මගේ ලක්ෂ 30ක පාඩම — විදේශගත වීමේ සිහිනයක් වෙනුවෙන් ගෙවූ මිල

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,707
    26,103
    113
    කුරුණෑගල රෝහලේ අමල් වන්නිනායක කියලා physiotherapist කෙනෙක් කෝටි 4oo ක්‌ විතර ගහලා, දැන් job එකත් නැති කරගෙන හිරෙත් ගිහින් ආව. ගොඩක් නර්ස්ල, Dr ල සල්ලි පුදල. මම දන්න කෙල්ලෙක් ලක්ෂ 40ක්‌ දීලා, ඒක කල්පනා කරලා depression ඇවිල්ල.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,058
    12,182
    113
    Seen eka hamoma hithanawa agent ta jalthara kramayak athi meka goda danna kiyala.. ow ehema thibba un innawa..
    Ehema game walin giyapu unuth ona tharam innawa.
    Wade thiyenne owa pyramid wage thama. Jalthara system eken yanna mulin set una ewun goda passe set una ewun salli loss kara gannawa..

    Me danuth jalthara krama walin europe yawana un innawa. Ungen giya unuth innawa.. habai oya hil ahu wela kela weema atha langa aththe..
     
    • Sad
    Reactions: Nidarshana_k