රාජපක්ෂ අපරාධකරුවන් විසින් ඝාතනය කරන ලද "සුහද හදක් ඇති මිනිසා"..!

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,279
    1,759
    113
    colombo

    සමාගමේ සොරුන් පිටු දැකීම..​

    කොතලාවල හොරෙක් නොවූවාට ඔහු සතු සමාගම් වල කාර්යමණ්ඩල වලට හැමදාමත් හොරු ඇතුළු වූහ. එහෙත් උන්ට එම සමාගම්වල රැඳී ඉන්නට හැකි වූයේ නැත.
    මුලින් කී ලෙස ලලිත් කොතලාවල “සුහද හදක් ඇති” මිනිසෙක් විය. ඔහුට ලෙහෙසියෙන් කේන්ති ගියේ නැත. ඔහු අතිශයින් කිපුනේ එක අවස්තාවක දී පමණි. එනම් වංක මිනිසුන් හෝ සොරකම් කරන ලදැයි ඔප්පු වන සේවකයන් අබියස පමණි. සොරකමට සහ වංකකමට ඔහු තරයේ දඬුවම් දුන්නේ ය. එවැනි අවස්ථා රැසක් මට මතක නමුදු ලිපිය කෙටි කිරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සඳහන් කරමි.

    80 දශකයේ අග භාගයේ ඉඩ කඩම් අලෙවි කිරීමේ තරගයට එක් වී සිටි සමාගම් කිහිපය අතර ද ෆිනෑන්ස් සමාගම ද සිටියේ ය. කොළඹින් උතුරේ පිහිටි ධීවර නගරයක වූ ද ෆිනෑන්ස් ශාඛාව ද මේ ව්‍යාපාරයේ ප්‍රසිද්ධ වී සිටියේ ය. මේ අතර සමාගමේ එක් විගණන නිලධාරියකුට එම ශාඛාවේ දේපල අලෙවියට ආදාල සැකකටයුතු වවුචරයක් නෙත ගැටිණි. ඒ ඔස්සේ දිගටම විමර්ශනය කළ ඔහුට සහ කණ්ඩායමට එම ශාඛාවේ වෙළෙඳාමට සහ දේපල අලෙවියට සම්බන්ධ නිලධාරීන් තුන්දෙනෙකු සිදු කළ දුෂිත ක්‍රියා මාලාවක් හෙලිදරව් කරගත හැකිවිය. සභාපති කොතලාවල මහතා එම විමර්ශනය සමීපව අධීක්ෂණය කළේය. එය හොඳින් අධ්‍යනය කළ ඔහු විමර්ශන වාර්තාව ලැබුණු පසු වහාම ශාඛාවට ගියේ ය. ඉහල කළමනාකාරීත්ව රැස්වීමක දී ඔහු චූදිත නිලධාරීන් අබියස හෙළිදරව් වූ තොරතුරු ඉදිරිපත් කළේය. ඔවුනට උත්තර නැති විය.
    “තමන් සෙල්ලම් කරල තියෙන්නේ සාමාන්‍ය ජනතාව විශ්වාසයෙන් අපට දීල තිබෙන මුදල් එක්ක. ඒ විශ්වාසය අපට කඩ කරන්න බැහැ. ඒ මුදල් ආරක්ෂා කිරීම අපේ වගකීම. ඒ වගකීම කඩ කරන නිලධාරීන්ට තවත් සමාගමේ ඉන්න බැහැ” ඔහු ඉතා තදින් කීවේය. “මම තීරණයක් ගන්න කලින් තීරණයක් ගැනීම තමන්ට බාරයි” ඔහු අනතුරු අඟවා සිටියේය.
