මිල්ටන්ගෙ චිත්‍රපටියෙන් ගාමිනීව විජයව හොයන්න එපා. මිල්ටන්ව බලලා සතුටුවෙන්න. #එදාරෑ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,309
    14,891
    113
    🌎
    ජෝ ඉන්නවද

    200.gif
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    රොෂාන්ගේ රඟපෑම හොඳ නෑ කියන්නේ දෙවනි ඉනිමේ අනුහස් දැකලා තෙත් වුන උන්..ඒකනේ පස්නේ🙃🙃
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,271
    706
    113
    Dubai
    මම නම් ඔය ලබ්බ බලන්නේ නෑ. මිල්ටන්ගේ සින්දුත් එපා වෙයි
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,382
    4,722
    113
    මම නම් ඔය ලබ්බ බලන්නේ නෑ. මිල්ටන්ගේ සින්දුත් එපා වෙයි
    movie have some visual flaws. but songs, music and movie is very good and touching. go enjoy. got many info about his life story