ජ්‍යෝතිෂ්‍ය වැඩ නොමිලේ කරගන්න සහ නොමිලේ ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    6,389
    9,304
    113
    උඹ මේක හදල දාපු දවසේ සිට @Lovtus ලිතා මේ පැත්ත පළාතේ ආවේ නෑ යකෝ. තවම මිරිස් අඹරනවද කොහෙද.
     
    • Sad
    Reactions: Ldy

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,988
    16,084
    113
    🌎
    සාමයෙන් ඉන්න ගියා බං
    මම හිතුවේ එදා බිබී ඉද්දී ෆෝන් එකයි අන්තිම රුපියල් පන්දාහයි අනුරදරාට පෝස්ට් කරලා, බිල ගෙවාගන්න විදිහක් නැතුව පබ් එකේ සේවකයෙක් විදිහට වැඩ කරනවා කියලා.

    අලුත් ෆෝන් එකක් ගත්තද. ජොබක් සෙට් වුණාද
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,906
    7,424
    113
    36
    මම හිතුවේ එදා බිබී ඉද්දී ෆෝන් එකයි අන්තිම රුපියල් පන්දාහයි අනුරදරාට පෝස්ට් කරලා, බිල ගෙවාගන්න විදිහක් නැතුව පබ් එකේ සේවකයෙක් විදිහට වැඩ කරනවා කියලා.

    අලුත් ෆෝන් එකක් ගත්තද. ජොබක් සෙට් වුණාද
    ඒක මං ගාව තිබ්බ පරණ ෆෝන් එකක්

    අද interview තිබ්බා උදේ.. බලමු select වෙයිද කියලා