බෛයො ටොයියො දිනපතා කෙදිරිගානව 💔

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,727
    15,074
    113
    Milagiriya
    ඒ උනාට මයින්ද මාතියා එනවා 2029 :yes:
    2222-jpg-269841.jpg
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,863
    2,511
    113
    රාජපක්ෂ පවුල හිරේ දැම්ම දවසට තමා මේ ආන්ඩුව පාඩමක් ඉගෙන ගන්නේ
    නාමල් මහත්තයා වෙනුවෙන් ගිනි තියාගන්න සුදානම් බයියෙක් නැද්ද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,932
    50,275
    113
    සේදවත්ත
    නාමල් මහත්තයා වෙනුවෙන් ගිනි තියාගන්න සුදානම් බයියෙක් නැද්ද
    ඇගටම ගිනිතියාගන්න උන් නෑ පුකට ගිනිතියන්න පුලුවන් ඇමෝනියා වහනය වෙන නිසා @Tramadol
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,863
    2,511
    113
    උඹේ මාරි මෝල් මොලේට එන ගොබ්බ අදහස් අපිට එන්නේ නෑ පකෝ. ගිහින් රෙජිස්ටර් වෙයන්, නැත්නම් කුදලන් යාවි.
    Puke Gini thiyaginko :confused:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,318
    14,147
    113
    පෘථිවිය
    රාජපස්ස පුත්තු සෙට් එකම එක පාරට හිරේ යවන්න ඕන
    මේ ආණ්ඩුවට 159ක් තියන් ඕක බැරිනම් ඉතින් කියන්න තියෙන්නේ ගුදය දීපන් කියල තමයි
     
    • Angry
    Reactions: ComanMan

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,718
    2,538
    113
    නාමල් මහත්තයා වෙනුවෙන් ගිනි තියාගන්න සුදානම් බයියෙක් නැද්ද
    නාමල් මහත්තයා වෙනුවෙන් පච කියන මූණේ ලපයක් තිබ්බ කොට නිට්ටෑවෙක්ට ගිණිතියන්න නම් බයියෝ කීප දෙනෙක් හොයා ගන්න පුළුවන්.

    මොකක් හරි ත්‍රෙඩ් එකකදි මගෙන් හොදටම රිද්දගෙන. මම කෙලින්ම උබට බැන්නාද නැත්තන් උබට රිදෙන්න නිට්ටෑවට බැන්නාද?
    ------ Post added on Sep 19, 2026 at 12:37 AM
     
    • Haha
    Reactions: ComanMan

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,606
    5,188
    113
    36
    මේ ආණ්ඩුව සාපේක්ෂව හොඳයි.

    මට අල්ලන්නේ නැත්තේ හැබැයි පච කෙලින එක.. යකා නගිනවා

    මට ආර්ථිකය ගැන මහා ලොකු තේරුමක් නෑ... ණය ගෙවීම් ගොඩ දාගත්තොත් 2029 ත් ආණ්ඩුව මේකම වෙයි
     
    • Haha
    Reactions: Candid-B

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,863
    2,511
    113
    රාජපස්ස පුත්තු සෙට් එකම එක පාරට හිරේ යවන්න ඕන
    මේ ආණ්ඩුවට 159ක් තියන් ඕක බැරිනම් ඉතින් කියන්න තියෙන්නේ ගුදය දීපන් කියල තමයි
    Ape 2029 janapathi Namal edhata balagannm ubalata :yes:

    1789806875211.png

    ------ Post added on Sep 19, 2026 at 2:01 PM
     

    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    383
    381
    63
    පොඩි මයිනයි හෙරලියයි හිරේ ගිය දවසටතමා ඕකුන් හොදටම කෙදිරි ගාන්නෙ
    Ehema mokuth wenne naa
    Meeka me dobi chun karanna dena athal ekak

    Raniluth hire yanakan dobi tika balan hitiye ehema thamaa 🤣🤣🤣🤣