ඌබර් ඩිලිවරි දුවන අයට හම්බෙන ගාණ

AnuradhaRa

Well-known member
  • ඇත්තටම මදි නේද...
    මගෙ යාලුව මට කලින් දුවන්න ගත්තෙ
    අපි වැඩේට බහිනකොට හිතපු විදියට හම්බකරන්න බෑ බං මේකෙන්

    සමහරු පික්මි ඌබර් දෙකම දාගෙන දුවනව
    එයාල මීට වඩා ටිකක් හොයනව ඇති සමහර විට
    ඌබර් එකට වඩා පික්මි එකේ ගෙවනව

    මටත් වෙන දෙයක් කරන්න බැරි නිසා ඔය කියක් හරි හම්බෙනවනෙ කියල යනව ඉතිං
    ගෙදර සල්ලි ප්‍රශ්නයක් තිබුණෙ නැත්තං මම ගෙදර ඉන්නව
    පාරෙ අනතුරක් නොවි යනව කියන එකත් ලේසි නෑ දැං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,509
    16,677
    113
    35
    Spain
    ඔය මොකක් හරි බිස්නස් එකක් කරන්න බලපන්. බුලත් විට විකුනලා ගේම ගහන උනුත් ඉන්න්වා
    ගෙදර ළඟ කඩේ බුලත් විට විකුණන එකා (කඩේට බුලත් දාන එකා) රුපියල් 3000ක් අරන් ගියා. එක කඩේකින් ඌ ඒ ගණන ගත්තේ. කඩවල් 10කට විතර දැම්මොත් මදි නෑ නේ සයිඩ් බිස්නස් එකක් විදියට. ගමක එකෙක් ට නිකම්ම සල්ලි හම්බවෙන බිස්නස් එකක්.
     
    • Like
    Reactions: AnuradhaRa and Ldy

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,107
    1
    52,294
    113
    ප*යාගල
    sorry.com
    ගෙදර ළඟ කඩේ බුලත් විට විකුණන එකා (කඩේට බුලත් දාන එකා) රුපියල් 3000ක් අරන් ගියා. එක කඩේකින් ඌ ඒ ගණන ගත්තේ. කඩවල් 10කට විතර දැම්මොත් මදි නෑ නේ සයිඩ් බිස්නස් එකක් විදියට. ගමක එකෙක් ට නිකම්ම සල්ලි හම්බවෙන බිස්නස් එකක්.
    ou gam wala un supiriyata kranwa me wade. naki achchila ehma krnwa salli hoynwa bn
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,827
    4,960
    113
    මීගමුව සයිඩ් එකෙන් කරවල, උම්බලකඩ වගේ ඒවා හොද කොලිටියෙන් අරන් පැකට් කරලා පිරිසිදුවට විකුනපන්. දිස්ත්‍රික්කේ අවට නම් ඩිලිවරිත් උබම කරලා එකේ ගානත් ගනින්. :cool: මම දන්නා එකෙක් ඉන්නවා. උ හයිවේ බස් එකේ කෙසෙල්, කිරි හට්ටි ගෙන්වල විකුනනවා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,176
    14,320
    113
    ලන්කාවෙ ඉන්නවනම් බිස්නස් තමයි බන්. බුලත් විට ටිකක් හරි දාපන් කඩ වලට. දැන් ෆ්‍රෙශ් ජූස් බිස්නස් එක ලෙසටම යනවා නේද? මටත් ආසයි බන් ඉඩමක් අරන් වවන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,942
    76,361
    113
    ඇත්තටම මදි නේද...
    මගෙ යාලුව මට කලින් දුවන්න ගත්තෙ
    අපි වැඩේට බහිනකොට හිතපු විදියට හම්බකරන්න බෑ බං මේකෙන්

    සමහරු පික්මි ඌබර් දෙකම දාගෙන දුවනව
    එයාල මීට වඩා ටිකක් හොයනව ඇති සමහර විට
    ඌබර් එකට වඩා පික්මි එකේ ගෙවනව

    මටත් වෙන දෙයක් කරන්න බැරි නිසා ඔය කියක් හරි හම්බෙනවනෙ කියල යනව ඉතිං
    ගෙදර සල්ලි ප්‍රශ්නයක් තිබුණෙ නැත්තං මම ගෙදර ඉන්නව
    පාරෙ අනතුරක් නොවි යනව කියන එකත් ලේසි නෑ දැං
    Something is better than nothing

