අතෙ ලක්ශ 25-30 තියගෙන කරන්න හොද බිස්නස් මොනවද මචන්

xeex

Junior member
  • Aug 18, 2024
    46
    31
    18
    අතේ ලක්ශ 25-30 වගෙ ඉතුරු කරපුවා තියෙනවා. පොඩියට පටන් අරගෙන ටික ටික දියුනු කරගන්න හොද බිස්නස් මොනවද බන් තියෙන්නෙ. ජොබ් කරලා එපා වෙලා බන්. මන් ෆැක්ටරි එකක බන් වැඩ. මගෙ කියලා පොඩි දෙයක් කරන්න ඕන.
     

    xeex

    Junior member
  • Aug 18, 2024
    46
    31
    18
    Have you thought of lending, over a valid legal agreement and collateral..?
    පොලියට දෙන එක නේද කියන්න

    gold vala invest karapan 60% klin witara auruddata wadi wenwa . business walata danawa wage risk eka kuth naha
    බිස්නස් එකක් බැලුවෙ බන්.
    ------ Post added on Sep 20, 2026 at 5:44 PM
     

    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,641
    658
    113
    අතේ ලක්ශ 25-30 වගෙ ඉතුරු කරපුවා තියෙනවා. පොඩියට පටන් අරගෙන ටික ටික දියුනු කරගන්න හොද බිස්නස් මොනවද බන් තියෙන්නෙ. ජොබ් කරලා එපා වෙලා බන්. මන් ෆැක්ටරි එකක බන් වැඩ. මගෙ කියලා පොඩි දෙයක් කරන්න ඕන.
    all the best ban. wayasa keeyada den?
     
    • Like
    Reactions: xeex

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,219
    19,258
    113
    හොදට කල්පනා කරල කරපන් දාන ගනෙන් ස්ව්‍යායත්තයි බිස්නස් එකේ සාර්ථකත්වය. ඔයා අනිත් අයට වඩා කොච්චර හොදට කරනවද කියන එකයි බලන්න ඕනෙ.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    562
    694
    93
    ශ්‍රී ලංකාව
    මේ දවස් වල බිස්නස් අඩුයි. මං පදින්නේ කම්පැනි ලොරියක්. ඉස්සර වගේ නෙවෙයි කඩවල් වලට යනකොට ඩ්‍රොප් එක පේනවා ඉන්වොයිස් වල. කඩවල වැඩ කරපු සේවකයෝත් අඩු කරලා සමහර තැන් වල. අනිත් අය එක්ක කතා කරද්දීත් ඒ සෙතේම තමයි.

    උඹ ජොබ් එකෙන් අයින් වෙලා කිසි බිස්නස් දැනුමක් නැතුව මේ වගේ කාලෙක අත ගහන එක රිස්කි. බලං හිටියා කියලා ඉස්සරහට හොඳ වෙන්නෙත් නෑ. හොඳට හිතලා බලන්න.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,509
    16,677
    113
    35
    Spain
    මන් කරන්නේ වගා කරන එක. උඹ ඔය සල්ලි වලින් බිස්නස් එකක් කරන්න ගත්තත් රිටන් එක අඩු නම් ඔය සල්ලි ඔක්කොම නැති වෙන්න ඉඩ තියෙනවා කියන රිස්ක් එක තේරුම් ගනින්. එක නිසා උඹ සල්ලි ටික ෆික්ස්ඩ් ඩිපොසිට් එකක දාල එක ඇපයට තියල පොඩි ලෝන් එකක් අරගෙන කරන බිස්නස් එක කරපන්. ඊළඟට බිස්නස් එක උඹ හොඳටම දන්නා ෆීල්ඩ් එකක රිටන් ෂුවර් කරගෙන කරපන්. මොඅව කලත් උඹට බිස්නස් එකෙන් කාල ඇඳලා ඉන්න තරම් හොයන්න සෑහෙන කාලයක් යනවා. එක නිසා ඒ ගැනත් හිතපන්. මාසයක් විතර හොඳට හොයල බලල කරන දෙයක් කරපන්. අනුන් කරනවා දුටු පමණින් කරන්න එපා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,876
    50,219
    113
    සේදවත්ත
    සිංහරාජෙට යන්න , මැද ගංජා හේන් තියේ. ලක්සෙක දෙකක බඩු අරන් ඈවිල්ලා මල් කඩලා ග්‍රයින්ඩ් කරන්න . කරලා කේක් , චොකලට් වගේ දේවල් හදලා එකතුකල අගය මත බඩුවක් ලෙස විකුනන්න. අනික ප්‍රවාහනය කරන එකත් අවුලක් නෑ කෑම නිසා . අනික හොද මාජින් එකක් තියලා දෙන්න ඇහැකි
     
    • Like
    Reactions: xeex