අපිට මොනවද අඩු බන්..මේක බලනකොට හිතෙනවා
Shamal3001 Well-known member Sep 22, 2021 7,462 12,468 113 Sep 19, 2026 #1 Reactions: Chimpanzee Putha, monson, mall_9n and 4 others
Besamaayam Well-known member Jan 10, 2026 2,550 3,762 113 43 Wakanda Sep 19, 2026 #3 බයියොත් ඔහොම කියල මහින්ද මහත්තයට ඡන්දෙ දෙනව , හොරකම් සාධාරණීකරනය කරනව. ඒකරල අනුරට බනිනව ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ කියල Reactions: Shamal3001
බයියොත් ඔහොම කියල මහින්ද මහත්තයට ඡන්දෙ දෙනව , හොරකම් සාධාරණීකරනය කරනව. ඒකරල අනුරට බනිනව ඉස්පිරිතාලෙ බෙහෙත් නෑ කියල
Inigo Montoya Well-known member Nov 15, 2025 9,394 18,452 113 35 Spain Sep 19, 2026 #4 අඩෝ ඔලුව නිතරම පහලට කරලා තිබ්බොත් ආපහු බ්ලඩ් පම්ප් කරන්න බැරිව මැරෙනවා කියනවා නෙ. ඔපරේෂන් කරලා මේවා හදන්න බැරිද? Reactions: Shamal3001
අඩෝ ඔලුව නිතරම පහලට කරලා තිබ්බොත් ආපහු බ්ලඩ් පම්ප් කරන්න බැරිව මැරෙනවා කියනවා නෙ. ඔපරේෂන් කරලා මේවා හදන්න බැරිද?
Besamaayam Well-known member Jan 10, 2026 2,550 3,762 113 43 Wakanda Sep 19, 2026 #5 Inigo Montoya said: අඩෝ ඔලුව නිතරම පහලට කරලා තිබ්බොත් ආපහු බ්ලඩ් පම්ප් කරන්න බැරිව මැරෙනවා කියනවා නෙ. ඔපරේෂන් කරලා මේවා හදන්න බැරිද? Click to expand... ඌ ඔහොම ඉදල ටික වෙලාවකින් අත් දෙකෙන් හිටගන්නව Reactions: Shamal3001 and Inigo Montoya
Inigo Montoya said: අඩෝ ඔලුව නිතරම පහලට කරලා තිබ්බොත් ආපහු බ්ලඩ් පම්ප් කරන්න බැරිව මැරෙනවා කියනවා නෙ. ඔපරේෂන් කරලා මේවා හදන්න බැරිද? Click to expand... ඌ ඔහොම ඉදල ටික වෙලාවකින් අත් දෙකෙන් හිටගන්නව
Inigo Montoya Well-known member Nov 15, 2025 9,394 18,452 113 35 Spain Sep 19, 2026 #6 Besamaayam said: ඌ ඔහොම ඉදල ටික වෙලාවකින් අත් දෙකෙන් හිටගන්නව Click to expand... මන් වීඩියෝ එක බැලුවේ නෑ බන්, මට මේවා බලන්න බෑ. Reactions: Shamal3001
Besamaayam said: ඌ ඔහොම ඉදල ටික වෙලාවකින් අත් දෙකෙන් හිටගන්නව Click to expand... මන් වීඩියෝ එක බැලුවේ නෑ බන්, මට මේවා බලන්න බෑ.