    උඹේ හැටියට උඹ රුපිලයක් හම්බ කලත් ඒක ලොකු දෙයක් මොකද උඹ අවුරුදු40ක් ගෙදරින් නිකන් කකා බිබී හිටපු නිසා. අනිත් උන්ගෙ expectation, target උඹට අදාල කරගන්න එපා. ඕක කරන් පලයන්. හම්බෙන සල්ලි නාස්ති නොකර වැඩකට ඇති දේකට යොදපන්. ඒකම ඇති හොඳ මෝටිවේශන් එකක් විදියට ගන්න.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,391
    1,709
    113
    පේමන්ට් එකේ.
    Something is better than nothing

    උඹේ හැටියට උඹ රුපිලයක් හම්බ කලත් ඒක ලොකු දෙයක් මොකද උඹ අවුරුදු40ක් ගෙදරින් නිකන් කකා බිබී හිටපු නිසා. අනිත් උන්ගෙ expectation, target උඹට අදාල කරගන්න එපා. ඕක කරන් පලයන්. හම්බෙන සල්ලි නාස්ති නොකර වැඩකට ඇති දේකට යොදපන්. ඒකම ඇති හොඳ මෝටිවේශන් එකක් විදියට ගන්න.
    පුකෙනුත් හිනා යන Comment 😂😂😂. යකෝ උඹ මූටයි මුගේ පවුලේ අයටයි කොච්චර කුණු කතා කියලා තියෙනවද. මූ Delivery පටන්ගන්න කාලේ උඹ කොච්චර දේවල් මුට කිව්වද. උඹ රෙද්දක් ඇදගෙනද යකෝ දැන් මූව Motivate කරන්නේ. හුත්තෝ දිව දෙකේ කතා කියන්න එපා පොන්නයෙක් වගේ. මිනිහෙක්ව වට්ටන්න පුලුවන් කාලේ උපරිම වට්ටලා ඌ Depress වෙලා ඉන්නකොට Motivate කරනවා. රියල් සිංහල අඩු කුලේ ජාන උඹට තියෙන්නේ. හිටපන්, උඹ මූ Delivery කරන කාලේ කියපු ඒවා හම්බුණොත්, මම මේකේ Quote කරන්නම්.
     
    Last edited:
    • Love
    Reactions: AnuradhaRa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,423
    6,597
    113
    අනිත් උන්ගෙ expectation, target උඹට අදාල කරගන්න එපා. ඕක කරන් පලයන්.
    ඔන්න කියමන.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • පුකෙනුත් හිනා යන Comment 😂😂😂. යකෝ උඹ මූටයි මුගේ පවුලේ අයටයි කොච්චර කුණු කතා කියලා තියෙනවද. මූ Delivery පටන්ගන්න කාලේ උඹ කොච්චර දේවල් මුට කිව්වද. උඹ රෙද්දක් ඇදගෙනද යකෝ දැන් මූව Motivate කරන්නේ. හුත්තෝ දිව දෙකේ කතා කියන්න එපා පොන්නයෙක් වගේ. මිනිහෙක්ව වට්ටන්න පුලුවන් කාලේ උපරිම වට්ටලා ඌ Depress වෙලා ඉන්නකොට Motivate කරනවා. රියල් සිංහල අඩු කුලේ ජාන උඹට තියෙන්නේ. හිටපන්, උඹ මූ Delivery කරන කාලේ කියපු ඒවා හම්බුණොත්, මම මේකේ Quote කරන්නම්.
    Lxo70uS.png

    gAgK3gy.png

    Es1NVYw.png




    ඉතුරු ටික---
    https://elakiri.com/search/6965174/?q=anuradhara&c[users]=tharakaf&o=relevance
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,886
    13,177
    113
    ආරංචි විදියට කිලෝමීටරේට දැං 40ටත් අඩුයි. මම වට්සැප් ගූප් කීපෙක ඉන්නවා. ඒවගේ උනුත් අඩනවා.
     

    AnuradhaRa

    Well-known member
  • ආරංචි විදියට කිලෝමීටරේට දැං 40ටත් අඩුයි. මම වට්සැප් ගූප් කීපෙක ඉන්නවා. ඒවගේ උනුත් අඩනවා.
    ඔව් බං
    මනුස්සයෙක් මහන්සි වෙන තරමට ගෙවීමක් වෙන්නෙ නෑ
    දුර දුවන ඒව 40ට අඩුයි ගොඩක් වෙලාවට
    කිලෝමීටර 100 ක් පැදල 2000 ක් හෙව්වැකි
    පෙට්‍රල් ගහන එක විතරක් නෙමේනෙ. බයිස් සර්විස් කරන්නත් ඕනෙ
    කිසිම ඉතුරුවක් නෑ
     
    • Like
    Reactions: SimMaster