ලැප් එකේ තියෙන media file එකක් ෆෝන් එකෙන් හරි android tv එකකින් හරි බලන්න තියෙන හොඳම ලේසිම ක්‍රමේ මොකක්ද?
ෆයිල් එක තනිකර කොපි වෙන්නෙ නැතුව stream වෙන්න ඕනෙ.
ඩිවයිසස් ඔක්කොම එකම wifi එකේ තියෙන්නෙ.
Media Server කතන්දර දැකල තිබ්බට හරියට කරන හැටි දන්නෙ නෑ.
ලොකුවට දවස් ගනන් කරදර වෙන්නෙ නැතුව අටවගන්න පුලුවන් ලේසි විදිහක් කියන්න.