වැස්ස කොහොමද යාලුවනේ ????

TISSA1

Well-known member
  • Jun 24, 2017
    411
    263
    63
    යාලුවනේ ඔයාලට වැස්ස කොහොමද ?
    නාකපන වැස්සද ?? මොර සුරන වැස්සද ?? චිරි චිරි වැස්සද ?? හිරි පොද වැස්සද ?? එහෙම නැත්නම් මොකුත් නැතිද ?? ප්‍රදේශයත් එක්ක සදහන් කරන්න.

    (අපේ පැත්තට වහිනවා කිව්වට අපිට දිවැස් නෑනේ ) :lol:
     
    • Haha
    Reactions: wissnshaftler

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,641
    35,632
    113
    මේ වැස්සේ මොල් කලන්තේ හැදිලා ඉන්නේ බොල
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,103
    5,830
    113
    අම්බ්රෙල්ලා පවුඩර් වෙන්න වහිනව.
    හලාවත
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,014
    113
    ape gedarata wahinawa, issaraha gedarata wahinne nehe
    බව්වෝ ඔය බන් උබේ අයිති කාරයා බලු කූඩුව ඉස්සරහ චු කරනවා. ඒකයි ඒ පැත්තේ වැස්ස වගේ පේන්නේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: mr.bauwwa