    ඒම දූෂිත නිලධාරීහු සිය ඉල්ලා අස්වීම සභාපතිවරයාට භාර දුන්හ. පසු දා ඔවුන් ගැන විශාල දැන්වීමක් සියලුම පුවත් පත් වල පල කරනු ලැබිණි.
    වසරකට වරක් හෝ දෙකක් එක් එක් ශාඛා වල තොරතුරු සොයා බැලෙන නිල නිරීක්ෂණ චාරිකාවක නිරත වීම කොතලාවල මහතා ගේ කැලැන්ඩරයේ වැදගත් කාර්යයක් විය. එසේ යන්නේ ප්‍රධාන ගණකාධිකාරී, විගණන නිලධාරි වැනි නිලධාරීන් ද සමග ය. ඔවුන් සියලු ගිණුම් පරීක්ෂා කරන නිසා කාර්ය මණ්ඩලයට දැඩි වගකීමක් පැවරී තිබිණි.
    එම “ශාඛා නිරීක්ෂණ චාරිකාවේ” දී කොතලාවල් මහතා ශාඛා කාර්ය මණ්ඩලය සමග ප්‍රදේශයේ ආපන ශාලාවක කෑම වේලක් භුක්ති විඳීම පැහැර නොහරින දෙයකි. එසේ ආහාර ගන්නා අතර ඔහු සේවකයන් සමග ඉතා සුහද වෙයි. බොහෝ අභ්‍යන්තර තොරතුරු පවා බෙදා ගනියි. පහත කියවෙන කතාව එතුමා කිව්වේ ගම්පහ ශාඛාවට පැමිණි එවැනි දිනකය.
    කොළඹින් උතුරේ ධීවර නගරයක පිහිටි ද ෆිනෑන්ස් ශාඛාවක වෙළෙඳ නියෝජිත ලෙස බඳවා ගෙන සේවය කරමින් සිටි තරුණයකු කාටවත් සමාගමෙන් කඩිනමින් වාගේ ඉල්ලා අස්වී විදේශ රැකියාවකට පිටත්ව ගොස් සිටියේ ය. ඔහු විදේශ ගත වී ටික දිනකට පසුව ඔහු ගැන චෝදනා රැසක් ලැබෙන්නට විය. ඒ ගැන විමර්ශනය කරන විට හෙළිදරව් වූයේ ඔහු ජනතා මුදල් සොරකම් කර ඇති බවයි. එකල වෙළෙඳ නියෝජිතයන්ට පාරිභෝගිකයන් ගේ කුලී සින්නක්කර වාරික මුදල් භාරගෙන රිසිට් නිකුත් කිරීමේ බලය දී තිබිණි. මේ තරුණයා විදේශ ගත වී ඇත්තේ පාරිභෝගිකයන් සිය කුලී සින්නකර භාණ්ඩ සඳහා සමාගමට ගෙවූ එම මුදල් ද සමගයි
    මේ තරුණයාගේ චරිතය සහතික කර තිබුනේ (reference දී තිබුනේ) ඉතා යහපත් පූජක නමක් වූ එවකට කොළඹ අගරදගුරු හිමිපාණෝ ය. මේ තරුණයා එතුමන්ට නින්දා දෙමින් ජනතා මුදල් සොරකම් කර තිබුනේ ය.

    “කොළඹ අගරදගරු තුමන් සහතික කරන මිනිස්සුත් ඒ විශ්වාසය කඩ කරනවා නම්, අපි කාව විශ්වාස කරන්නද?” කොතලාවල මහතා අපෙන් විමසුවේ ය.
    කොතලාවල මහතා සිය බිරිඳගෙන් වෙන්කර සිර කොට අයුක්ති සහගත ලෙස ඔහු ගේ ව්‍යාපාර සහ දේපල පැහැර ගත් සමයේ මේ ප්‍රශ්නය මගේ සිත තුල දෝංකාර දුන්නේ ය.

