බොලදයි තමයි . ඒත් මේක දාන්නම හිතුනා.

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අවංකකම හිතෙන දේ කියපල්ලා .

    මුලටික බලනකොට මූ පිස්සෙක් කියලා හිතුවේ.

    අන්තිම ටිකට යනකොට මේක ශෙයා කරන්න හිතුනා . 🥲
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,178
    46,952
    113
    ඔහොම කියන්‍නේ උන් වෙන් වුන නිසානේ..බැන්ඳ නම් අවුරුද්දක් ගිහින් කියන්නේ ඕකේ අනික් පැත්ත..අපෝ මේ මොන මළ කරුමයක්ද කියල හිතෙයි...

    උඹ හිතපං උඹ අාසම කරන ෆෝන් ඵකක් මාස ගාණක් සල්ලි ඵකතු කරලා කොහොමහරි ගත්තා කියලා..උඹට ඒකේ අාසාව ඕනනම් මාසයක් තියෙයි දෙකක් තියෙයි..ඊට පස්සේ හිතෙනවා අපරාදේ වියදම් කරපු සල්ලි කියලා..ඒ වගේම තමයි ගෑණුත්..පිරිමින්ටත් ඵහෙමයි ගෑණුන්ටත් පිරිමි ගැන හිතෙන්නේ ඵහෙමයි...ඒත් ඉතිං බැන්ඳ නිසා...,ළමයි නිසා කියලා හිත හදන්‍ මැරෙනකන් උෟත් ඵක්ක හරි ඒකිත් ඵක්ක හරි ඉන්නවා...ඵහෙම ඉන්න බැරි උන් ඩිවෝර්ස් වෙනවා..ඊට පස්සේ අර ලව් කරපු කාලේ ඵකාව හෝ ඵකීව නයාට අඳු කොළ වගේ..

    තමන්ට තමන් විතරයි කියලා හිතන්‍ ජීවත් වෙයන්..නිකන්‍ බොරු මායාවල් පස්සේ දුවන්න ඵපා...ඵහෙම කරන්නේ නැතුව ඉන්න අමාරුයි තමයි ඒත් මායාවල් පස්සෙ දුවන්න ඵපා...බොළද විදිහට හිතන්න ඵපා...
     
    උන් දෙන්න බැදලා ඉදලා තියෙන්නෙ.

    උබ බැලුවෙ නෑනෙ හරියට .
     
    • Like
    Reactions: olu bakka

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඔහොම කියන්‍නේ උන් වෙන් වුන නිසානේ..බැන්ඳ නම් අවුරුද්දක් ගිහින් කියන්නේ ඕකේ අනික් පැත්ත..අපෝ මේ මොන මළ කරුමයක්ද කියල හිතෙයි...

    උඹ හිතපං උඹ අාසම කරන ෆෝන් ඵකක් මාස ගාණක් සල්ලි ඵකතු කරලා කොහොමහරි ගත්තා කියලා..උඹට ඒකේ අාසාව ඕනනම් මාසයක් තියෙයි දෙකක් තියෙයි..ඊට පස්සේ හිතෙනවා අපරාදේ වියදම් කරපු සල්ලි කියලා..ඒ වගේම තමයි ගෑණුත්..පිරිමින්ටත් ඵහෙමයි ගෑණුන්ටත් පිරිමි ගැන හිතෙන්නේ ඵහෙමයි...ඒත් ඉතිං බැන්ඳ නිසා...,ළමයි නිසා කියලා හිත හදන්‍ මැරෙනකන් උෟත් ඵක්ක හරි ඒකිත් ඵක්ක හරි ඉන්නවා...ඵහෙම ඉන්න බැරි උන් ඩිවෝර්ස් වෙනවා..ඊට පස්සේ අර ලව් කරපු කාලේ ඵකාව හෝ ඵකීව නයාට අඳු කොළ වගේ..

    තමන්ට තමන් විතරයි කියලා හිතන්‍ ජීවත් වෙයන්..නිකන්‍ බොරු මායාවල් පස්සේ දුවන්න ඵපා...ඵහෙම කරන්නේ නැතුව ඉන්න අමාරුයි තමයි ඒත් මායාවල් පස්සෙ දුවන්න ඵපා...බොළද විදිහට හිතන්න ඵපා...
    Pointing Up The Truth GIF
    The Truth GIF by Get The Coast
     
    • Like
    Reactions: War Fighter

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    ඔහොම කියන්‍නේ උන් වෙන් වුන නිසානේ..බැන්ඳ නම් අවුරුද්දක් ගිහින් කියන්නේ ඕකේ අනික් පැත්ත..අපෝ මේ මොන මළ කරුමයක්ද කියල හිතෙයි...

