දැන් ඔයාලටත් පුළුවන් තමන්ගේ Credit Score එක බලාගන්න ලේසියෙන්ම MyCRIB app එකෙන්. appstore, playstore දෙකේම තියෙනවා app එක. වැඩ කරන දවසක නම් document submit කරලා පැයක් වගේ ඇතුලත account එක verify කරගතහැකි.
wena rataval vala credit score eka hnda naththam hoda job ekakata yannath bahamonwda document denna oni? oka hoda una kiyala athi wade mokkda?
wena rataval vala credit score eka hnda naththam hoda job ekakata yannath baha
ඇත්තටම මේක කියන්න කෝoya b1, a1, o postive kiyn evagen monad bn meaning, dnna ekek kiyanko
oya b1, a1, o postive kiyn evagen monad bn meaning, dnna ekek kiyanko
O positive kiyala ekak ne. A1 , B1 kiyanne risk grade ekaඇත්තටම මේක කියන්න කෝ
me kiyala thiyenne.පොලු තැබීමේ සම්භාවිතාව 8.65%
![]()
![]()
@average_breakfast @CamelToeO positive kiyala ekak ne. A1 , B1 kiyanne risk grade eka
me kiyala thiyenne.