ඇත්තටම මදි නේද...
මගෙ යාලුව මට කලින් දුවන්න ගත්තෙ
අපි වැඩේට බහිනකොට හිතපු විදියට හම්බකරන්න බෑ බං මේකෙන්
සමහරු පික්මි ඌබර් දෙකම දාගෙන දුවනව
එයාල මීට වඩා ටිකක් හොයනව ඇති සමහර විට
ඌබර් එකට වඩා පික්මි එකේ ගෙවනව
මටත් වෙන දෙයක් කරන්න බැරි නිසා ඔය කියක් හරි හම්බෙනවනෙ කියල යනව ඉතිං
ගෙදර සල්ලි ප්‍රශ්නයක් තිබුණෙ නැත්තං මම ගෙදර ඉන්නව
පාරෙ අනතුරක් නොවි යනව කියන එකත් ලේසි නෑ දැං

මම දන්නා එකෙක් ඉන්නවා. උ හයිවේ බස් එකේ කෙසෙල්, කිරි හට්ටි ගෙන්වල විකුනනවා.