Title එකක් නෑ 2 (Ex ගැන)

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,672
    7,037
    113
    United States
    dn owa iwarai kiyla nikn idhn bn relax eke ayith hithnne nathuwa mt ex t wish kra bday ekt et eya nm ithin mt wish krnna msg dmme na Passe kohomt katha na api denna fb eke friend innw ehchchrai WA block krla inne mn Paduwe jiwithe dn ;)

    1900x1900-000000-80-0-0.jpg
     

    nidarsha91

    Well-known member
  • හොඳම එකා වෙන්න හදන්න එපා බං. අවසානෙ පොන්නය කියන ටැග් එක වදිනව. උඹේ වයිෆ් වුනත් කැමති වෙයි උඹ අනිත් ගෑනුන්ටත් අරින එකෙක් නං. පුලුවන් තරං උඹ සෙල්ෆිෂ්ම වෙයං. එතකොට සමාජෙ විසින් උඹව සතුටින් තියයි. ජය
     
    • Wow
    Reactions: Peace for All