ධර්මයේ පැවැත්ම , ධර්මය දේශනා කරපු කෙනෙක්ගේ පැවැත්ම ත් ඔය විදියට බලන්න .
ධර්මයෙන් කියන එක ධර්මයටත් අදාලයි බන්.
"සබ‍්බෙ ධම‍්මා *අනත‍්තාති*, යදා පඤ‍්ඤාය පස‍්සති;
අථ නිබ‍්බින්‍දති දුක‍්ඛෙ, එස මග‍්ගො විසුද‍්ධියා"
උබලා අචින්තයි කියපු ලෝක විෂය අල්ලන් නටනවා, ඒත් තමන්ටම දකින්න පුලුවන්, කල් නොයවා විපාක දෙන ධර්මය මොකක්ද කියලා හොයන්නැහැ..