සිවරාසාට දුන්න මරණ දඬුවම ගැන ප්‍රශ්න කිරීම පවා සෞදි අධිකරණයට අපහාස කිරීමක්. එ‍්කට විරුද්ධ වෙන සේරමත් සෞදිය පැත්තෙ පස්වත් පෑගුවොත් බෙල්ල කපල මරනවා.

Bimmer

Well-known member
  • Dec 27, 2023
    2,274
    3,339
    113
    US wala STEM walin PhD karana godak ewn PhD eka iwara karala mkd ban karanne. Trump ge government eka nisa, unta aye lankawata enna wenawada? Aussie or Europe PhD ekata enne nathuwa US wala PhD ekata ena eka too risky da?
    Me dawas walanam un thesis eka defend karan nathuwa puluwan tharam kal adinawa..

    H1B maru wenna puluwan but ekath lottery ekak wage ne. Nattan apahu lankawata enna wenawa.

    Administration maru unoth wenasak wei
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,016
    3
    1,289
    113
    මම උඹ ගැන note කරලා තියෙන දෙයක්

    උඹට හරි ජොලි නේද කාටහරි කෙලවෙනවා නම්.. විශේෂයෙන්ම සල්ලි තියෙන කාටහරි හරි උගත් කාටහරි හරි

    ඕක මට confirm උනේ degree කොළ පුකෙ ගහගත්ත විශේෂඥයෝ කියලා කියද්දී තැන් තැන් වල

    උඹ මිනිස්සු එක්ක මාර තරහකින් ඇරියස් එකකින් ඉන්නේ
    (2)​
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,285
    18,588
    113
    ඊශ්රයලේටයි සවුදියේ තම්බින්ටයි පුක දෙන්නේ උඹනේ. අපෙන් ඕව අහන්න එපා
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,277
    113
    On a Cloud
    මනුස්සයෙක්ට ‍මොනා හරි වෙද්දි උඹට හරි චූන් නේද ගෝතයා? ඕක හින්දම වෙන්න ඇති උඹ මේකේ කුල්ල කුජීත වෙලා ඉන්නේ...

    අනිත් එක ඒ ටැමිල් කොල්ලා සවුදි ගිහින් කීයක් හරි හම්බ කරලා මේ රටට එව්ව එකෙක් නැතුව තෙ‍ා් වගේ ටොයිලට් එකක් වත් නැති මුඩුක්කුවක ලැගන් ගෑනු කැම් ෂෝ කරවන්න දාලා ලැබෙන කම්ෂන් එකෙන් ලෙව කකා ජීවත් වෙන කෙනෙක් නෙවේ...
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,879
    1,278
    113
    Mars
    මම උඹ ගැන note කරලා තියෙන දෙයක්

    උඹට හරි ජොලි නේද කාටහරි කෙලවෙනවා නම්.. විශේෂයෙන්ම සල්ලි තියෙන කාටහරි හරි උගත් කාටහරි හරි

    ඕක මට confirm උනේ degree කොළ පුකෙ ගහගත්ත විශේෂඥයෝ කියලා කියද්දී තැන් තැන් වල

    උඹ මිනිස්සු එක්ක මාර තරහකින් ඇරියස් එකකින් ඉන්නේ
    Can't blame him. Half the Sri Lankans are like that. Especially Australia wala inna bagayakma oya wage. Ape unta kela wela handi gawila hori ketila yanakal balan inne
     
    • Like
    Reactions: Ldy