    උඹ හිතපං උඹ අාසම කරන ෆෝන් ඵකක් මාස ගාණක් සල්ලි ඵකතු කරලා කොහොමහරි ගත්තා කියලා..උඹට ඒකේ අාසාව ඕනනම් මාසයක් තියෙයි දෙකක් තියෙයි..ඊට පස්සේ හිතෙනවා අපරාදේ වියදම් කරපු සල්ලි කියලා..ඒ වගේම තමයි ගෑණුත්..පිරිමින්ටත් ඵහෙමයි ගෑණුන්ටත් පිරිමි ගැන හිතෙන්නේ ඵහෙමයි...ඒත් ඉතිං බැන්ඳ නිසා...,ළමයි නිසා කියලා හිත හදන්‍ මැරෙනකන් උෟත් ඵක්ක හරි ඒකිත් ඵක්ක හරි ඉන්නවා...ඵහෙම ඉන්න බැරි උන් ඩිවෝර්ස් වෙනවා..ඊට පස්සේ අර ලව් කරපු කාලේ ඵකාව හෝ ඵකීව නයාට අඳු කොළ වගේ..

    තමන්ට තමන් විතරයි කියලා හිතන්‍ ජීවත් වෙයන්..නිකන්‍ බොරු මායාවල් පස්සේ දුවන්න ඵපා...ඵහෙම කරන්නේ නැතුව ඉන්න අමාරුයි තමයි ඒත් මායාවල් පස්සෙ දුවන්න ඵපා...බොළද විදිහට හිතන්න ඵපා...

    මම බුද්ධාගමේ කැමතිම දේ ඔන්න ඕක..සියල්ල අනිත්‍යයි..❤️
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඔහොම කියන්‍නේ උන් වෙන් වුන නිසානේ..බැන්ඳ නම් අවුරුද්දක් ගිහින් කියන්නේ ඕකේ අනික් පැත්ත..අපෝ මේ මොන මළ කරුමයක්ද කියල හිතෙයි...

    උඹ හිතපං උඹ අාසම කරන ෆෝන් ඵකක් මාස ගාණක් සල්ලි ඵකතු කරලා කොහොමහරි ගත්තා කියලා..උඹට ඒකේ අාසාව ඕනනම් මාසයක් තියෙයි දෙකක් තියෙයි..ඊට පස්සේ හිතෙනවා අපරාදේ වියදම් කරපු සල්ලි කියලා..ඒ වගේම තමයි ගෑණුත්..පිරිමින්ටත් ඵහෙමයි ගෑණුන්ටත් පිරිමි ගැන හිතෙන්නේ ඵහෙමයි...ඒත් ඉතිං බැන්ඳ නිසා...,ළමයි නිසා කියලා හිත හදන්‍ මැරෙනකන් උෟත් ඵක්ක හරි ඒකිත් ඵක්ක හරි ඉන්නවා...ඵහෙම ඉන්න බැරි උන් ඩිවෝර්ස් වෙනවා..ඊට පස්සේ අර ලව් කරපු කාලේ ඵකාව හෝ ඵකීව නයාට අඳු කොළ වගේ..

    තමන්ට තමන් විතරයි කියලා හිතන්‍ ජීවත් වෙයන්..නිකන්‍ බොරු මායාවල් පස්සේ දුවන්න ඵපා...ඵහෙම කරන්නේ නැතුව ඉන්න අමාරුයි තමයි ඒත් මායාවල් පස්සෙ දුවන්න ඵපා...බොළද විදිහට හිතන්න ඵපා...
    ඔව්

    ඔබ 100%ක් හරි
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,953
    4,384
    113
    ඌ කියන්නෙ ඌට හිතෙන දේ. අනික ඕන එකෙක් සිරා ලව් කරද්දි පිට ඉඳන් බැලුවොත් බොලඳයි කියයි තමයි. ඒත් ගෑනු-මිනිස්සු අතර ආදරේ/බැඳීම්/විස්වාසය ඇතිවෙන්නෙ ඕක හින්දනෙ. අනික ඔෆීශියල් විදිහට ලව් කරන්නත් බෑනෙ. ඔය කවුරු කොහොම ටෝක්ස් දුන්නත් හැම එකාම හුකන්න කලින් පට්ටම ඔෆීශියල් ටෝක්ස් දීල හැමනෙන්න යන්නෙ නෑනෙ. බොලඳ වදන් තමයි මිනිස්සුන්ගෙ හදවතට වදින්නෙ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,097
    113
    Mother Earth
    ඌ කාකෝල්ඩ් වගේ 🤷🏻‍♂️

    @AnuradhaRa ත් දවසක් කිව්වේ ඌ කවද හරි බැන්දොත් කාකෝල්ඩ් වෙනවා කියලා. 🤷🏻‍♂️
    ------ Post added on Feb 23, 2026 at 3:11 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    කවුරු කොහොම ටෝක්ස් දුන්නත් හැම එකාම හුකන්න කලින් පට්ටම ඔෆීශියල් ටෝක්ස් දීල හැමනෙන්න යන්නෙ නෑනෙ. බොලඳ වදන් තමයි මිනිස්සුන්ගෙ හදවතට වදින්නෙ.
    ගියාට පස්සෙ?
     
    • Haha
    Reactions: Udee KJ and Smartm