යොහෝවා අදහන යාලුවෝ ඉන්නවද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    693
    467
    63
    උඹලාට යොහෝවා අදහන යාලුවෝ ඉන්නවද?
    ඔවුන් යහපත්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,106
    50,431
    113
    සේදවත්ත
    මම ඉස්සර ගිහින් කාල එනවා p&s එකෙන් උනු උනු මාලු බනිස් ගේනවා .
    එලියේ කට්ටිය එකතුකරගන්න හෙන ලව් එකේ කතාකරා ඇතුලේ ටිකක් හමුදා සීන් එකක් යන්නේ අණදෙන්න ඇන්ටිලා ඉන්නවා.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    693
    467
    63
    මම ඉස්සර ගිහින් කාල එනවා p&s එකෙන් උනු උනු මාලු බනිස් ගේනවා .
    එලියේ කට්ටිය එකතුකරගන්න හෙන ලව් එකේ කතාකරා ඇතුලේ ටිකක් හමුදා සීන් එකක් යන්නේ අණදෙන්න ඇන්ටිලා ඉන්නවා.
    රාජ්‍ය සභාව තුල වෙන්නේ මොනවද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,106
    50,431
    113
    සේදවත්ත
    රාජ්‍ය සභාව තුල වෙන්නේ මොනවද?
    පිංතූර අනන් මනන් නෑ පිලිම නෑ . උන්ගෙම පොත් යාතිකා තියනවා ඒවා කියනවා . සැබෑවූ එකම දෙවියෙක්ට යදිනවා . වැඩි දවසක් ගියේ නෑ 4 -5 යන්න ඇති . ගියත් ඔය බනිස් පෙට්ටි ටික අරන් බෙදන සීන් එකට සෙට් වෙනවා මම 😜. ඇන්ටිලා හෙන තග බන් ඉන්දවලා උන්ගේ අර යාතිකා කියන්න ඕනේ. ලෙඩ උන්ට සුව මෙහෙයල් කියලා ඌව මැද තියන් කියවනවා බෙහෙත් ගන්න බෑනේ උන්ට . සමහර උන්ට සහලෝලා උණ . පිස්සු http ටිකක් බන්. මට ගෙවල් වල උන්වත් එක්කන් එන්නලු
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    693
    467
    63
    මගේ පාසල් මිතුරෙක් හිටියා චින්තක ඇන්තනි කියලා.
    බොරැල්ලේ කෙනෙක්

    එයා නපුංසකයෙක්ද මන්දා
     
    • Haha
    Reactions: clumsyhulk

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,949
    2
    2,273
    113
    On a Cloud
    මේ ඉතින් යුදෙව් ආගමනේ.. යහපත්ද නැද්ද කියලා තමන්ගේ මොළෙන් හිතලා බලන්න
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    693
    467
    63
    පිංතූර අනන් මනන් නෑ පිලිම නෑ . උන්ගෙම පොත් යාතිකා තියනවා ඒවා කියනවා . සැබෑවූ එකම දෙවියෙක්ට යදිනවා . වැඩි දවසක් ගියේ නෑ 4 -5 යන්න ඇති . ගියත් ඔය බනිස් පෙට්ටි ටික අරන් බෙදන සීන් එකට සෙට් වෙනවා මම 😜. ඇන්ටිලා හෙන තග බන් ඉන්දවලා උන්ගේ අර යාතිකා කියන්න ඕනේ. ලෙඩ උන්ට සුව මෙහෙයල් කියලා ඌව මැද තියන් කියවනවා බෙහෙත් ගන්න බෑනේ උන්ට . සමහර උන්ට සහලෝලා උණ . පිස්සු http ටිකක් බන්. මට ගෙවල් වල උන්වත් එක්කන් එන්නලු
    බේත් ගන්න තහනමක් නෑ. උඹ ගියේ වෙන සභාවකටද?
     
    Choot

    Well-known member
  • Nov 2, 2010
    378
    342
    63
    යෙහොව ඉස්සර ඇවිල්ල පොඩි පොඩි මැගසින් වගෙ එව දුන්න.

    දැන් ආවෙ නෑ කාලෙකින්
    WTC eka issraha thama innawa. Un nikan gal pilima wage innawa.
     
    • Wow
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,974
    126,171
    113
    දෙහිවල
    අපේ @Walter White යාලුවා ඔය ආගමේ. පොත් ස්මාර්ට් බෝඩ් දීලා බදවා ගන්නෙ. මේ සැරේ වැඩේ පොඩ්ඩක් අවුල් ගියා පසංගේ වැඩේ නිසා.
    Praise The Lord Applause GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,106
    50,431
    113
    සේදවත්ත
    බේත් ගන්න තහනමක් නෑ. උඹ ගියේ වෙන සභාවකටද?
    JWA නේ , එක තමා USA වලින් එන එකනේ. උන්තමා . එක එකාගේ ඉතින් විස්වාස වෙන්න ඇති . දන්න හැටියට ලේ ගන්න බැ උන්ට. ඒ උනාට එදා එකෙක් ලෙඩ වෙලා ඌ වටේ තියන් මොනාද කිව්වා . එක්කෝ ඌට හොද කරන්න බැරි එකක් ඇති . මම ගියේ බනිස් කන්න බන් යාලුවෙක් කිව්වා කන්න දෙනවා කියලා මම ගියා . ඇන්ටිලා වාත වෙන්න අරන් මම ආයේ ගියේ නෑ
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,268
    818
    113
    mata innawa. lankawe newei. eth un mata aagama bedanna enne naa. mention karannewath naa.
    patta extremist cult ekak. Child abuse okkoma hanganawa.

    යෙහොව ඉස්සර ඇවිල්ල පොඩි පොඩි මැගසින් වගෙ එව දුන්න.

    දැන් ආවෙ නෑ කාලෙකින්
    johova novana natana sindu kiyana palli walinuth aawa issara. awurudu 10 kin withara aawe naa
    ------ Post added on Sep 20, 2026 at 12:26 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,223
    10,840
    113
    යොහෝවා අදහන උන් නම් දන්නේ නෑ , රස්සාව විදියට යොහෝවා අදහන උන්ට කියලා පුකේ ඇරගන්න තම්බියෙක් නම් ඉන්නවා @redux කියලා

    හා okay අපි යුදෙව් සර්ලට පුක දෙන්නන්

    මමනම් තව ගහන්න සර් කියල යුදෙව් මහත්තයගේ කටටත් ගන්නව