Speaker 2කක් ගෙන්න ගන්න ඕන.
16kgs බරයි.
අරන් ඇවිල්ලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද
Edifier R2750DB MKII .. about 330GBP
16kgs බරයි.
අරන් ඇවිල්ලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද
Edifier R2750DB MKII .. about 330GBP
mewata 80% witara tax wadinawa god.. therumak na ehemaUse a parcel forwarding pons- hinda noka![]()
ithin ban oya visit ekakata wage yana aya maha loku luggage ekak genne naneමචන් ඇත්තම කියපන් බොට මෝල්ද? 16ක් ගෙනත් දෙන්න
එහෙම එවුන් චොකෝ පාසල් එකකවත් ගෙනත් දෙන්නෙ නෑ බන්. උඹ උත්සාහ කරල බලපන්. අපි වගේ එකෙක් හිටියොත් නන් උඹට ගෙනල්ල දෙයි. නැත්තන් එහෙම කරන එවුන් අඩුයි බන්. උඹ බලපන් පයිලාට් කෙනෙක් වගේ සෙට් කරගන්න. අපේ එකෙක් බේස් ගිටර් එකක් නන් එහෙමයි ගෙන්න ගත්තෙ ජපන් වලින්. ඒක නන් බරයි පුත. හැබැයි අරූ ගානට ලස්සනට ගෙන්නල්ල දුන්න. අන්න එහෙම බලපන්. අනික බන් විශ්වාසවන්ත එකෙක්වම හොයාගන්න බලපන්. ගොනෙක් වගේ ඕක එහෙට මෙහෙට අත ඇරියොත් වැඩක් වෙන්නෙ නෑනෙ.ithin ban oya visit ekakata wage yana aya maha loku luggage ekak genne nane
Oka luggage eke genawath airport eke tax wenawa.. oka ehe use kala eka wage petti galola tikak duwili parana look eka thiyana ona..ithin ban oya visit ekakata wage yana aya maha loku luggage ekak genne nane