UK වල Used කරපු Phone එකක් ලංකාවට ගෙන්න ගැනීම

Jun 5, 2019
20
8
3
මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට ගෙනාවම TRCSL එකේ register කරන්න අවශ්‍ය නෑ නේද?

උදව්වක් දෙන්න යාලුවනේ
 
  • Like
Reactions: Asmodeus

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර
    මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට ගෙනාවම TRCSL එකේ register කරන්න අවශ්‍ය නෑ නේද?

    උදව්වක් දෙන්න යාලුවනේ

    boru noda idapan.. ube yaluwa use karapu phone eka genna neh dagalanne..
     
    Jun 5, 2019
    20
    8
    3
    boru noda idapan.. ube yaluwa use karapu phone eka genna neh dagalanne..
    Naa Machan. Sirawatama danme😢

    එන එකෙක් අතේ එවන්න කියපන්.

    නැත්නම් ඔය වගේ දේවල් කස්ටම් එකේ උන් එක්ක තර්ක කරනවට වඩා ලේසියි බද්ද ගෙවල ගන්න එක
    Thanks bro. Machan ena ekek athe ewanakota Luggage ekeda geenna ona? nathnam Hand luggage ekeda? ehema genawama mehe TRCSL register karannath onada? habai man ehe ididdi mage mobitel sim eka second sim eka widihata daala thiwune🙂
    ------ Post added on Jun 24, 2025 at 1:42 PM

    Courier karoth tax gewanna, TRCSL register karanna wenawa.
    TRCSL Register karannath gaanak yanawada machan?
    ------ Post added on Jun 24, 2025 at 1:44 PM

    Hand Carry Karanwa nm witharai Tax Naththe
    Nathnm 30% Tax.
    Undervalue karoth Ho Price Nathi unoth un lankawe price google karala eata hariyatanna Tax gahanawa (LU)
    Machan. dan meeka used nisa gaana aththatama adui ne ban? etakota keeyak wageeda daanna ona ban. DHL wage gennawanam. Used kiyala tax eka adu wenne nadda ban?
    ------ Post added on Jun 24, 2025 at 1:46 PM
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට ගෙනාවම TRCSL එකේ register කරන්න අවශ්‍ය නෑ නේද?

    උදව්වක් දෙන්න යාලුවනේ
    එනගමන් අතේ අරන් එන්න කියපන් , ටැක්ස් ගහන්නේ නෑ .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට ගෙනාවම TRCSL එකේ register කරන්න අවශ්‍ය නෑ නේද?

    උදව්වක් දෙන්න යාලුවනේ
    1) hand Carry - No tax, if not disclosed.
    2) if you already used in Sri Lanka System, then no need to register.
    3) if you have not used in Sri Lanka, Still works without Registration. (not barred, Practically cannot block)
    4)නැති වුනා , හම්බෙලා තිවුණා, මගේ යාලුවෙක් sure නේද 😂 😂😂
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,991
    2
    15,747
    113
    මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට ගෙනාවම TRCSL එකේ register කරන්න අවශ්‍ය නෑ නේද?

    උදව්වක් දෙන්න යාලුවනේ

    කාට හරි එන ගමන් අරන් එන්න කියහන්. නැත්තම් ඉතින් බද්ද ගෙවන්න වෙනවා. මට හිතෙන්නෙ 15% නිසා 30,000 ක් විතර වැටෙයි උඹට.

    Register නම් කරන්න දෙයක් නෑ ඉතින්. ලංකාව අ‍ැතුළට අ‍ාවාම මෙහෙ ඕනම sim එකක් දාන්නයි තියෙන්නෙ. වැඩේ හරි එතකොට.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට ගෙනාවම TRCSL එකේ register කරන්න අවශ්‍ය නෑ නේද?

    උදව්වක් දෙන්න යාලුවනේ
    Courier service ekakin gennuwoth used unath Tax karanawa. no chance
    Used ekak nisa hand carry thamai best. uba digatama oka lankawe use karanawa nam UK waladi oka purchase karapu invoice eka dila, TRC approval eka hadaganin. eka safe
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මම UK වල Used කරපු (Samsung S24 Ultra) Phone එක එහෙදී නැති වුනා. මේ ලගදී එක හම්බෙලා තිවුණා. මගේ යාලුවෙක් එහෙ ඉන්න ඒක අරන් ආවා එයා ගාවට. මම දැන් ලංකාවේ ඉන්නේ. මට මේක දැන් ලංකාවට ගෙන්න ගන්න ඕන? මේක ගෙන්න ගන්න පුළුවන් හොදම ක්‍රමේ මොකක්ද ? Tax වදින්නේ නැතුව ගේන්න පුළුවන් නේද ? මේක දැන් ලංකාවට ගෙනාවම TRCSL එකේ register කරන්න අවශ්‍ය නෑ නේද?

    උදව්වක් දෙන්න යාලුවනේ
    UK වල නැති උන Phone එකක් අරගෙන ආපු පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන් මේ අවස්ථාව😂