මිල්ටන්ගෙ චිත්‍රපටියෙන් ගාමිනීව විජයව හොයන්න එපා. මිල්ටන්ව බලලා සතුටුවෙන්න. #එදාරෑ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,528
    15,293
    113
    🌎
    ජෝ ඉන්නවද

    200.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,565
    17,912
    113
    රොෂාන්ගේ රඟපෑම හොඳ නෑ කියන්නේ දෙවනි ඉනිමේ අනුහස් දැකලා තෙත් වුන උන්..ඒකනේ පස්නේ🙃🙃
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,298
    777
    113
    Dubai
    මම නම් ඔය ලබ්බ බලන්නේ නෑ. මිල්ටන්ගේ සින්දුත් එපා වෙයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,450
    4,793
    113
    මම නම් ඔය ලබ්බ බලන්නේ නෑ. මිල්ටන්ගේ සින්දුත් එපා වෙයි
    movie have some visual flaws. but songs, music and movie is very good and touching. go enjoy. got many info about his life story