බ්‍රෑන්ඩ් නිව් එකකට යන එකද හොදWagon R
අලුත් වාහනයක් ටැක්සි දුවන්න දාන්න මේ ජපානේ නෙවේ බන්. පරණ එකක් ගනින්. හැබැයි කාර් එකක් තියෙන කෙනෙක්ට මේක සයිඩ් හස්ල් එකක් විදියටයි හොඳ. අලුතෙන්ම ජොයින් වෙලා කරන්න නම් මූලික ආයෝජනය ලංකාවේ ආදායමේ හැටියට වැඩියි. එක නිසා ෆුල් ටයිම් කරනවා නම් ත්‍රී වීල් එකක් අරන් දුවන්න. දැනට වාහනයක් තියෙනවා නම් දුවන්න, දැන් ජොබ් එකක් තියෙනවා ඉන්කම් මදි, එහෙනම් පරණ එකක් අරන් දුවන්න. බ්‍රෑන්ඩ් නිවු කාර් අරන් ටැක්සි දුවන්න එපා.බ්‍රෑන්ඩ් නිව් එකකට යන එකද හොද
den job ekak nedda?ෆිනෑස් එකක් දාල වාහනයක් අරන් පික් මි දුවන්න බැලුවෙ
මචන් බිස්නස් එකක් වගෙ කරන්න හිතෙනවා. ඉතුරු කරපු ලක්ශ 25-30 වගෙ තියෙනවාඅලුත් වාහනයක් ටැක්සි දුවන්න දාන්න මේ ජපානේ නෙවේ බන්. පරණ එකක් ගනින්. හැබැයි කාර් එකක් තියෙන කෙනෙක්ට මේක සයිඩ් හස්ල් එකක් විදියටයි හොඳ. අලුතෙන්ම ජොයින් වෙලා කරන්න නම් මූලික ආයෝජනය ලංකාවේ ආදායමේ හැටියට වැඩියි. එක නිසා ෆුල් ටයිම් කරනවා නම් ත්‍රී වීල් එකක් අරන් දුවන්න. දැනට වාහනයක් තියෙනවා නම් දුවන්න, දැන් ජොබ් එකක් තියෙනවා ඉන්කම් මදි, එහෙනම් පරණ එකක් අරන් දුවන්න. බ්‍රෑන්ඩ් නිවු කාර් අරන් ටැක්සි දුවන්න එපා.
තියෙනවා. පොඩි පඩියක් ගන්නෙ. මට මගෙ කියලා දෙයක් කරන්න ඕනden job ekak nedda?
job eken ayin wela karanna innawada or part time pickme duwanna yanawada?පොඩි පඩියක් ගන්නෙ. මට මගෙ කියලා දෙයක් කරන්න ඕන
85ta wage hoda condition ewa tiyenawa neh dan..keeyada den?
උබ කියන්නෙ විට්ස් වගෙ එකක් හොදයි කියලද?I did Uber..
Whatever you buying check the luggage space in the boot for Airport rides..
A hatch like a Corolla/ Yaris (Vitz) would tick most requirements/ suggestions for the rideshare business, including economy..
ජොබ් එක අයින් වෙන්න ඉන්නෙ. පොඩි පඩියක් හම්බ වෙන්නෙ.job eken ayin wela karanna innawada or part time pickme duwanna yanawada?
උබ කියන්නෙ විට්ස් වගෙ එකක් හොදයි කියලද?
ජොබ් එක අයින් වෙන්න ඉන්නෙ. පොඩි පඩියක් හම්බ වෙන්නෙ.
------ Post added on Sep 20, 2026 at 5:47 PM
ඒකත් ඇත්තප්රියස් ගොනා මොඩල්. කොහොමත් පට්ට ගහපුවා තියෙන්නෙ ප්‍රියස්. ලක්ෂය දෙක දුවලා කියල දෙන්නෙ හැබැයි. නැත්නං ත්‍රීවීල් එකක් දාපං. දැං උබර් පික්මි ගොඩක් වදින්නේ බයික් ත්‍රීවීල් වලට. කාර් වලට ඉස්සර තරම් නෑ.
