සමන්ත බඩ්ඩ රොශාන්ව උස්සලා පොළොවේ ගසයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,639
    16,916
    113
    35
    Spain
    මට ෂුවර් මුන්ට මොකක හරි මානසික ලෙඩක් තියෙනවා බොරු කියන්න හිතෙන. ඉස්සර ගම් වලත් හිටියා බොරුකාරයෝ. මිනිස්සු උන් කියන අමූලික පච අහල හිනා වෙනවා.
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    164
    201
    43
    Okapathana
    1789707165608.png

    මට පෙන්නන්නම බැරි නරියෙක් මෙයා, දකුණෙ මිනිස්සු එකතුවෙලා දිඨ්ටා වලින් ආපදා වෙච්ච මිනිස්සුන්ට සහනාදාර දෙද්දි, මෙයා එතන NPP Stage එකක් ගහලා රගපෑවා. මට ඉස්සර ඉදන්ම මෙයාගෙ මූන දැක්කහම මතක් වෙන්නෙ නරියෙක්ව :dull:
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    996
    1,700
    93
    ඕකුන්ගේ මුලු ජීවිතේම බොරුවක්!
    ඇත්තක් කියන්න බෑ. බොරුව පදන් වෙලා. අනුරත් ජනාධිපති උනාමවත් නවත්තයි කියලා හිතුවට, තාම නෑ. පෙන්නැද්ද අනුරාධපුරේදි එකක් කියනවා පොලොන්නරුවෙදි තව එකක්, ඡන්දේ දීපු අපිට ගහන්න ඕනේ! ඊළඟ පාර නම් මුංගේ ගැවිච්ච එකෙක්ටවත් දෙන්නේ නැහැ. මුංගේ දන්නේ කයිවාරු ගහන්නයි හොරා කන්නයි.

     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,310
    14,136
    113
    පෘථිවිය
    මේවා අන්තර් ජාලයේ විතරක් තිබිල මදි
    අර රැස්වීම් වල ස්ක්‍රීන් කරලා පෙන්නන්න ඕන
    ගමවල් වල ට ගෙනිහින් පෝලිමට පෙනන්න ඕන
    නැත්නම් වෙන්නේ ඔය හරක් ආයෙත් උන්ටම දෙන එක
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,350
    1,751
    113
    මේවා අන්තර් ජාලයේ විතරක් තිබිල මදි
    අර රැස්වීම් වල ස්ක්‍රීන් කරලා පෙන්නන්න ඕන
    ගමවල් වල ට ගෙනිහින් පෝලිමට පෙනන්න ඕන
    නැත්නම් වෙන්නේ ඔය හරක් ආයෙත් උන්ටම දෙන එක
    unta echchara deyak karanna be bn, option kochchara tibbath ewa use karanna oluwak thiyena unnam oya campaign karana patak ne
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,084
    3,317
    113
    colombo
    ඡන්දෙ දින්න ගමන් කොහොමද එක පරම මෙතුමාගේ පාරම්පරික ගමබිරිස් වගාවක්. මතු වුණා ලක්ෂ 20ක ඵලදාවක් එන
     
    • Like
    Reactions: wtsamantha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    සමන්ත සර් මහත් වෙලා පොස්යදායි අහාර වේලක් ලැබෙනවා ඇති