    ගෝල්ඩන් කී සිද්ධිය..​

    මා දැඩි ලෙස විශ්වාස කරන අන්දමට ගෝල්ඩන් කී සිද්ධියේ දී සිදු වුනේ ද එයමය. එනම් ලලිත් කොල්තලාවල මහතාට කොලේ වසා එම සමාගමේ පාලකයන් මුදල් වංචා කිරීමය. ඔහුට ඊර්ෂ්‍යාවෙන් ඔහු ගේ දේපල පැහැර ගැනීමට මාන බලමින් සිටි රාජපක්ෂ පවුලට මෙය අඬන්නට සිටි උන්ට ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ විය.
    ඔහුට දේශපාලනය කිරීමේ හෝ රටේ රජ වීමේ හෝ බලාපොරොත්තුවක් තිබුනේ නැත. ඔහුට තුබුණේ එකම අහිංසක බලාපොරොත්තුවකි, එනම් රටට සහ ජනතාවට කිසියම් සේවයක් කලාය යන සතුටින් සහ ඒ සඳහා යම් සිහිවටනයක් ඉතිරි කර මිය යාමය. ඔහු සිය සමාගමේ මාධ්‍ය විද්‍යාලය ආරම්භ කළ දවසේ ඒ ගැන කිව්වේ ය.

    යහ ව්‍යාපාරිකයන් වීමේ බලාපොරොත්තුවෙන් සිටින තරුණයන්ට ආදර්ශයක් විය හැකි ලලිත් කොතලාවල මහතා ගේ චරිත කතාවක් ලියවී නැත. ඇතැම් කෙනෙකුට එය ලියන්නට අවශ්‍ය වී තිබුනා විය හැකිය. එහෙත් ත් එක් පුද්ගලයකු ලවා පමණක් සිය ජීවන චරිතය ලියවන්නට ඔහුට අවශ්‍යව තිබුණු බව මම දනිමි.
    “මම මගේ ජීවිත කතාව ලියනවා නම් ලියන්නේ සඳරුවන් අතින් විතරයි. වෙන කෙනෙක් ඒක කරනවට මම කැමති නැහැ.” වරක් ඔහු කීවේ ය.

    එය ලියවුනා නම්, සිය බාල, තක්කඩි, චෞර ව්‍යාපාර පුරුදු මගින් ලංකාව බංකොලොත් කර ජනතාවට කුස ගින්න ඉතුරු කල, ජනතාව ගේ එන්නත් සහ කොවිඩ් පරීක්ෂණ වලින් පවා ගසා කෑ ලුම්පන් ව්‍යාපාරිකයන්ට ලලිත් කොතලාවල නමැති සම්භාව්‍ය ව්‍යාපාරිකයා ගේ චරිතය අභියෝගයක් වනු ඇත.

    -සමන් කපිල විජේසූරිය​

    @2osama @N A K A M U R A mehe warella balige puthala
    ඔක්කෝම හරි, හාමුදුරු නමක් සම්බන්ධ ම'ඩර් එකකට සම්බන්ධ උන එකේ පළවිපාක වෙන්න බෑද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,890
    59,846
    113
    මාලඹේ
    සල්ලි වලට අම්මයි, ගෑනියිත් වාකුණන තෝ වගේ තැරි මෝඩ ගූ බයියොන්ව සල්ලි වලට ගත්ත කියලද උබ කියන්නෙ? 😱😱

    ඉතින් ඇයි බැල්ලිගෙ පුතෝ තොපි විකිණුනේ? ඌ තොපිව බලෙන් සල්ලි දීල ගත්තද? 😹😹
    උබ නේද 2019 දොස්තර සාෆී ගෑනු වද කරා කියලා ගණන් හදලා පෝස්ට් දැම්මේ 😛
    ඒ කඩේ ගියෙත් සල්ලි වලට වෙන් ඇති නේද🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,876
    56,390
    113
    ඔක්කෝම හරි, හාමුදුරු නමක් සම්බන්ධ ම'ඩර් එකකට සම්බන්ධ උන එකේ පළවිපාක වෙන්න බෑද?

    a kiuwe
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,889
    8,591
    113

