බිලියන ගණනක් වියදම් කර සැහැල්ලුවෙන් අත් හැර දැමූ අපේ රටේ සැහැල්ලු දුම්රිය 😢

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,638
    10,901
    113
    Nugegoda, Sri Lanka
    Moda uttala. Dan berihan denawa Lyceum eka hinda traffic wadilu. Rapid Transit system ekak nathuwa kochchara parawal loku karath Metro Bus dammath wadak naa.. Maha gon haththak ape Policies hadanna inna un nam.. NYC MTA Subway, PATH Trains ehema patta efficient. ape Gothayo tikak yawanna barida danne naa owa tikak balala experience ekak aragena enna.. Anika ape booruwo patala gannawa Metro Transit Trains ui Normal Railways ui. :lol:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,823
    5,842
    113
    comrade, සමාජවාදී ආන්ඩුවක් යටතෙ, අපි මේක නැවත පටන් ගන්නවා
    ප්‍රවාහනය සැමගේ අයිතියක්
    ආණ්ඩුවේන් බලු බද්දක් ගහනවා කිව්වා විතරයි මෙන්න මූ ආණ්ඩු විරෝධී කැම්පේන් වලට ඇවිත්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,961
    29,462
    113
    කාලකන්නි මෝඩ ගෝටා ආපු ගමන් JAICA-funded LRT project එකයි ADB-funded Colombo Suburban Railway Project එකයි නතර කරපු එකෙන් තමයි උගේ අවසානේ ආරම්භය. ලෝකේ මොන බූරුවෙක්වත් නොකරන chemical fertilizer, pesticide, fungicide තහනම් කලේ ඊට පස්සේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,867
    50,207
    113
    සේදවත්ත
    කාලකන්නි මෝඩ ගෝටා ආපු ගමන් JAICA-funded LRT project එකයි ADB-funded Colombo Suburban Railway Project එකයි නතර කරපු එකෙන් තමයි උගේ අවසානේ ආරම්භය. ලෝකේ මොන බූරුවෙක්වත් නොකරන chemical fertilizer, pesticide, fungicide තහනම් කලේ ඊට පස්සේ.
    ගෝඨාබයගේ වැරැද්දක් නෑ වටේ උන්ගේ වැරැද්ද නිසයි ඕවා උනේ .
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,390
    1
    4,094
    113
    What about KV line improvement project . Homagama to Maradana new proposed line
    Prof Gunaruan and viyath mega experts rejected this on flimsy grounds eg No containers could be transported on this line .... etc
    Similarly,
    Silvan, AKD and SLPP lied about MCC which was USD 800 million grant from US for three specific projects we submitted and approved by MCC
    This is a country that thrives on lies ....that is all
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,449
    27,002
    113
    Kandy
    comrade, සමාජවාදී ආන්ඩුවක් යටතෙ, අපි මේක නැවත පටන් ගන්නවා
    ප්‍රවාහනය සැමගේ අයිතියක්
    ජෙප්පොත් බෑ කීවා වියදම වැඩි කියලා

    ගෝඨාබයගේ වැරැද්දක් නෑ වටේ උන්ගේ වැරැද්ද නිසයි ඕවා උනේ .

    ------ Post added on Sep 20, 2026 at 6:16 PM
     
    • Sad
    Reactions: Don GasCan