ජාත්‍යන්තර පොලිසිය බැසිල්ට එරෙහිව “නිල් නිවේදන” නිකුත් කරයි.

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,180
    2
    5,484
    113
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය “නිල් නිවේදනයක්” නික-ුත් කර ඇති බව වාර්තා වේ.
    “නිල්” නිවේදනයන් නිකුත් කිරීම යනුවෙන් අදහස් වන්නේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇති බවක් නොවේ.
    නිල් නිවේදනයෙන් අදහස් වන්නේ, ජාත්‍යන්තර පොලිසිය බැසිල් රාජපක්ෂ පිළිබදව සොයා බැලීමව අරඹා ඇති බවයි.
    ඒ අනුව, ලබා දී තිබෙන ලිපිනයේ ඔහු සිටිනවාද සහ වෙනත් අපරාධ හා ඔහු සම්බන්ධද යන ආදී කරුණු පිළිබදව ජාත්‍යන්තර පොලිසිය මින් ඉදිරියට සොයා බලනු ඇත.
    එමෙන්ම දැනට සිටින ලිපිනය අත හැර ඔහු වෙනත් රටකට පලා යාමක් සිදුවේද යන්න ආදිය ගැන අවධානයෙන් සිටිනු ඇත.
    ඊට අමතරව, මව් රටේ සිදුවන විමර්ශනයකට අදාලව ඔහු සැකකරුවක-ු ලෙස නම් කර ඇති බවත්, විමර්ශන සදහා ඔහුගේ පැමිණීම මව් රට අපේක්ෂා කරන බවත්, ජාත්‍යන්තර පොලිසිය සැකකරුට දැනුම් දෙනු ඇත



     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,938
    48,871
    113
    නියමයි..කනෙන් අැදලා කුදලන් ගේන්න ඕන ඕකව..ඊළග ජනාධිපතිවරණෙට අනුර ජනාධිපතිතුමා ඵන්නේ මරාගේ මුළු පවුලම හිරේ දාලා කියලා සුදා අයියා වීඩියෝ ඵකක කිව්වා..සුදා අයියා කියපු දෙයක් වැරදිලා නෑ..😍
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,493
    5,549
    113
    NPP Officially accepts Deliban as Hero ? pays respect to his commitment. Next he goes to school curriculum?
     
    • Like
    Reactions: clumsyhulk