    ඕකා තමා අන්තගාමී ආගමික කණ්ඩායම් වලට සල්ලි පොම්ප කරේ ආගම වෙනස් කරන්න
    මයිනා බෝම්බ කෙලින්න පල්ලිම තෝරගත්තේ ඒක නිසා වෙන්නැති නේද ගූ කාවයියෝ :angry::angry:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,279
    1,759
    113
    colombo
    මයිනා බෝම්බ කෙලින්න පල්ලිම තෝරගත්තේ ඒක නිසා වෙන්නැති නේද ගූ කාවයියෝ :angry::angry:
    ඔය කතාව ඇත්තනම් මයින අදහලා, උට පරාණ භුක්තිය තියෙනකල් රජකම දෙන්න ඕනා. මොකද එක ගලෙන් වසංගත දෙකක්ම ඉවරයිනෙ.... අනේ මන්දා උඹලත්, මරාගෙන මැරෙන්න තත්වෙට අන්තවාදි පත්වෙන්නෙ දුර්වල පාලකයෝ ආරක්ශාව බල්ලට දාන කොට සහ ලෝකෙ පුරාම කුරුස යුද්ධ කරලා තවත් ආගමික කොටස් තලා පෙලනකොට. තව ආගමික අන්තවාදී මොළ ශෝධකයො රටවල් වල බින්න බහින්න දීලා බලන් ඉන්නකොට. උඹලා වගේ කීබෝඩ් වීරයෝ නවසීලන්තෙ සිද්ධිය ආතල් එකට අර ගත්ත එකට පළිගන්නත් එක්ක ඕක කරා කියලා එක්ස්පර්ට් ලා කියන්නෙ...
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,889
    8,591
    113
    ඔය කතාව ඇත්තනම් මයින අදහලා, උට පරාණ භුක්තිය තියෙනකල් රජකම දෙන්න ඕනා. මොකද එක ගලෙන් වසංගත දෙකක්ම ඉවරයිනෙ.... අනේ මන්දා උඹලත්, මරාගෙන මැරෙන්න තත්වෙට අන්තවාදි පත්වෙන්නෙ දුර්වල පාලකයෝ ආරක්ශාව බල්ලට දාන කොට සහ ලෝකෙ පුරාම කුරුස යුද්ධ කරලා තවත් ආගමික කොටස් තලා පෙලනකොට. තව ආගමික අන්තවාදී මොළ ශෝධකයො රටවල් වල බින්න බහින්න දීලා බලන් ඉන්නකොට. උඹලා වගේ කීබෝඩ් වීරයෝ නවසීලන්තෙ සිද්ධිය ආතල් එකට අර ගත්ත එකට පළිගන්නත් එක්ක ඕක කරා කියලා එක්ස්පර්ට් ලා කියන්නෙ...
    අම්මෝ මාර මොලේ..ප්‍රශ්න විසදන්න බෝම්බ ගහන එකෙක් නායකයා කරන්න ඕනේ කියන උඹේ මොලේ චෙක් කරගනින් කොහේ හරි ගිහින්.අනුන්ට බෝම්බ ගහනකල් හොඳයි.තමන්ට කෙලපු දාටත් ඕකම කියනවද? දැන් උඹ කියන දුර්වල පාලකයට දැන් මොකද වෙලා තියෙන්නේ.ඌ හිරේද? කෝමා එකක හිටිලා වගේ අවුරුදු 3ක් විතර. එක්පර්ට්ලා කියන දේවල් ගැන නං ලෝකේ වටේම ගියා documentary විදිහටත්..කියන්න තියෙන්නේ 5000ට රට බංකොලොත් කරපු පාහරයන්ගේ පුක ලොවන තොපි වගේ හැත්ත එදා පල්ලියට ගාල් කරන්න බැරි උනානේ කියලා.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,876
    56,390
    113
    උඹල ඔක්කොම දන්න වගෙ හිටියට, වාසියට ඒ වගේ දේවල් දන්නෙත් නෑ නේද ?

