මෙන්න මේ කෙල්ල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,095
    11,971
    113
    මං අාසයි එයා කතා කරන විදියට, ඔහොම බලන්න ගියොත් කන්න වෙන්නේ මැටි සහ තනකොල තමයි....ලංකාවේ ඇතුලේ...
    කරන්න ඕන සීමාවක් තියන් කන එක...
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    https://www.facebook.com/chrisncrys
    https://www.instagram.com/crystalimerablissed

    483191322_18499745233058798_4832362696433624200_n.jpg
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,563
    5,464
    113
    Lol meki election eka kaale hena charter wuna, siddiya mata mathaka naha hoyala kiyannang
     

    rraths

    Active member
  • Apr 11, 2024
    101
    81
    28
    ඔව් බුද්ධාගම කියන්නෙ පිලිම වන්දනාකරන ආගමක් නෙමෙ. ක්‍රිස්තියානි, ඉස්ලාම් කට්ටිය එහෙම බුද්ධාගම ගැන එහෙම කිවට.

    බුද්ධාගමෙ පිලිමය යොදාගන්නෙ හිත එකඟ කරගැනීමෙ මෙවලමක් විදිහට. සමහර කතොලික අය රෝසරි බීඩ්ස් යොදාගන්නවා වගෙ. ඉතින් පිලිමය මොකක් උනත් එච්චර අදාලත්වයක් නෑ.

    මේ කාන්තවගෙ සිද්ධියෙ නම් මෙයා අමූලික ශ්‍රද්ධාවෙ ඉදන් අකාරවතී ශ්‍රද්ධාවට මාරු වෙලා