ක එකක් ගෙනත් දෙන්නෙ නැහැ බන්
    විසිට් එකකට ගියත් ඒ යන අය තමන්ගෙ බර ප්‍රමානෙ අනිවාර්යෙන් මොනවා හරි අරගෙන එනවා

    කරනවා නං කරන්න තියෙන්නෙ ඒ කිලෝ 16 වැඩිපුර ඇඩ් කරලා ඒකට උඹ පේ කරලා ගේන එක තමයි

    mata oka kalpana une nane... nangi kenek enawa ... eyata kiyala balanna ona

    thank you
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,391
    7,110
    113
    mata oka kalpana une nane... nangi kenek enawa ... eyata kiyala balanna ona

    thank you
    අහල බලපන්.
    කෙල්ලෙක්ට ඔය වගේ බඩු උස්සන් එන්න පුලුවන්ද දන්නෙ නැහැනේ
    ස්පීකරේ බර 16 උනාට පැකින් එක්ක 20ක් වගේද දන්නෙ නැහැ ඒකත් හරියට බලන්න

    වැඩිපුර බර ඇඩ් කරනවා නං කලින් ඇඩ් කරන්න ඕන
    fly කරන date එක ලං වෙද්දි ඒ ගනං වැඩි වෙනවා
    airport එකේදි ගෙවන්න උනොත් තවත් වැඩියි ඒක නිසා ඒක කලින් ඇඩ් කරගන්න online
     
    • Like
    Reactions: Ldy