    ub akiyanne ara pita rata maruna hamuduru case ekada??
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,279
    1,759
    113
    colombo
    අම්මෝ මාර මොලේ..ප්‍රශ්න විසදන්න බෝම්බ ගහන එකෙක් නායකයා කරන්න ඕනේ කියන උඹේ මොලේ චෙක් කරගනින් කොහේ හරි ගිහින්.අනුන්ට බෝම්බ ගහනකල් හොඳයි.තමන්ට කෙලපු දාටත් ඕකම කියනවද? දැන් උඹ කියන දුර්වල පාලකයට දැන් මොකද වෙලා තියෙන්නේ.ඌ හිරේද? කෝමා එකක හිටිලා වගේ අවුරුදු 3ක් විතර. එක්පර්ට්ලා කියන දේවල් ගැන නං ලෝකේ වටේම ගියා documentary විදිහටත්..කියන්න තියෙන්නේ 5000ට රට බංකොලොත් කරපු පාහරයන්ගේ පුක ලොවන තොපි වගේ හැත්ත එදා පල්ලියට ගාල් කරන්න බැරි උනානේ කියලා.
    හරි එහෙනම් එක්ස්පර්ට් ලා කියන එක ඩොකියුමන්ට්‍රි එකක් මෙතන දාපන් ඔය උඹ කියන විදිහෙ දෙයක් තියෙන.
    මගේ තර්කය, වෙනම උන් සෙට් එකක් තමන්ගෙ වැඩකට මරාගෙන මැරෙන්න ඔළු ගෙඩි හදපු එකෙක් අදහන්න වටිනවා. ඔයිට ළඟට හරි එන වැඩක් කරලා තියෙන්නෙ පිරිබාහරන් විතරයි.
    අද තියෙන පස්න වල එකට ඉන්නෙ හම්බ සෙට් එක, ඊළඟට කුරුස ටික... ලෝකෙ දිහා බලපන් උන් සේරම ඉවර වෙනකල් ඔක්ම මේ සම්මජ්ජාතියෙ ඉවරයක් වෙන්නෙ නෑ... ඊශ්‍රායලේ මොකද්ද කරන්නෙ... ඇයි ඔහොම ගහන්නෙ... ජ්න් දන්නවා කවදා හරි අරුන් හැරිලා ආයෙම ඇටෑක් කෆනව කියලා. මුලින් උපුටලා දාන්න ඕනි එව්වා කෙක්කෙන් බැරි නම් කොක්කෙන් කරන්න ඕනි. හැම එකටම ධරම චක්කරේ දික් කොරගෙන විතරක් හදයි රටවල්.
     
    හරි මහත්තයෝ..අපි මහින්ද මහත්තෙයට චන්දේ දෙන්නම් එහෙනං..එයා නේද ලෝකෙම හම්බයෝ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මට්ටු කරනවා කියලා ඔයා කියන්නේ.. 🤭
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,279
    1,759
    113
    colombo

    හරි මහත්තයෝ..අපි මහින්ද මහත්තෙයට චන්දේ දෙන්නම් එහෙනං..එයා නේද ලෝකෙම හම්බයෝ කොක්කෙන් හරි කෙක්කෙන් හරි මට්ටු කරනවා කියලා ඔයා කියන්නේ.. 🤭