කාර් දුවපු මං දන්න කෙනෙක් දැං ත්‍රීවීල් එකක් අරං දුවනවා. ඌ කිව්වේ උබර් ආපු කාලේම කාර් වලට තිබ්බලු ගොඩක් හයර්. දැං කාර් වදින්නෙ දුර ගමනක් යන්න වගේලු. සුද්දෝ උනත් බයික් ත්‍රීවීල් දැං දාන්නෙ ලැගේජ් ලොකුවට නැත්නං . සුද්දොත් ත්‍රීවීල් වල යන්න ආසයි. අනික ගොඩක් අය බලන්නේ අඩුවට ඉක්මනට යාගන්න. පොර කාර් එකයි ත්‍රීවීල් එකයි දෙකම දුවනවා මාරුවෙන් මාරුවට. සාමාන්‍යයෙන් එකකට එහා හොයනවා ශුද්ධ ලාභය මූ. හැබැයි බැහැලා වැඩ පාන්දර රෑ කියල නෑ.ඒකත් ඇත්ත
Maruti 800/ Cherry QQ වගේ වාහන කීපයක් පික්මී දාන්න බැහැ. උබර් පුළුවන් ඒත් ගොඩක් අය කැන්සල් කරනවා. විශේෂයෙන් කාර් එකක් දාන්නේ වෙඩින් එකකට දුර ගමනක් යන්න වගේ නං කෙලින්ම කැංසල්. ඕවා ඉගෙන ගන්න දුවන එකෙක්ගෙන් අහන්න ඕනෙ.ගොඩක් අය ඉතිං කියල දෙන්නෙ නෑ.මචං ඒක එහෙම ලේසියෙන් නිර්ණය කරන්න බෑ. උඹ දුවන වෙලාව, දුවන ප්‍රදේශය, ටාගට් කරන පැසෙන්ජ්ර් කැටගරිය, දුර ඒවාද ලඟ ඒවාද කියන එක අනුව තමයි තීරණය වෙන්නේ. ලොකු ලීස් දාලා නම් ගන්න එපා මචං මේ කාලේ මොකද රටේ තත්වේ අනුව තෙල් කේස් එකක් අනන් මනන් වුනොත් උඹේ පූර්ණ ආදායම ඒකම වුනොත් උඹ හිර වෙනවා. උඹ එයාපොර්ට්/ දුර හයර් ටාගට් කරනවා නම් හොඳ Boot Space තියෙන වාහනයක් ගන්න ඕන. (තනි පැසෙන්ජර් වගේ එන ඒවා නම් මොනවා හරි කරලා පොඩි වාහනේකට පටවගත්තැකි. නමුත් ගොඩක් වෙලාවට එයාපෝර්ට් එකෙන් දෙන්නෙක් හෝ ඊට වැඩි ඒවා තමයි දුර හයර් විදියට සෙට් වෙන්නේ.) අනික තෙල් කෙරුවාව. පික් මී උබර් දෙකම ගෙවන්නේ සොච්චම් ගණන්. ඉතින් හොඳට තෙල් කරන වාහනයක් ගත්තොත් ලාබ වැඩියි. හයර් වැඩිම කැටගරි එක තමයි Flex (Alto, Nano, Maruti) වගේ ඒවා. නමුත් Mini (WagonR, Aqua, GP5) වගේ අයටත් කැමති නම් Flex Hire අරන් දුවන්න පුලුවන්. උඹ කොළඹ අවට නම් දුවන්නේ සහ දුර ගිහින් නවතින්න එහෙම අකමැති කෙනෙක් නම් හොඳම දේ Hatch Back වාහනයක් ගන්න එක අඩු ගානකට WagonR එකක් වගේ. දුර ඒවා ටාගට් කරනවා නම් සෙඩාන් ටයිප් වාහනයක් ගනින්. Prius/Shuttle/Axio වගේ. මොන දේ කරත් උඹට කාලයක් යනවා උඹට සෙට් වෙන්නේ මොන ටයිප් එකද කියන්න. මගේ පෞද්ගලික් මතය නම් මේ දුවලා හොයන සල්ලි වලින්ම විතරයි නම් ලීස් එක ගෙවන්න ඉන්නේ ලොකු ලීස් දාගෙන හිරවෙන්න එපා. බ්‍රෑන්ඩ් නිව් නෙමෙයිනේ ගන්නේ ඉතින් රෙපෙයාර් එහෙම ආවම හික් ගෑවෙනවා. උඹ මුලින් තීරණය කරපන් මොන පැසෙන්ජර්ලද ටාගට් කරන්නේ කියලා. ඊට පස්සේ ඒකට අදාල වාහනයක් ගනින්.