tikak creepy wage. eth uu konde kapana ekane karanne anthimatapora nam aru wage nemei shape eke konde witharai allanne
wenne mokakda kiyala mathath pehedili nh mokada a kella uta konnde denne ???මොකක්ද බන් ඒ වෙන්නෙ?
ෂෝක් කෙලි පොඩ්ඩ කොහොම හරි.
ඒකනෙ මටත් මෙලෝ දෙයක් තේරුනේ නෑ.wenne mokakda kiyala mathath pehedili nh mokada a kella uta konnde denne ???
track lanthe eke dawsak mage hitheඒකනෙ මටත් මෙලෝ දෙයක් තේරුනේ නෑ.
ඔය පිළිකා හැදිච්ච ගෑනු අයටද බොරු කොන්ඩ හදන්නද බන් කොන්ඩ කපලා දෙන්න කියලා ඉල්ලන්නේ?


ඔව් හැබැයි ඔය කොන්ඩ එකතුකරලා ලොකු ගනන් වලට විකුනනව වෙන වෙන ප්‍රඩක්ට් හදන්න ලංකාවේ ඕව එකතු කරන සැලොන් කෑනියක් ඉන්නව ප්‍රසිද්ද චරිතයක්. පිලිකා රෝගීන්ට කියල උන් ඕව තමයි කරන්නෙ.ඔය පිළිකා හැදිච්ච ගෑනු අයටද බොරු කොන්ඩ හදන්නද බන් කොන්ඩ කපලා දෙන්න කියලා ඉල්ලන්නේ?
මොනවද ඒ වෙන products?කෙල්ලනම් නියමයි.
ඔව් හැබැයි ඔය කොන්ඩ එකතුකරලා ලොකු ගනන් වලට විකුනනව වෙන වෙන ප්‍රඩක්ට් හදන්න ලංකාවේ ඕව එකතු කරන සැලොන් කෑනියක් ඉන්නව ප්‍රසිද්ද චරිතයක්. පිලිකා රෝගීන්ට කියල උන් ඕව තමයි කරන්නෙ.
------ Post added on Sep 19, 2026 at 10:10 AM
Salons and suppliers collect long real hair to make wigs, hair extensions, and hairpieces for the multi-billion-dollar global hair trade.මොනවද ඒ වෙන products?
අඩෝ ඉතින් හිතපංකෝ කැන්සර් හදිලාත් කොන්ඩේ යනකොට කොන්ඩේ නැතිවුනේ කැන්සර් එකට බෙහෙත් බොන නිසා කියලා හිත හදාගන්නත් බැරි නම් ඒ මිනිස්සුන්ට අපි මේ ලෙඩක් දුකක් නැතුවම කොන්ඩේ යන එකට කොහොම දුක් වෙන්න ඕනද කියලා..![]()
හැම එකාටම උඹට වගේ පයිය මිරිකන ගමන් රෑට රෑට අනිත්‍යය මෙනෙහි කරලා දෙන්න ආරාමේ ඇන්ටිලා නෑමොනවද ඒ වෙන products?
අඩෝ ඉතින් හිතපංකෝ කැන්සර් හදිලාත් කොන්ඩේ යනකොට කොන්ඩේ නැතිවුනේ කැන්සර් එකට බෙහෙත් බොන නිසා කියලා හිත හදාගන්නත් බැරි නම් ඒ මිනිස්සුන්ට අපි මේ ලෙඩක් දුකක් නැතුවම කොන්ඩේ යන එකට කොහොම දුක් වෙන්න ඕනද කියලා..![]()