    සිදුනද, උඹල වගේ මෝඩයෝ ඉන්නකම් තවත් මෝඩයෝ රැලක් ඔන්න ඔය විදිහට බිහිවෙනවා. හම්බ අන්තවාදයට උඩගෙඩි දෙන්න ඒක මයිනාගෙ හෛ ගෝඨාගෙ එකව්හ්න්ට් එකට දාලා අත පිහිදගන්න බලන මෝඩ් හැත්ත. අන්තවාදෙ මෙහෙ ඔඩු දුවන්න ඕක පාවිච්ව් වෙනවා කියල නොදන්න බබාලා..
    යහපාලනෙ කාලෙ හුර්තල් කරපුවාගෙ ප්‍රතිඵල පිළිගන්න අකමැති මරි මෝඩ යක්කු ඉන්නකල් ලංකාව මුස්ලිම් අධිරාජ්‍ය කොටසක් වෙන එක නවත්තන්න බෑ.. මෙව්වට මයිනලා වග කියන්න ඕනි පැත්තක් තියෙනවා ඒත් ඔය උඹලා කියන සීනි බෝල කතා නෙමෙයි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    4,889
    8,591
    113
    සිදුනද, උඹල වගේ මෝඩයෝ ඉන්නකම් තවත් මෝඩයෝ රැලක් ඔන්න ඔය විදිහට බිහිවෙනවා. හම්බ අන්තවාදයට උඩගෙඩි දෙන්න ඒක මයිනාගෙ හෛ ගෝඨාගෙ එකව්හ්න්ට් එකට දාලා අත පිහිදගන්න බලන මෝඩ් හැත්ත. අන්තවාදෙ මෙහෙ ඔඩු දුවන්න ඕක පාවිච්ව් වෙනවා කියල නොදන්න බබාලා..
    යහපාලනෙ කාලෙ හුර්තල් කරපුවාගෙ ප්‍රතිඵල පිළිගන්න අකමැති මරි මෝඩ යක්කු ඉන්නකල් ලංකාව මුස්ලිම් අධිරාජ්‍ය කොටසක් වෙන එක නවත්තන්න බෑ.. මෙව්වට මයිනලා වග කියන්න ඕනි පැත්තක් තියෙනවා ඒත් ඔය උඹලා කියන සීනි බෝල කතා නෙමෙයි.
    උඹට නං රිදුනා වගේ නේද? දැන් video එක දාන්න කියලානේ කිව්වේ..දැන් මොනවද බයිලා ගහන්නේ.උඹ වගේ මරි මෝඩ පනික්කියෙකුට නොතේරුනාට ලොකේම දන්නවා රාජපස්ශ හැතිකරේ බලේට එන්න සහරාන් ලා ලව්ව බෝම්බ ගැහුවා කියලා.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    9,811
    6,610
    113

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    60,876
    56,390
    113
    ඔය හෙන ගැහිලා ඉන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 🤏 🖕 🖕 තමන් කරන පව් තමන්ට කියලා දන්නේ නැති උන් රට හදන්න කතාව :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: අගල් තුනේ බටේ හොයන් වරෙන්

    Ube ammage huththe video mata penne naha,
    අගල් තුනේ බටේ හොයන් gahapan ube ammage puke
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    9,811
    6,610
    113
    Ube ammage huththe video mata penne naha,
    අගල් තුනේ බටේ හොයන් gahapan ube ammage puke
    ඔහොම තමා බයිට් උනාම .. කුණුහරුප කිය කියා දුවන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    427946561_415095524363785_8591307357052560382_n.jpg
     
    • Like
    Reactions: incest_cult

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,279
    1,759
    113
    colombo
    උඹට නං රිදුනා වගේ නේද? දැන් video එක දාන්න කියලානේ කිව්වේ..දැන් මොනවද බයිලා ගහන්නේ.උඹ වගේ මරි මෝඩ පනික්කියෙකුට නොතේරුනාට ලොකේම දන්නවා රාජපස්ශ හැතිකරේ බලේට එන්න සහරාන් ලා ලව්ව බෝම්බ ගැහුවා කියලා.
    Channel 4 කියන්නෙ ග්ලෝබල් මීඩියා කියල හිතනව කියන්නෙම මොලේ චෙක් කරගම්න ඔනි. ඕක එල් ටී ටී එකට කඩේ යනවනෙ ඒ කාලෙ ඉඳලා. මුන්ගෙ ගොඩක් එව්වගෙ ඇවිල්ලා සාක්කි දෙන උන් තනිකරම බයාස් චරිත. ඕකට දෙන්න වෙන උත්ත්ර නෑ... ආයෙම උඩ එක කියෝ ගනින්... හෙ හෙ..