thota paithiyangdha ?
thota paithiyangdha ?
Elakiri eke godak un hitanne local scope eken vitharai. regional, global vdyta hitana aya adui.මට හිතෙනවා නවුෆර් මවුලවි නිදහස් වෙයි කියල, කොහොම වුනත් ඔය කාලේ IS එක බලවත්ව හිටි කාලේ. යුරෝප රටවල් වල තම්බි ගෑනු පවා යුද්ධයට ගියා. අපේ අල්ලපු රටේත් බෝම්බ පිපුරුනා. ජනාධිපති තුවාල වෙලා මාස ගානක් ඇඳේ හිටිය. වැඩියෙන්ම IS ත්‍රස්තවාදියෝ අපනයන කරපු රටත් මාලදිවයින. උඹලට එතකොට ලංකාවට තියෙන IS බලපෑම තේරුම් නොගියා නම් බූරුවෙක්ම වෙන්න ඕන. පොලිටිකල් පැත්තෙන්ම මේක බලන්න එපා.
ekak kiyapan balannaමගෙ යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ අය්ය කෙනෙක් court එකේ translation වැඩ වගයක් කරනව. එයා හොඳ හොඳ කතා ටිකක් කිව්ව. බලමුකො මොකද වෙන්නෙ කියල